කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මෙතන උස්සනවා කියන්නෙ මොකක්ද සීන් එක :dull::dull:
    කෙල්ල කැමති නම් එන්න කියපන් උබල බලෙන් වාහනේට දාගන්න ඔනෙ නෑ කෙල්ල කැමැත්තෙන් ම එනවා නම්:P:P කොල්ලට කියපන් හොට් පෙරාගෙන කෝල් එකක් දෙන්න කියලා ආවේ නැත්නම් මැරෙනවා කියලා කෙල්ල එනවා අනිවා :yes::yes:

    අනික කෙල්ල කැමැත්තේන් ම ආවම උබලට කිසිම අවුලක් නෑ නේ :D:D

    කැමැත්තෙන්ම තමා බං ඒකි එන්නෙ අපි ගියා වාහනේට දාගත්ත ආව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොන මගුලකටද බන් එහෙම කරන්නේ :dull::dull: දවල් වරුවක කැමැත්තෙන් එක්කගෙන ගිහින් රෙගිස්ට කරන්න කියපන් කෝ :D:Dමේ
    මිසන් ඉම්පොසිබල් රගපාන්න යන් නැතුව :rolleyes::rolleyes:

    කෙල්ලව ගෙදරින් යවන්නෙ නැති සීන් එකක් තියනවලුනෙ. ඉතින් දවල්ට පැනගන්න අමාරුයි, ඉතින් රෑට පැනගන්න එක තමයි එකම විසදුම.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෝඩ වෙන්න එපා හෙට කෙල්ල කසාද බන්දින් නෑ නේ :dull::dull: එහෙනම් අද උස්ස්පල්ලා එක අවුලක් නෑ :D:D හෙට ෆ්‍රී නම් අඩුම ගානේ කඩේට යනව කියල එලියට ගනින් උබලට තියෙන්නේ වාහනේ නතර කරන්න විතරයි කෙල්ලට නගින්න කියලා කලින්ම කියල තියපල්ලා එකෙක් ගේ වත් මුනක් වත් දකින්න වෙන් නෑ කාටවත් කෙල්ල නැග්ග ගමන් විදින්නයි තියෙන්නේ ආයේ නතර කරන්නැතුව :rolleyes::rolleyes: පුලුවන් නම් වාහනේ නම්බ ප්ලේට් එක වෙනස් කරගෙන ගේමට බහින්නයි තියෙන්නේ:P:P වැඩේ ඔකේ උනොත් උබල උස්සන ස්කොඩ් :love::love: එක වෙනවා

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    කන්‍යාජේදය???? මොන මගුලේ නීතියක්ද බං ඒ??
    ඔව් යකෝ මොකද්ද මන්දා එහෙම එකක් තියෙනවා. මට කිව්වේ පොලිසියක ඕ අයි සී කෙනෙක් මමත් ඔය වගේ ගොං වැඩක් කරලා යන්තම් ගැලවුනා.. ගෑණු විස්වාස කරන්නෙපා. වැරදිලාවත් කේස් එකක් ගිහින් කෙල්ල කටඋත්තරයක් දුන්නොත් මොන වැරැද්ද තිබ්බත් නීතිය ගෑනිගෙ පැත්තෙලු ..උඹලා ගස්.

    මෙන්න මේ වගෙ වෙලාවට තමා බං තනුජකයගේ අගේ දැනෙන්නේ..:dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    කෙල්ල පොලිසියෙන් දැක්ක ගමන් බය වෙලා "බුදු අම්බෝ මෙන්න මාව බලෙන් අරන් යනෝ... පොලිස් මාමේ බේල ගන්නෝ" ගෑවොත්
    පොලිසියෙන් මෙන්න කියලා මැසේජ් බල බල ඉඳීවි
    බය වෙන්න එපා බන් මෙහෙම කිව්වට, උඹල කෝකටත් කෙල්ල ගෙන් 100% කැමැත්ත ගනින් ඕකට කලින් ;)

