1. indika_sam

    කේන්දර

    මගේ කියමනට හින්දු විශ්වාසයක්. අපිට අයිති නෑ කියලා ඊට යටින් මට හිතෙන්නේ කියල ලිව්වේ ඇයි ? ඔබට ඔබවත් විශ්වාස නැතිනම්, ජ්‍යෝතිෂය ගැන කිසිවක් දන්නෙත් නැතිනම් ඒ ගැන නොලියා සිටිනවානම් කියවන අයට පහසුවක් නේද ? ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ? ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ...
  2. indika_sam

    නව කැබිනට් මණ්ඩලය

    රටේ පවතින ගැටළු හා දේශීය නිෂ්පාදන ඉලක්ක කරගත් රාජ්‍ය අමාත්‍ය ධුර දීල තියෙන්නේ......
  3. indika_sam

    නුවරඑලිය

    මේ දවස්වල වැස්ස නිසා කිසිම තැනක් නිදහසේ බලන්න ඇවිදින්න බැරි වේවි නේද ? හක්ගල මල් වත්තෙත් මල් නැතුව ඇති. ස්ට්‍රෝබෙරි ෆාම්, ග්‍රෙගරි වැව වගේ තැන් තමයි ළඟ පාත තියෙන්නේ. අඹේවෙල, ලෝකාන්තය වගේ තැන් කුලියට ගන්න වාහනේකින් යන එක පාඩුයි නේද ?
  4. indika_sam

    ආරක්ෂක අමාත්‍යංශය යටතට

    සියලුම රාජ්‍ය ආයතනවල අල්ලස්, වංචා, දුෂණ ඉවරයි. පොඩි තර්ජනයකුත් නැතුවාම නොවේ.
  5. indika_sam

    Time madida?

    ඉගෙනුමට වඩා වෙන වැඩ ලොකු කරගෙන තම දෙමාපියන්ගේ අහිංසක සුන්දර සිහින මාලිගාවලට පයින් ගහන්න හිතන් ඉන්න සහෝදර සහෝදරියන්ට හොඳ ටොක්කක්..... ඉගෙනුම සියල්ලටම වඩා ඉදිරියෙන් තියාගන්න. හැමදාම ඉගෙන ගන්න බැරිය. වල බහින්නට පුළුවන්ය. බොහොම ස්තුතියි සහෝ.............. :love: :love: :love:
  6. indika_sam

    help ekk

    බම්ප්
  7. indika_sam

    පරිගණකයේ පියා කවුද

    සුපිරි. අහල නොතිබූ කතාවක්. මේ කතාව වගේම චිත්‍රපටයක් කාලෙකට කලින් මම බැලුවා. windtalker (නම හරියටම මතක නෑ) මේ කතාවේ කියවෙන්නේ අමරිකාව තමන්ගේ පණිවුඩ සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා ගෝත්‍රිකයන් සෑම භට කණ්ඩයක් සමගම යොදවා ඔවුන් ලවා රේඩියෝ පණිවිඩ ලබා දීමයි. භට ඛණ්ඩයේ නායකයා තම දිවි පරදුවට තබා...
  8. indika_sam

    හෙට දින සිදුවන ව්‍යවස්ථා විරොධී වැඩෙ

    හෙට සිදුවෙන්නේ ඇමති මණ්ඩල දිව්රුම්දීම පමණයි. ඇමති මණ්ඩලය දිව්රුම් දීම හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දිව්රුම් දීම එකක් නොව දෙකකි. පාර්ලිමේන්තුව කැඳවන දිනය මට මතක හැටියට 20 වෙනිදා. ඒ නිසා හෙට අගමැතිතුමා අතින් ව්‍යවස්ථා විරෝධී වැඩක් වෙනවා ලෙස බොරු ප්‍රචාරය නොකරන්න. ඒ වගේම මේ සිද්ධිය ගැන අපරාධ...
  9. indika_sam

    Need Bottle Cooler Sisil or hisense

    අබාන්ස් එකේ වසර අවසානේ promotion දානවා. එතකොට වැඩි කාලයක් ගෙවන්නත්, වෙනදට වඩා අඩුවට ගන්නත් පුළුවන්. ඒ කාලෙටම සිංගර් හා soft logic එකෙත් දානවා.
  10. indika_sam

    Mc and kfc quality

    අනිවා. ඇමෙරිකාවේ වැඩි පුර ඉන්නේ වයසක හා ගෙවල් නැති මිනිස්සු. සීතලට රස්නෙත්, රස්නෙට සීතලත් නොමිලේ ලැබෙනවා. කෝපි බිබී, පත්තර කියවනවා. එහෙම නැතිනම් යාලුවෝ සෙට් එක්ක දේශපාලනේ කතා කරනවා.
  11. indika_sam

    බැංකු වල වගේ වීදුරු ටින්ට් කරන්නේ කොහොමද ?

