1. TakurZ

    දෙපද පද ගැටුම්

    කාලෙත් අපෙ හොදයි මල්ලිගෙ කාලෙ වගේ මුදලුත් අපෙ තමයි මල්ලිට දුකයි වගේ :shocked::yes::yes::lol:
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    එහෙම කියල මල්ලියෙ දුක් නොම වන්ට ප්‍රශ්න ගොඩකි පිලිතුරු එයි පමාවට :yes::D:D
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    අක්කේ එහෙම කිව්වේ උඹ මට නේද සික්කේ එහෙම කිව්වම මට දුක නේද :sorry::sorry: කවදද කොතනදිද දන්නෙම නෑනෙ බෑන් ඇයි බොල කරන්නේ තෝ මේ මටම සීන් :D:P:P ඒකට කමක් නෑ අක්කේ බැනුම් නැත පද ගැලපුමට දැන්නං කිවිදියක් ඇත :yes::D:D
  4. TakurZ

    දෙපද පද ගැටුම්

    අනිවා මල්ලි මම දෙනවා බොට සල්ලී එක පිං ගොනෙක් ඉල්ලුව මාගෙන් පිල්ලී :angry::D:yes::P:P ඒ වැඩ අස්සෙ නොව කවිකම් මතුවන්නේ පද ගැටුමට ඔබනම් දෙවියෙක් වැන්නේ :yes::D:D:P
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    ශෑෂ් කියන්නම් මම උඹ හට මල්ලී මල්ලී වගේ හිටපිය දෙනකං පිල්ලී :yes::D:D:P:P
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    ඔන්න ඉතින් ස්පෙග් දැන් දැන් කියනා කවි ඇහුවම නොවී ඉන්න බැහැනෙ හිනා :yes::D:D මෙහෙම ගියොත් මේනක හට වරදියිද උගේ වලිගෙ තව ඩිංගක් කොට වෙයිද :D:P:P
  7. TakurZ

    දෙපද පද ගැටුම්

    මිතුරන් මෙතන හතුරන් ලෙස බැන ගනිතී උඹටත් මෙතන කවිවල කිසි රසක් නැතී ඒ උන් සැවොම මෙය ෆන් එක බව දනිතී නීරස උනත් සමහරු මෙහි ඇවිත් යතී :):) ස්තූතියි යක්ෂය මල්ලියෙ උඹට පතනෙමි උඹේ ජීවිතයම සරු වෙන්ට :):) තාලය නැත්තෙ උන් ලාමක නිසාවෙන් සාපය වෙන්නේ උඹ නොව කල්පනාවෙන්...
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    ඔන්න ඔන්න බෑන් මටම පාන සීන් ඇලජික් බොල මට ඔය වගෙ කොල්ලො සීන් ශෑෂ් උනත් ශාෂ් උනත් මට මොකද දින්නත් නැතත් උඹ මාළග ඉන්නවද :P:P කාලා එද්දි බයටම තොපි පැනල ගිහින් පොල් කඩනව නේද හොරටම අපෙ වත්තෙන් :yes::D:D:P:P
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    එතකන් ගේම ගෙන යනවද ඔය මල්ලී පස්සේ ගෙවන්නම් මම ඒකට සල්ලී :yes::D:P:P
  10. TakurZ

    දෙපද පද ගැටුම්

    උඹලා සැවොම එක වා‍ගෙයි මට මල්ලී පිළීතුරු දෙන්න තියෙනව ගොඩකට කල්ලී :yes:;):lol:
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    බඩගිනියෝ යකුනේ මම යන්ට යමී ආයෙත් ඇවිත් තොපිලට පිළීතුරු බදිමී :yes::D:D:D:yes:
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    වදයක් කිව්වෙ මීමැසි වදයක් වගෙද මේ ත්‍රෙඩ් එකේ රස වෑහෙනවා නොවෙද :yes::D:P:P නීරස නොවෙද තොපිලා කියනා ඒවා බැණුම් පමණි කෝ කියපිය හොද ඒවා :yes::D:D ඒ මල්ලී උඹ වගෙ වෙන වෙන කොල්ලෝ ගම්මිරිසත් සැරයි පොඩි උන මුත් කොල්ලෝ :D:D:yes::P:P
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    ලොම්බා වෙන්න පෙර තලනව තොගෙ හොම්බා එතකොට කියයි කට්ටිය තොට ගෙරි ලොම්බා :P:P කොතලාවලගෙ කඩවල මට බෙහෙත් නැත මලත් මගේ ලග බෝවෙන ලෙඩක් නැත :yes::D:D:D
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    නිකමට බලමි සම්මිශ්‍රණයක් වාගේ කිතුලුත් තෙලුත් යහමට මික්ස් වෙයි වාගේ :yes::D:D කවිරස බලන්නට තෝ දිව ගානවද ඇට නැති දිවේ කවිලියලා උලනවද :yes::P:P ගේමෙන් පමණි සාමෙන් විසදුමක් නැත පේනෙන් වගේ උඹලට යම් දුකක් ඇත :yes::D:D:P
  15. TakurZ

    දෙපද පද ගැටුම්

    ඒවගෙ උන් නොසැලෙනමුත් කිසිවිටෙක උඹ උන් සැලේ බියවී හැම විටෙක :yes::P:P මලයා ඇවිත් සුලුවෙන් හෝ දිරි දීලා මේ ගැටුමට සෙට් වුනි රසයක් වීලා :yes::D:D
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    ටොම් මලයා මට සෙට් වෙන්නයි යන්නේ එළකිරි බොලව් ‍තොපිලටමයි කෙළවෙන්නේ හිත හැදෙන්න හිත කැඩිලා තිබුනෙ නැත ටොපී කන්න බෑ මට ඩයබිටික් ඇත :D:yes::yes::D
  17. TakurZ

    දෙපද පද ගැටුම්

    ලොක්කා නෙමෙයි සො‍ක්කා උඹ ඇට ගෙම්බා කක්කා වෙන්න ගහනව දැනගන් පුම්බා :yes::P:P:P යක්කුත් එක්ක නැහනොව මගෙ සහවාසේ උඹටම හොදයි පලයං හැර මේ දේසේ :yes::D:D:P
  18. TakurZ

    දෙපද පද ගැටුම්

    රෙද්ද දෙන්න මට හැකි වෙයි අන්දන්න බබා ඔතන පාර අයිනෙ ඉන්දන්න ආතල් කිතල් පොල්තෙල් කියනා මේවා පදමට ගත්තාම හොදහැටි ෆන් වේවා :P:P
  19. TakurZ

    දෙපද පද ගැටුම්

    ඇත්ත තමයි බය හිතුනම ලියවෙනවා මොකා උනත් මූ ඇත්තම කියවනවා :yes::P:P
  20. TakurZ

    දෙපද පද ගැටුම්

    අලුතින් එන උනුත් මාවම පතා‍ගෙන පෝස්ට් කරයි ඉන්නා උන් පෙරලාන :yes::D:D:D:D

    No contents