    පැහැරගෙන යාම, අපයෝජනයට ලක් කිරීමට තැත් කිරීම (කලින් කවුරු හරි ඇනලා නම්, ඒවත් උඹලගේ පිටින් තමා)
    පස්සෙ පත්තරේ යනවා තරුණියක් පැහැරගත් තරුණයන් පිරිසක් අත් අඩංගුවට කියලා :P
    ගෙවල් වල උන්ට බත් ගෙඩියක් බැඳලා ෆැන්ටා බඩියක් අරන් එන්න වෙන්නෙ බලු කූඩු ගානෙ

    ඔහොම බයකරන්න එපා යකෝ:angry: ඇග ලාවට වගේ කිලිපොලා ගියා...සිරාවටම අපිට කෙලවෙයිද සිහල්ලු??එහෙමයි කියලා අපේ එකාට එන්න බෑ කියන්නෙ කොහොමද මචං??යන්නම වෙනවා දැන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෙල්ලව ගෙදරින් යවන්නෙ නැති සීන් එකක් තියනවලුනෙ. ඉතින් දවල්ට පැනගන්න අමාරුයි, ඉතින් රෑට පැනගන්න එක තමයි එකම විසදුම.

    යකෝ රෑට නේ අමාරුම දවල් නම් මොකක් හරි කියලා එන්න පුලුවන් නේ ගෙදර අසලටම වාහනේ ගන්නත් පුලුවන් ඕන නම් කැඩිලා හදන විදියට ඇකිට් කරන්නත් පුලුවන් :yes::yes: එතකොට 2ක් ඉන්නවෙනවා එලියේ :P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113

    කට්ටියම බාබකියු වෙන්න ආෂයි වගේ. ඔන්න බලපන් කෙල්ල උබලව පාවා දෙනවා
    යේක අල්ලාගෙ කැමැත්ත

    :frown::baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔහොම බයකරන්න එපා යකෝ:angry: ඇග ලාවට වගේ කිලිපොලා ගියා...සිරාවටම අපිට කෙලවෙයිද සිහල්ලු??එහෙමයි කියලා අපේ එකාට එන්න බෑ කියන්නෙ කොහොමද මචං??යන්නම වෙනවා දැන්

    බය නැතුව හිටපන් බන් එහෙම අවුලක් වෙන් නෑ බලෙන් කිසි දෙයක් කරන්න එපා :yes::yes:
     
    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    ඔව් යකෝ මොකද්ද මන්දා එහෙම එකක් තියෙනවා. මට කිව්වේ පොලිසියක ඕ අයි සී කෙනෙක් මමත් ඔය වගේ ගොං වැඩක් කරලා යන්තම් ගැලවුනා.. ගෑණු විස්වාස කරන්නෙපා. වැරදිලාවත් කේස් එකක් ගිහින් කෙල්ල කටඋත්තරයක් දුන්නොත් මොන වැරැද්ද තිබ්බත් නීතිය ගෑනිගෙ පැත්තෙලු ..උඹලා ගස්.

    මේකයි උඹට මෙතන උන් ජේමිස් බොන්ඩ් ප්ලෑන් දෙයි. වැඩේ ගොඩ ගියොත් හොඳයි. නැත්තම් උඹට කෙල වෙලා සීන් එකක් ඇදුනොත් උඹට ඉන්නේ උඹේ පවුලේ උන් විතරයි. උඹ මේකේ උන්ට තවත් මාතෘකාවක් හෝ inactive account එකක් විතරක් වෙයි.. තීරනේ උඹේ අතේ. ගුඩ් ලක්,:P

    මෙන්න මේ වගෙ වෙලාවට තමා බං තනුජකයගේ අගේ දැනෙන්නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කැමැත්තෙන්ම තමා බං ඒකි එන්නෙ අපි ගියා වාහනේට දාගත්ත ආව

