මචන්, මෙහෙමයි වැඩේ.
ආණ්ඩුවේ කැම්පස් එකක IT degree (not computer engineering ) ප්‍රධාන වශයෙන් තියෙන්නේ Mora and UCSC තමයි. ඊට අමතරව තව seats පොඩි ප්‍රමාණයක් තියෙන degree programs නම් තියෙනවා
අද ලංකාවේ එකේ government graduates ලට private university graduates ලාට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒක තමයි...