සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..

    සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..



    ඔහු වට පිට බැලුවේය. පුරා දිනක් පුරා කැමරා කාච වලට මුහුණ දෙමින් තම සගයන් සමග පේලියට හිදිමින් ගත් ඡායාරූප කොතරම් ලස්සන වේ දැයි ඔහු හිතන්නට මැලි වූවේය. ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී, එකම වහලක් යට හිදින්නට හැකි වේ යැයි ඔහු සිහින මවන්නට ඇතිය. ඒ සුන්දර සිහිනය අද කෙලවර වී පියවී ලෝකයේදි දෙදෙනා එක් වී ඇති අයුරු ඔහුව පුදුම කළේය. උදේ පාන්දර මුහුණේ උලාගත් පාප්ප තට්ටුව සෝදාගෙන ඒමට ඇය නාන කාමරය වෙත ගියවගක් ඔහුට සිහි වුයේ සීතල අත් දෙකකින් ඔහුගේ මුහුණ අත ගෑ විටය. පිටුපසින් සිටියේ ඇයය. ඇය නම් මෙතෙක් දිනක් තම පෙම්වතිය වී සිටි තම බිරිදය.


    තමන් සමග දගකරන්නට හදන පෙම්වතියට ඔහු බර වුවේය. ඇගේ අත් දෙකින් අල්ලාගෙන ඈ සිටි පැත්ත හැරුනේය. පුරා දිනයක් ඇග තෙත් කළ දහඩිය බින්දු ඇගේ තෙත සාළුවේ ගෑවෙන්නට වූවේය. තෙත පිටින් කාමරයට වැදුනු ඇගේ ගත පුරා පිරි වතුර බින්දු ඔහු ගේ දහඩිය දිය කළේය. ඔහු උණුසුම් සුසුම් හරිද්දී ඇගේ දහඩිය බිදු වාශ්ප වන්නට වුවේය. සුන්දර රිද්මයකින් සිරුරු දැවටුනේය. ලං ලංව ඈත් වුවේය. එකී ස්පර්ශය දෙසිත් උණුසුම් කළේය.
    couple-in-bed-8.jpg


    පුරා දවසක් හිටගෙන සිටි මහන්සිය දැන් ඔවුන් අතරින් ගිලිහී ගොසින්ය. සෙමින් රිද්මයෙන් ගැටෙන සිරුරු මහන්සියට හිදගන්නට හෝ වැතිරෙන්නට තැනක් නොසෙව්වෝය. හිටගෙනම, ගේ මැද්දේම ඔවුනොවුන් මෙතෙක් නොවිදි මිහිර විදින්නට වූවෝය. වෙනදා තිබූ බාධක රෙදි කඩමළු ගැලවෙන්නට වූවේය. වෙනදා සීමා සහිතව ගමන් කරන දෙඅත්, දෙපා, දෙතොල්, බාධක නොමැති මහා ගංගාවක් සේ ගලා යන්නට වූයේය. විටෙක ගං ඉවුරට විත් මින් රැලක් උඩ පනින්නට වූයේය. සෙමින් පිහිනා යන අතර එක වර උඩ පනිමින් උන් කළබල කලෝය. ඒ කළබලයේ, නැවතීමේ රසය ඔවුනොවුන් වින්දේ අඩවන් දෙනෙතින්ය. සම්පුර්න වැසූ, හෝ සම්පුර්ණ හැරුණු, දෙනෙත් වලින් කිසිත් රස විදිය නොහැක්කේය. එනිසාම අඩවන් දෙනෙත් ඔවුන්ගේ රසයට ඔවුන්ව යොමුකලේය.


    දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය. අපිලිවෙල කෙස් රොද මුහුනට වැටී ඇයට බාධා කළාය. ඇය ඒ බාධාව නොසැලකූවද, ඔහුගේ දෙතොල් ඒ බාධාව මැඩ ගන්නට මහත් වෙර දැරුවේය. ඇය ඔහුට බරදී, ලැමෙන් එසවී, හිස පහලට කඩා වැටෙන්නට සැලැස්සවූ විට අපිලිවෙල කෙස් වැටිය පහලට එල්ලා වැටෙන්නට වූයේ. තවමත් දෙනෙත් අඩවන්ය. වචන සිහින් ස්වරයන් වී, දෙතොල් අතරින් වාතලයට පිටත් වූයේ කෙදිරිල්ලක් ලෙසය.


    නලලත, ඇහි බැම, දෙනෙත් පියන්, කම්වුල්, දෙතොල්, නිකට දිගේ රෑටා ආ ඔහුගේ දෙතොල් සහ දෙතොල් අතරින් එලියට රිංගා ආ දිවක් ඇයට සරදම් කලේය. වෙනදාට විශාල ධමනි අතරින් දිවෙන රුධිරය තම කේෂනාලිකා දිගේ වෙනදාට වඩා වේගෙන් දිවෙන බවක් ඇයට හැගුනේය. නිකටේ රැදී නොනැවතුනු දෙතොල්, බෙල්ල දිගේ පහලට උරහිස් දක්වා දිව ගොස් නැවතුනේය. මදක් උරහිසේ විඩා නිවූ ඔහු වේගය වැඩිකලේය. රිද්මය පවත්වා ගනිමින් වේගවත් වූයේය. ඇය රිද්මයට අනුගත වූවාය. ඒ රිද්මයෙන් සැලෙමින් ඔහු හා පාවෙන්නට වූවාය. උඩින් වැටෙන කුරුළු පිහාටුවක් දෙපසට පැද්දි පැද්දි බිමට වැටෙන්නේ යම් සේද ඇය, ඔහු මනා රිද්මයෙන්, සැහැල්ලුවෙන්, කිසිම බාධාවක් නොමැතිව පා වෙන්නට වූවෝය.


    අඩවන් දෙනෙත් වැසෙද්දී, උණුසුම් පිණි පොදක් ඇයගේ සිරුරේ පතිත වූවේය. ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය. කලාත්මක, ආදරණීය, සුන්දරත්වය ඔහුට, ඇයට සැමදාම රැදෙන්නේ ඔවුන් නොවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම මතය. ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.


    උපුටා ගන්නා ලද්දේ...
    http://samindikasrimantha.blogspot.com/2013/01/blog-post_3.html
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks

    Machan Umba EK eke senior wenna athi.. Eth lokuwata kunuharupa kiyanna kalin kiyawala terum aran kiyana deyak kiyhann...

    Tarahakata nemeiii>>>>

    Umba tubelight wunata sahithya rasaya thiyenewun tamam aEK eke innawa..
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    WTF is this shit?

    Machan ohoma kiyanna epaa muuta ethakota mala paninawa...Ape mathekata methan ida naha.. Anika mu Old membek unaata danne naha meke samahara thread wala kunuharupa wamaarana hati.. WTF kiyana eka shocked unahamath kiyanawane... Kamakne.. Muge Thread ekane mama anaathayaa... Mama katayi anik ekai wahagena yanwa... :( :(