    මචන් උස්සපු ගමන් පුලුවන් ඉක්මනින් register කරපන්... එතකොට කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම බයකරන්න එපා යකෝ:angry: ඇග ලාවට වගේ කිලිපොලා ගියා...සිරාවටම අපිට කෙලවෙයිද සිහල්ලු??එහෙමයි කියලා අපේ එකාට එන්න බෑ කියන්නෙ කොහොමද මචං??යන්නම වෙනවා දැන්
    බය වෙන්න එපා බන් කෙල්ල කෙලින් නම්
    කෙල්ලො හිත වෙනස් කරනවා පට ගාලා, එහෙම අවුලක් ගියොත් තමා කේස් එක
    නැත්තම් කිසි අවුලක් නැහැ :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113

    මොන මගුලකටද බන් එහෙම කරන්නේ :dull::dull: දවල් වරුවක කැමැත්තෙන් එක්කගෙන ගිහින් රෙගිස්ට කරන්න කියපන් කෝ :D:Dමේ
    මිසන් ඉම්පොසිබල් රගපාන්න යන් නැතුව :rolleyes::rolleyes:

    එහෙම කරන්න පුලුවන්නං මෙච්චර නටනවද බං ඒකිට එන්න දෙන්නෑ කොහෙවත් තනියම ෆෝන් එකත් හොරෙන් තියාගෙන ඉන්නෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේකයි උඹට මෙතන උන් ජේමිස් බොන්ඩ් ප්ලෑන් දෙයි. වැඩේ ගොඩ ගියොත් හොඳයි. නැත්තම් උඹට කෙල වෙලා සීන් එකක් ඇදුනොත් උඹට ඉන්නේ උඹේ පවුලේ උන් විතරයි. උඹ මේකේ උන්ට තවත් මාතෘකාවක් හෝ inactive account එකක් විතරක් වෙයි.. තීරනේ උඹේ අතේ. ගුඩ් ලක්

    hell yeah.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යකෝ රෑට නේ අමාරුම දවල් නම් මොකක් හරි කියලා එන්න පුලුවන් නේ ගෙදර අසලටම වාහනේ ගන්නත් පුලුවන් ඕන නම් කැඩිලා හදන විදියට ඇකිට් කරන්නත් පුලුවන් :yes::yes: එතකොට 2ක් ඉන්නවෙනවා එලියේ :P:P

    මේකනෙ ප්‍රශ්නෙ මූ කියන විදියට මේක හෙන හම්බ පලාතක් , ඉතින් ඔය වගේ පැති වල කොහොමත් නාකි නානල පාරෙ තොටේ වෙන දේවල් ගැන මිටරේන් ඉන්නෙ, කෙල්ල සින්හල වාහනේකට නගිනව ඔය නාන කෙනෙක් දැක්කොත් මුන්ව මස් කරල මික්ස්ඩ් රසිස් එකට දෙයි..,:sorry: කෙල්ලට ඉතින් ටිකක් දුර පැත්තකට යන්න පූලුවන් නම් අවුලක් නෑ මුන්ට පික් කරගන්න..,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටසිරි මම හිතුවේ උඹට කියලා..:dull:
    ඒ. එල් ලිව්ව ගමන් ඒ පාර මොකද්ද නටන්න හදන නාඩගම කියල බලන්න දුවං ආවේ..:rolleyes:

