ගැස්ට්‍රිටිස්ට්...උදව්වක් ඕනේ....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ගැස්ට්‍රිටිස්ට්...උදව්වක් ඕනේ....

    188175.jpg

    මචන් ගැස්ට්‍රිටිස්ට් හැදිලා හොදකරගත්තු අය ඉන්නවද ? බටහිර ප්‍රතිකාර වලින් හරියන්නේ නැද්ද ??? තොරතුරක් කියන්නකෝ ......

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    all including bread, string hoppers roti, cake , bun ...?:shocked:

    yep everything :yes: not even biscuits :yes: haven't had to take a single pill since then :love:
    as for string hoppers there are non-wheat flours. use them instead :yes: the red colored ones arent made of wheat.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    හොද කිරිල්ලක් නැහැ බන් පාලනයක් විතරයි . කිවවා වගේ පාන් පිටි කන්න එපා රතු මිරිස් කන්න එපා තෙල් අවම කරපන් . වෙලවට කාපන් ඉබේම මග හැරේ .
    ස්ට්‍ර්ස් එකටත් එනවා එකත් පාලනය කරගන්න බලපන් .

    සිංහල බෙහෙත් ගත්තාට කමක් නැහැ කසාය නම් බොන්න එපා වෙන ලෙඩ එයි
     
    • Like
    Reactions: IKL

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    yep everything :yes: not even biscuits :yes: haven't had to take a single pill since then :love:
    as for string hoppers there are non-wheat flours. use them instead :yes: the red colored ones arent made of wheat.

    Thanks bro... I'll try. by the way, does grams cause the same effect ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala

    Beheth beepan, welawata kapan

    Diyabath kanawanam hondai

    Pan piti kema kannepa

    Godak mirisata kannath epa, thel kema godak kannath epa

    හොද කිරිල්ලක් නැහැ බන් පාලනයක් විතරයි . කිවවා වගේ පාන් පිටි කන්න එපා රතු මිරිස් කන්න එපා තෙල් අවම කරපන් . වෙලවට කාපන් ඉබේම මග හැරේ .
    ස්ට්‍ර්ස් එකටත් එනවා එකත් පාලනය කරගන්න බලපන් .

    සිංහල බෙහෙත් ගත්තාට කමක් නැහැ කසාය නම් බොන්න එපා වෙන ලෙඩ එයි

    Thanks මචන්, කවුරුහරි ඩොක්ටර් එන්.එම්.එම්. නවරත්න ගෙන් ප්‍රතිකාර අරන් තියනවද ? ගොඩක් අය හොදයි කියනවා .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොද කිරිල්ලක් නැහැ බන් පාලනයක් විතරයි . කිවවා වගේ පාන් පිටි කන්න එපා රතු මිරිස් කන්න එපා තෙල් අවම කරපන් . වෙලවට කාපන් ඉබේම මග හැරේ .
    ස්ට්‍ර්ස් එකටත් එනවා එකත් පාලනය කරගන්න බලපන් .

    සිංහල බෙහෙත් ගත්තාට කමක් නැහැ කසාය නම් බොන්න එපා වෙන ලෙඩ එයි

    කව්ද බන් සිංහල බෙහෙත් බිව්වම වෙන ලෙඩ එයි කියලා කිව්වේ. ඉංග්‍රීසි බෙහෙත් බිව්වමනම් එහෙම වෙනවා. ගෑස් වලට හොඳම දේ සිංහල බෙහෙත්. මම අවුරුදු 8 ඉංග්‍රීසි බෙහෙත් බීලා හරිගියේ නැ හැබැයි මාස 3 සිංහල බෙහෙත් බීලා හරි ගියා.
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    කව්ද බන් සිංහල බෙහෙත් බිව්වම වෙන ලෙඩ එයි කියලා කිව්වේ. ඉංග්‍රීසි බෙහෙත් බිව්වමනම් එහෙම වෙනවා. ගෑස් වලට හොඳම දේ සිංහල බෙහෙත්. මම අවුරුදු 8 ඉංග්‍රීසි බෙහෙත් බීලා හරිගියේ නැ හැබැයි මාස 3 සිංහල බෙහෙත් බීලා හරි ගියා.

    kohenda bn beheth gatte
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කව්ද බන් සිංහල බෙහෙත් බිව්වම වෙන ලෙඩ එයි කියලා කිව්වේ. ඉංග්‍රීසි බෙහෙත් බිව්වමනම් එහෙම වෙනවා. ගෑස් වලට හොඳම දේ සිංහල බෙහෙත්. මම අවුරුදු 8 ඉංග්‍රීසි බෙහෙත් බීලා හරිගියේ නැ හැබැයි මාස 3 සිංහල බෙහෙත් බීලා හරි ගියා.

    මම දන්නවා සිංහල බෙහෙත් කාලයක් බීල සිරොසිස් ආපු ගෑනු කෙනෙක් එහෙමත්
    මොන බෙහෙත උනත් කාලයක් බොන එක හොද නැහැ සිංහල හෝ ඉංග්‍රීසි හෝ කසාය හෝ මොන මගුල උනත්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්නවා සිංහල බෙහෙත් කාලයක් බීල සිරොසිස් ආපු ගෑනු කෙනෙක් එහෙමත්
    මොන බෙහෙත උනත් කාලයක් බොන එක හොද නැහැ සිංහල හෝ ඉංග්‍රීසි හෝ කසාය හෝ මොන මගුල උනත්

    මචන් සිරෝසිස් හැදෙන්නේ අරිෂ්ට වැඩිපුර බිව්වම . මිනිස්සු නොදැනුවත් කමට බෙහෙත් බීලා හදා ගන්න ලෙඩ ඔය. ගමපහ අයුර්වේදේ ඉන්නවා හොඳ වෙද මහත්වරු .
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    mama navaloken beheth kara

    gastirc walata senior ma doca specilist kenek innawa mata nama mathaka na

    nawaloken ahuwot kiyai

    dan hondai
    habai mama honda nathi kema kanne nam na