1. indika_sam

    ලංකාවට හොරෙන් ගේන Phone වලට වැඩ වරදින ලකුණු😣😣

    මේ වගේ තීන්දු අරගෙනත් බෑ. නොගෙනත් බෑ.
  2. indika_sam

    රාවණා

    ඔබ පැනයෙන් පැන යන්න උත්සාහ කරනවා. අපේ මාතෘකාව වූ රාමායණයද ජාතක කතාවද වඩා පැරණි යන ගැටලුවට ඔබ ඉහතින් දී ඇති පිළිතුර සාක්ෂි දරනවා නේද ? මාගේ දැනුම පෙන්වීමට නොව ඔබේ වරද නිවැරදි කිරීමයි මාගේ එකම අරමුණ වුයේ.... ක්‍රි. පූ. 3 ක්‍රි. පූ. 5ට වඩා අලුත් බව පමණක් තේරුම් ගත්තේනම් මැනවි.
  3. indika_sam

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    ප්‍රතිසංවිධානය කිරීම ඔබට භාරදුන්නද ? මමනම් කියන්නේ පාක්ෂිකයාගේ සිතුම් පැතුම් තේරුම් නොගැනීම හා පරණම පක්ෂය ලෙස උඩඟුවීම අපි මොනවා කිව්වත් තවම ලාංචනේ ඉන්නේ අලියෙක්ද ඇතෙක්ද තේරුම් නොගත් පක්ෂයක් නේද ?
  4. indika_sam

    රාවණා

    නෑ සහෝ, ඉතිහාසයක් නැති ජාතියකට අනාගතයකුත් නෑ. ඒ නිසානේ අමරිකාව තමන්ගේ වසර 200 ඉතිහාසය පුරවැසිකම බලාපොරොත්තු වෙන අයට බලෙන් හෝ උගන්වන්නේ. අපිට අපේ රටේ ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි. අභාවයට ගිය තාක්ෂණික දේ ද එලෙසමයි. ඒ දේවල් හොයන්න නම් අපිට ඉතිහාසය ගැන කතා කරන්නම වෙනවා. අපේ රටේ කළුගල්...
  5. indika_sam

    රාවණා

    ඔබේ වදන් නිවැරදි බව පෙන්වන්නට ගන්නා උත්සාහය පැසසුම් සහගතයි. නමුත් විකි එකෙන් ලබාගත් පාඨය පැටලුම් සහගතයි නේද ? "ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් " බුද්ධ කාලය කොහොමද ක්‍රි. ව. උනේ ? එය ක්‍රි. පු. 5-6 ලෙස නිවැරදි විය යුතුය. මෙය නිසි ලෙස තේරුම් නොගත් වරදවා ලියු කෙනෙකුගෙන් රාමායණය ගැන...
  6. indika_sam

    Dialog 4G New Connection

    ඩයලොග් එකේ මම දන්නා තරමින් රවුටර් වර්ග දෙකක් තියෙනවා. එකකට හොඳට සිග්නල් අදිනවා. අනිත් එක ඊට වඩා දුර්වලයි. ඔබගේ නිවස තියෙන ප්‍රදේශයේ සිග්නල් බලලා ගන්න එක තීරණය කරන්න. හොඳම දේ පාවිච්චි කරන රවුටර් එකක් ගෙදරට ගෙනත් සිග්නල් චෙක් කරන්න
  7. indika_sam

    රාවණා

    ඔබ එලෙස සිතනවානම්, රාමායණය හා ජාතක කතා බුදු හාමුදුරුවෝ දේශනා කරපු කාලයන් දෙක මෙහි සටහන් කරනවාද ? එවිට මෙය කියවන අයටම නිවැරදි දේ තේරුම් ගන්නට පුළුවන් වේවි......
  8. indika_sam

    රාවණා

    අනිවාර්යයෙන්. මේ ග්‍රන්ථ දෙක ලියවෙන කාලය ගැන සොයන්න. එවිට යම් අදහසක් ගත හැකිය. වෙනස ඇත්තේ ජාතක කතාවේ නැති රාවණ චරිතයක් ඔබ්බවා ඇත. මේ මගින් අපි කිසිදා නොසිතු දෙයක් කිරීමටද හැකි වී ඇත.
  9. indika_sam

