Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දෙපද පද ගැටුම්
වෙන උන් මොටද ඒකට නොව උඹ ඉන්නේ නිදාගන්න පෙර ඇවිදින් සෙට් වෙන්නේ :angry::angry::D:D:D:P:P
TakurZ
Post #298
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
කවි දැක්කම යක්කුත් මට පක්ෂ වෙයි පිදේනියක් දුන්නම ආරක්ෂ වෙයි :yes::D:D
TakurZ
Post #296
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
යක්කුත් ඇවිත් ගොඩවෙයි ගොම්මන් කාලේ නටන්නට වෙනව අද නම් මහ තොවිලේ :yes::D:D:P:P
TakurZ
Post #294
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මැක්කා මමද දැනගං තෝ හැලි වදුරා හොම්බට දෙකක් අනිනව අතමිට මෝරා :yes::P:P බඩේ රුදාවට අපි ළග බෙහෙත් ඇත කලිසං තෙමන් දගලන්නට මැක්සි ඇත :yes::D:P:P
TakurZ
Post #291
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
පොරක් වෙන්න කවි කියලා පුලුවන්ද හරක් වගේ කෑගහන්නෙ මක්කටද :D:P:P
TakurZ
Post #289
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
බත්කනවාට බත්කෙලලා කියන පදේ ලැජ්ජා නැතුව මම යෙදුවා ඔන්න හොදේ හොල්මං වෙලා උඹලා මට දුන්න වදේ දැන්වත් ඉතිං දැනගනියව් මෙන්න පදේ :yes::D:D:P
TakurZ
Post #288
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ඔන්න බොලව් මම කවි කීමට ආවා ඉන්න වෙනව විසදනකං මම මේවා :yes::D:D
TakurZ
Post #287
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මම යමි මහන්සියි දැන්නං කවිලියලා ආයෙත් එන්නෙ මමනං බත්ටික කෙලලා :yes::D:D
TakurZ
Post #231
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
නැට්ට බොලේ උඹගේ පස්සෙන් බේරේ උඹමනෙ ඇවිත් සිංහල ගැන කතා කෙරේ :D:yes::P
TakurZ
Post #228
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ආයෙත් ටෑංකියු වේවා අක්කාට සමාව දෙන්න වැරැදියි නම් ගැත්තාට :D:yes: බෙන් මලයෝ උඹටත් ස්තුති වේවා බයිල උනත් පද ගැටුමෙදි රස වේවා :yes::D
TakurZ
Post #225
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
විරාමයක් ගන්නට නම් මටත් හිතයි ගියාට මම ආයෙත් සෙට් වෙනවාමයි :yes::D මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා පොළොවේ ගහනවා දැනගං ඔළු බක්කා :yes::P ජාති බේද නම් මෙතනට අවැසි නැත නැති නැති බේද ගෙන නාවට කමක් නැත :yes::D:D
TakurZ
Post #219
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
නිප්ස් නගා රවුම් ගසයි මේ පැත්තේ පද ගැටුමට වෙන්නැති එන්නට ඇත්තේ :yes::D
TakurZ
Post #211
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අක්කේ ඌ බනින්නේ මේ මටනෙ බොලේ අන්තිමේදි ඇඹරුව මට සම්බෝලේ :frown::shocked::yes::P:P:lol:
TakurZ
Post #206
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ටැංකියු වේවා අක්කේ උඹෙ අදහසට රෙප් නෑ කියා ලක්නොමවෙයි උදහසට :yes::D:D නරිවාදං බේරෙයි උඹෙ කොපුල් පුරා හෝදං වරෙන් තවත් නොකර මෙතන ජරා :D:P:P
TakurZ
Post #202
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ශම්මී, බූතයා නම් මෙහෙ එන්න එපා බොරුවටවත් මල්ලිව බය කරන්නෙපා :yes::D:rofl: බැන් කී මුන් නම ඇහුනත් උඹට චූං මොකද යකෝ මට නම් ප්‍රශ්ණයකි ඕං :yes::D:D:P
TakurZ
Post #195
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ඒක දන්නෙ උඹමයි සුදු සමා කොලූ පැනපු මලත් හෝදන්නේ උඹමයිලූ :yes::D:P බලලුන් ලවා කොස් ඇට බාවන යුද්දේ රජෙකුට මොකද බැරි උඹගේ බොරු සද්දේ :yes::D:P:P
TakurZ
Post #191
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අක්කා හොදයි කට හින්දා තවත් හොදයි බැනුම් එපා මේ මල්ලී හොදම හොදයි :yes::yes: අක්කේ මටත් අක්කාලා සිටින නිසා මෙතනදි කියන්නේ අක්කා ඇත්ත නිසා අනුමත කරමි ආයෙත් මම නොම විමසා සතුටුයි මටත් ඔබ වගෙ අක්කලා නිසා :yes::yes::D:D
TakurZ
Post #188
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ලොකු ලොකු එවුන් ෆන් දීලා කරන චූන් සද්ද එපා මෙතනින් කරනවා බෑන් :yes::D:P:P
TakurZ
Post #181
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මළ ගේ වුනොත් අපිටත් දන්වා යන්නේ කොයිගේකටත් නොදැනීමයි අපි එන්නේ :yes::D:P
TakurZ
Post #178
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
තොට ඉරිසියාවක් හිතුනද බෑං චූං මම ඔය වගේ උන් කරනව ආං බාං :yes::D:P
TakurZ
Post #176
Jun 26, 2010
Forum:
Others
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom