උපන් වෙලාව අනුව මිනිහෙක් ගෙ අනාගතේ හරි වෙන්න තියන දෙයක් හරි කියන එකට කිසිම පදනමක් නැහැ
ඔය ලග්න ටික කියන්නෙ තරු රටා මගුලක්නේ, එක රටාවට පෙනනුට ඒ තරු අතර දුරත් ආලෝක වර්ශ ගනන්, සමහර ඒ තරුයි අපියි අතර දුරත් ආලෝක වර්ශ දහස් ගනන්, ඒවයින් මනුස්සයෙක්ගෙ ජීවතේට කිසිම බලපෑමක් කරන්න බැහැ, ග්රහලෝකත් එච්චරම...