    Ranil lokka

    කොහොමත් පැරදුනේ බඩ බැඳගෙන කරලා චන්දෙ දීපු පාක්ෂිකයෝ විතරයි. ලොක්කෝ ටික පසුගිය අවුරුදු පහේ පරම්පරා කීපයකට ඇතිවෙන්න හොයාගත්තා
  10. indika_sam

    රාවණා

    ඔබ වාල්මිකී ලියූ රාමායණය පොතේ සිංහල පරිවර්තනය කියවන්නට ඇතැයි උපකල්පනය කරමි. එය කියවූවා සේම පන්සීය පනස් ජාතක පොතේ ඇති දසරථ ජාතකයද කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අන්තර්ජාලයෙන්ද පොත සොයා ගත හැකිය) ඉන්දියානුවෙක් පක්‍ෂග්‍රාහීව ලියු පොතක් කියවා සත්‍යය එයමයි කියා අවසන් තීරණයට පිවිසෙන්න එපා. ඔබ...
  11. indika_sam

    ආණ්ඩුවට සියල්ල සම්පුර්ණයි

    අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටිකක්
  12. indika_sam

    ජෙප්පො දැන්මම වැඩ පටන් අරන්

    මම මේ ලියන දේ වැරදියට තේරුම් ගන්න එපා. මම තේරුම් ගත් දේ ලියන්නේ. ජ. වි. පෙ. නොහොත් මාලිමාව කවදාවත් කැමති නෑ මේ රට දියුණු වෙනවට. දියුණු වුනොත් ඔවුන්ගේ සටන් පාටවලට කෙලවෙනවා. හැමදාම මේ රටේ ප්‍රශ්න තියෙන එක ඔවුන්ට වාසියක්. ඒ නිසා ඔවුන් හැමදාම කරන්නේ කකුලෙන් අදින එක. අපි මේ දේ තේරුම් අරගෙන හැකිතරම්...
  13. indika_sam

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මේ සීන් මොකක්ද

    ඔව්. සිංහල පවුල් 100 විතර ඉන්නවා. මට ඒ පවුලක කෙනෙක් යාපනේ ගියපු වෙලාවේ මුණගැහිලත් තියෙනවා.
  14. indika_sam

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මේ සීන් මොකක්ද

    සිංහල මිනිස්සු දෙමළ වෙලා නෑ. පක්ෂයෙන් ඉදිරිපත් කරපු කෙනාට තමන්ගේ චන්දය දුන්නා. හින්දු මිනිස්සු අතරේ කුලබේදය අපිට වඩා බොහොම දරුණුයි. ඒවා තවම යාපනයේ තියෙනවා. කෝවිල්වල පූසාරි වැඩේ කරන්නේ බමුණු කුලේ අය. ඒක කවදාවත් වෙනත් කුලේක කෙනෙක්ට දෙන්නේ නෑ.
  15. indika_sam

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මේ සීන් මොකක්ද

    යුද්දේ අතරදී යාපනයේ ජිවත් වූ සිංහල පිරිස් තමන් ජිවත් වූ ගම බිම් හැරදා දකුණට පැමිණ, යුද්ධය අවසන් වූ පසු නැවත යාපනයේ තම ගම් බිම් ලබාගන්න ගියත්, ඔවුන්ගේ ගෙවල් දොරවල් නැවත ලබාගන්න බැරි උනා. එවිට රජය මැදිහත් වී ඔවුන්ට වෙනම ප්‍රදේශයක් ජිවත් වීමට ලබා දුන්නා. ඒ පිරිසත්, හින්දු භක්තිකයන්ගේ බමුණු කුලයේ...
  16. indika_sam

    2/3 Secured

    බැසිල් කලින්ම ගණන් හදලා අවශ්‍ය අයට කතා කරලත් ඉවර ඇති
  17. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    එහෙනම් කමක් නෑ. බදියුදීන් තියෙන ප්‍රශ්න ඉවර කරගන්න පනින්න බැරි නෑ. එහෙම උනොත්නම් පොහොට්ටුවත් ඉවරයි.

    No contents