    ගන්න ලාබෙට තියෙන තැනක් මේක. එයාලා චීනෙන් කෙලින්ම බඩු ගෙන්නනවා. ලංකාවේ බොහෝ දෙනෙක් ගන්නේ ඔතනින්. ඊට අමතරව digital print shop වලත් තියෙනවා. ගණන් ගැනනම් අදහසක් නෑ සහෝ.
  12. indika_sam

    බැංකු වල වගේ වීදුරු ටින්ට් කරන්නේ කොහොමද ?

    කොටුවේ ජීවා ප්ලාස්ටික් එකේ තියෙනවා. එයාලගේ ශාඛා තියෙනවද බලන්න. http://jeewaplastic.lk/ මේ ස්ටිකර් එකක්. ඩිසයින් වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍ය ස්ටිකර් එකක් අලවනවා වගේ සබන් දියරයක් වීදුරුවට ඉහලා ස්ටිකර් එක අලවන්න. වායු බිඳිති (air drops) නැති වෙනකම් අඩි රුළකින් දෙපැත්තට තල්ලු කරන්න. ඊට පසුව...
  13. indika_sam

    කුරුඳු ඇට

    මාතර පැත්තේ තමයි හොඳම (සැර, සුවඳ, ගුණ) කුරුඳු තියෙන්නේ. ඒ නිසා ලබන අවුරුද්ද වෙනකම් ඉවසන්න වෙනවා.
  14. indika_sam

    කණ්ණාඩි හදාගන්න උදව් ඕනි

    කණ්නාඩි දෙක හදන්න තැනක් හොයාගන්න කලින්. ඇස් දොස්තර කෙනෙක්ට පෙන්නලා ඇස් පරීක්ෂාවක් කරගන්න
  15. indika_sam

    ලංකාවෙත් අවුරුද්දක් යන්න කලින් මෙහෙම වෙයි😍

    පාරට බැහැල ඉල්ලගෙන කනවට වඩා හිතන්න දේවල් මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. ඒ වගේම රටට අවශ්‍ය පාරේ යන්න එකඟ වුන නායකයෙක් හා පාර්ලිමේන්තුවක් මිනිස්සු තෝරාගෙන තියෙනවා. දැනට කෙරෙන දේවල් දිහා මධ්‍යස්ථව බලනකොට මිනිස්සුන්ට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ගැන හිතන්නවත් බෑ නේද ?
  16. indika_sam

    කුරුඳු ඇට

    දැන් කුරුඳු ඇට වැටිලා ඉවරනේ. පැල කරන්නද හොයන්නේ ?
  17. indika_sam

    මොනවද bit Byte MegaByte කියන්නෙ??

    ඒකනම් සුපිරි. බොහොම ස්තුතියි. මේ වගේම binary, hexa, octal ගැනත් විස්තරයක් දමන්න.
  18. indika_sam

    මීට කලිනුත් උනා නේද මේවගේ දෙයක්?😏😏

    අවශ්‍ය වෙලාවට කවුරු හෝ බිලි උනා.
  19. indika_sam

    කේන්දර

    කවුද කියන්නේ හින්දු විශ්වාසයක් කියල සහෝ ? බෞද්ධයා යනු කවරෙක්ද ? (උප්පැන්නෙට 1972 පසු නෑ) දෙමාපියෝ බෞද්ධ නිසා නේද අපිත් එහෙම කියන්නේ. ඒ වුනත් සැබෑ බෞද්ධකම පෙළපතින් එන දෙයක් නෙවෙයි. කේන්ද්‍රය ඉවත් කලත් අපි ජිවිතයේ නොදැන ජෝතිෂ්‍යය හා හින්දු විශ්වාස කොපමණ ක්‍රියාත්මක කරනවද ?

    No contents