ඔයාට මගේ වේදනාව තේරුම් ගන්න බැහැ තනු![]()
තව මසල්ස් ටික පොඩ්ඩක් පිම්බිල ඇගපත දාල ආවම කියන්න ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරමු..
ඒ මිනිහට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැති එකේ ඇගපත හැදෙන්න ඔයවගේ මොනවහරිවත් කරන්න අපයි ඉතිං...

ඔයාට මගේ වේදනාව තේරුම් ගන්න බැහැ තනු![]()

ගෙදර ඉන්න දවසට ඉතිං නිකං උඩ බලන් ඉන්න පුළුවන්යැ...![]()

ගෙදර ඉන්න දවසට ඉතිං නිකං උඩ බලන් ඉන්න පුළුවන්යැ...![]()


එපා උනත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහා හිතේවි..
ආඩම්බර වී තැවෙන්න වේවි
අඩා නොරොක් වී සිටින්න වේවි.
පවු බං. ගෑනුන්ට ගහල ඇඟ පත හදාගන්න ඕන නම් බඳින්නේ මොකටද.![]()


මන් කිවුවේ මන් කිවුවේ මේ හටනට කියන ඒක තේරුමක් නැහැ කියලා....![]()

තව මසල්ස් ටික පොඩ්ඩක් පිම්බිල ඇගපත දාල ආවම කියන්න ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරමු..
ඒ මිනිහට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැති එකේ ඇගපත හැදෙන්න ඔයවගේ මොනවහරිවත් කරන්න අපයි ඉතිං...![]()


සුදු මල්ලිගෙදර ඉන්න දවසට කරන්න වැඩක් මං උඹට PM කරන්නං..



ගෙදර ඉන්න දවසට කරන්න වැඩක් මං උඹට PM කරන්නං..

රෑ තිස්සේ බොරුවට නිදි මරන්නේ නැතිව තියන වැඩ ඉවර කළා නම් ඉවරනේ.....මෙතන උඩ බලන් ඉන්නේ මොකටද![]()

මම කොහොමද බෝල එක දන්නේ..
එක අහපං චාමලිගේ හස්බන්ඩ් ගෙන්...![]()


බීරි අලින්ට වීනා වැයිමෙන් පාලක් නැත.![]()

ඔව් ඔයත් පාඩුවේ ඉන්න ඒක නිසා

සුදු මල්ලි![]()



හා කියපිය බලන්න...![]()

මේ වෙලාවට කම්මැලි නේ...
රෑට ඔක්කොම හදල තියාගත්තා උදේට ෆයිල් මිටිය පිටින් උස්සන් ගියා වැඩේ ගොඩ...![]()


එපා උනත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහා හිතේවි..
ආඩම්බර වී තැවෙන්න වේවි
අඩා නොරොක් වී සිටින්න වේවි.


මම කොහොමද බෝල එක දන්නේ..
එක අහපං චාමලිගේ හස්බන්ඩ් ගෙන්...![]()
එපා උනත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහා හිතේවි..
ආඩම්බර වී තැවෙන්න වේවි
අඩා නොරොක් වී සිටින්න වේවි.

සුදු අක්කෙ
[/CENTER]

....සුදු අක්කෙ
පබ්ලික් කියන්න බැහැ.. ලැජ්ජයි..

මේ වෙලාවට කම්මැලි නේ...
රෑට ඔක්කොම හදල තියාගත්තා උදේට ෆයිල් මිටිය පිටින් උස්සන් ගියා වැඩේ ගොඩ...![]()

apo apo owa ahanna gihin matath oluwe thadi balawaganna weyida danne nahane.