    හැබැයි කොල්ලෝ ඕක නිකන් හරි කෙල්ලගේ ගෙදරට මාට්ටු උනොත් එහෙම උන් ලස්සනට උඹලවම හිර කරයි බලෙන් උස්සන් යන්න ආව විදිහට..:oo: කෙල්ලටත් වැඩි වයසක් නැති නිසා අනිවා ගෙදර අයට බයයිනේ.. ඉතින් ගෙදරින් කියන දෙයක් කියයි..:dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    dennama kemeththen penala giyoth dennatama 21ta wadi hinda case danna be.hebei mattu unoth kellath kemeththen giya kiyala kiyanna one.nathnam kolla amaruwe.kolla salli karaya nam wena ratakata penna nam hari
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔය වගේම සීන් එකක් අපිත් කලා මාස 4ට විතර උඩදි.ඒක පස්සෙ කියන්නම්කො.මෙන්න මෙහෙමයි වෙන්න ඕනි.මේක හීන් නූලෙන් හරි ටයිමින් වලට කරන්න ඕනි ගොයියෝ.නෑත් නම් ඉතින් ඈට දෙක කෙලින්ම ලාච්චුවෙ තමයි ගොයියෝ ගෑස්සුනොත්.උඹලා කොල්ලෝ ඔක්කෝම එකම වාහනේ යන්න එපා ගොයියෝ.වාහන 2ක නෑත් නම් 3ක වගේ බෙදිලා පලයල්ලා.මොකද කොල්ලෝ ගොඩක් මෑද්දෙ එක කෙල්ලෙක් ඉන්නවා දෑක්කාම පීසී කට්ටන්ට නිකන් ෆෝම් වෙනවා.අහක ඉන්න බල්ලෝ ෆෝම් කරලා උඩු බුරව ගන්නේ අහවල් එකකටද?ඒක නිසා බෙදිලා පලයල්ලා.පාන්දර 2 කියන්නෙ මචන් මර නින්ද.උඹලා හරියට ටයිමින් තියලා වෑඩේට බෑහෑපන්.එක විනාඩියක් එක තෑන ඉන්න එපා ගොඩක් වෙලා.මොකද අර හොර සීන් එකත් එක්ක ඒක ටිකක් රිස්කි පොලිසිය සෙට් උනොත් එහෙම.පොලු අරන් යන්න එපා.බෑරි වෙලාවත් මගදි පොලිසිය වාහනේ නිකමට හරි සර්ච් කලොත් වෑඩේ දෙල් වෙනවා. ඒක නිසා ඔය වීල් බ්‍රශ් 2,3ක් හොයන් ඒවා සීට් යටට දාපන් හදිසි ආපදාවක් උනොත් පාවිච්චි කරන්න.ඒවත් අපිලිවෙලට දාපන් සීට් යට.ඔය මජන් ගෑවුනු රෙදි කෑලි ටිකකුත් එක්ක.ඈහුවොත් කියපන් ටයර් මාරු කලා කියලා මීටර් 500 විතර එහායින්..කෙල්ල හෑබෑයි කෙලින් ඉන්න ඕනි පුතෝ.අනික දුක් විදවන්න නම් හරි, කසාද ජීවිතේ කෙසේ වෙතත් සාමන්‍ය ජීවිතේ ගෑනවත් මෙලෝ දෙයක්, බරක් පතලක් තේරෙන්නෙ නෑති එකෙක්ට නම් ඕක කරලා දෙන්න එපා.තව විස්තර දෙන්නම්.පී.එම් කරපන්කෝ.දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් යකෝ මොකද්ද මන්දා එහෙම එකක් තියෙනවා. මට කිව්වේ පොලිසියක ඕ අයි සී කෙනෙක් මමත් ඔය වගේ ගොං වැඩක් කරලා යන්තම් ගැලවුනා.. ගෑණු විස්වාස කරන්නෙපා. වැරදිලාවත් කේස් එකක් ගිහින් කෙල්ල කටඋත්තරයක් දුන්නොත් මොන වැරැද්ද තිබ්බත් නීතිය ගෑනිගෙ පැත්තෙලු ..උඹලා ගස්.

    මේකයි උඹට මෙතන උන් ජේමිස් බොන්ඩ් ප්ලෑන් දෙයි. වැඩේ ගොඩ ගියොත් හොඳයි. නැත්තම් උඹට කෙල වෙලා සීන් එකක් ඇදුනොත් උඹට ඉන්නේ උඹේ පවුලේ උන් විතරයි. උඹ මේකේ උන්ට තවත් මාතෘකාවක් හෝ inactive account එකක් විතරක් වෙයි.. තීරනේ උඹේ අතේ. ගුඩ් ලක්,:P

    මෙන්න මේ වගෙ වෙලාවට තමා බං තනුජකයගේ අගේ දැනෙන්නේ..

    ප්ලෑන් දෙන්නෙ එව කරල එක්ස්පීරියන්ස් අය නැතුව මේ කීබෝඩ් පක්කලියෝ වගේ නැට්ට පුකේ ගහගෙන ගූ බයට හැදිච්ච් උන් නෙමේ

    :P:P