1. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    සම්පුර්ණ චන්ද එකතුවට ලයිස්තුවෙන් එකක් ලැබෙන්න ඇති.
  2. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඔව්. ඉන්නවා. උන් නැති තැනක් හොයන්නයි අමාරු
  3. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ජාතික ලැයිස්තුවෙන් අවස්තාවක් ලැබේවිද කියන්න බෑ. ඒකනේ රනිල්ගේ මනාප ගණන් කරන්නේ
  4. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    කොළඹ ව්‍යාපාර තියෙන කෙනෙක්. මුදල් තියෙන නිසා බලය හොයනවා.
  5. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    අකුරැස්සෙන් ඉල්ලුවේ. සල්ලි බලය
  6. indika_sam

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඌරෝ ගෙදර ගියොත් ලොකු දෙයක්..... මම හොයන්නේ ඒ ගැන විතරයි.
  7. indika_sam

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    ව්‍යස්ථාව වෙනස් වෙනකොට ඒවටත් ෂොට් එක දේවි
  8. indika_sam

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒ වගේම රටට හිතැති අලුත් ව්‍යවස්තාවකුත් හැදෙන්න ලොකු ඉඩක් තියෙනවා. පැලැස්තර දාපු ව්‍යවස්ථාව දැන් අහෝසි කරන්න කාලය හරි.
  9. indika_sam

    Colonel rathnapriya bandu

    අපි ඔබ කියන දේ වෙනවාද බලමු නේද ?
  10. indika_sam

    Colonel rathnapriya bandu

    දමිළ දේශපාලකයෝ දියවන්නාවේදී කියන දේවල් නෙවෙයි ඇත්තම ප්‍රශ්න. ඒවා දන්නේ ඒ මිනිස්සුන් සමග සිටින මේ වගේ මිනිස්සු පමණයි. මේක හොඳ අවස්තාවක් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳා දී ඔවුන්ගේ හිත දිනාගන්න.....
  11. indika_sam

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි ද?

    ඒ පොත් ටික scan කරලා up කරපන් බ්‍රෝ.... මාත් එක්දහස්නවසිය බරගනන්වල පොත් හොයනවා. පුදුම හිතෙන විස්තර ඒවායේ තියෙන්නේ....
  12. indika_sam

    එළකිරි භූත කොටුව.........

    මම මේ නුල මුල සිට කියවන අතරේ මේක ලියන්න හිතුවේ.... රොබොට් අයියා ආගිය අතක් නොමැති වුවත් අපි මේක නැවත සක්‍රිය කරමුද ? කවුද උදව්වට එන්න කැමති.......? මගේ අත්දැකීම් ටිකක් කොටන්නත් පුළුවන්.... භූතයන්ට කැමති එවුන් වරෙල්ලා.............. හූ .....................! හූ ...
  13. indika_sam

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි ද?

    මෙතන ලියන බොහෝ දෙනෙක් හොඳට කියවලා තියෙන බවනම් ලියපු දේවල් දැක්කම හිතෙනවා. අහුවෙන හැමදේම නැතුව තමන්ට අදාළ වෙන දේ තෝරාගෙන කියවනවා නම් ඔය කියන "සම්පුර්ණවීම" සිදු වෙනවා. (හැබැයි පොත් ගුල්ලා කියන නමත් එකතු වෙනවා)
  14. indika_sam

    කොන් දෙක කපලාද බදින්නෙ

    කොන් කෑල්ලක් ගිය දුරක්......! ඔය කියන ආච්චිගේ කාලේ සොසේජස් තිබුනද බොලව් ? මාතෘකාවට අදාළ නොවුනත් තරු දාලා ලියපු ටිකනම් ගොඩක් හිතන්න ඕන දේවල්. ඒත් කවුද මේ පාරම්පරික දේවල් වෙනස් කරන්න ඉදිරිපත් වෙන්නේ ?
  15. indika_sam

    Full insurance help

    all these questions why didn't ask from the company when you obtained insurance ? :unsure:
  16. indika_sam

    චන්ද පත්‍රිකාවේ නම වැරදි.මොකද කරන්න ඕන?

    හැඳුනුම්පතේ නම බලල දාන්න දෙයි. බයවෙන්න දෙයක් නෑ
  17. indika_sam

    Dialog 4G 80GB 955/=

    කටවචනෙට කියන ඒවා පිළිගන්න එපා. company call කරලා අහන්න
  18. indika_sam

    වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

    අපේ එවුන් ගොඩ දාන්න හදන දෙයක්නේ. සුපිරි සහෝ

    No contents