වැරදුන තැන යලි හදන්න බෑ කියන්නේ ඒකට තමයි. ගොඩක් දෙනෙක් හිතන ඉන්නේ බඳිනවා කියන එක ගොඩක් සිම්පල් කියල. නොදත් කමට එහෙම කරලා, අන්තිමේදී ජිවත් වෙන්න ගියාම තමයි තේරෙන්නේ කරපු දේ බරපතල කම. ඒ වගේම ගොඩක් කෙල්ලෝ දන්නේ නැහැ බඳින්න ඉන්නේ මොකාද කියලවත් හරියටම. ආලෙන් අන්ධ වෙලා. අන්තිමට බැන්දට පස්සේ තමයි...