මොනරුන්ට නම් මේ තාක් කරන්න පුලුවන් දෙයක් හොයා ගන්න බැරි උනා
ගස් වලට නං අයින් කරන මාලු දැල් සෙට් එකක් හොයා ගන්න පුලුවන් උනා ඒක ඇදලා තියනවා පාත්ති වටේට, ඒකෙන් ගොඩක් දුරට ශේප්
අහල තියනවා සෝයා මීට් අරක්කු වල පොඟවලා දාල තිබුනම ඒව ගිලලා මොනරු වැටෙනවා කියලා, ට්‍රයි කරලා නැහැ
ඔය ආණ්ඩුවෙන් අඩු ගනන් වලට...