ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.
උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි විදේශ විශ්වවිද්‍යාලයක හරි වෛද්‍ය උපාධියක් හදාරන්න.
එහෙම නැත්තං තව වතාවක් උත්සාහ කරන්න.

pissuda? oya results walin yanna beriyo
z-score 0.1572![]()
thanks![]()

මට පොඩි help එකක් දීපන් .පහල තියන result එකෙන් campus යන්න පුලුවන්ද? අනේ ලොකු උදවුවක් .
Matara District
chemistry - c
physics - s
biology - s
z-score 0.1572
District Rank 241
Island Rank 3871

Z = 0.1572 sure da?? e ganata distriict rank eka 241 enna widiyak nane machoo.. oya ganata nam select wena eka sure na machan,..smtms boat ekak enna nam chance ekak thiyewii machoo surema karannnnnnna epa![]()
1st shy dha apahu watawak ka la puluwn uparima tanata yanna malli
natnam kawadahari dawasaka oyaata duka hiteyi aparade tawa park ka ti ki
oyaata puluwan uparimak ati ne anna etanata yanna apahu padam ka
parana dewal amataka ka la