කොටුවක් පැන්නෝ

nidarsha91

Well-known member
  • කොටුවක් පැන්නෝ

    ඔන්න ඉතින් යාලුවනේ මගෙත් කොටුවක් පැනලා

    3-logo.jpg

    :yes:!මට උදව්‍ කළ සෑම සහෝදරයෙකුටම ගොඩක් ස්තුතියි !:yes:
    මම මේ ප්‍රීතිය නිමිත්තෙන් පොඩි වචන ටිකක් ගොතන්නයි යන්නේ , අනේ මන්ද මම නං මේවා ගැන ඒ තරං විශ්වාස කරන්නේ නෑ . ඒත් මේකේ ඒ කියන්නේ "ඒකෙ" ඉන්න අපේ යාළුවන්ට වැදගත් වෙයි කියල මම හොඳ මනුස්සයෙක්ගෙන් ඉල්ලා ගත්ත මන්ත්‍රයක් තියෙනවා . ඕන අය මට PM 1ක්‌ දාන්න . මම දෙන්නන් .



    වැදගත් : (ඒ ගුරුතුමා කිව්ව විදියට මේ ටික අනුගමනය කරන්න)

    1. මේක ලියාගන්න කොලය නිකන් අහක දාල තියන්න එපා . වෙන කොලේකට ගත්තත් පරණ 1 විසික් කරන්න එපා .
    2. මේකට ගෞරව කරන්න .
    3. තව මේක කියල කියල තමන්ට සිද්දි උනාම , ගොඩක් හොඳලු .
    4. මේක අනිසි විදියට භාවිත කරන්න එපා .

    holy_fount_2.jpg


    නිකන් දෙද්දී ඕන දෙයක් ගන්න අපි පුරුදු වෙලා ඉන්න 1 ඇත්ත . මේක නිකන් හිනාවකට ගන්න අය මේක ගන්න එපා
     

    nidarsha91

    Well-known member
  • ඉතින් කවුරුත් කැමතියි දියුණු වෙන්න . ගොඩ යන්න . මමත් ආසයි මොකද මං ලිඳ ඇතුලේ පල් වෙච්ච නිසා .......
    මට ක්‍රමයක් ඒ කියන්නේ ලණුවක් සෙට් උනේ නෑ , දවස දවස මගෙන් ඈතට යන්න ගියා ..... :(:(

    හැබැයි මේකෙම ඒ කියන්නේ අපේ ඊ කේ එකේම තව මං වගේ ලණුවක් හොයල ලණුවට කඹයක්ම සෙට් උන කෙනෙක් ඒ ගැන විස්තරේ දාල තිබුන මේ මං දානවා වගේම . :yes:

    ඉතින් මම මේ කියන්න යන්නේ දොකුමන්ටරි ආකාරයේ පොඩි වැඩසටහනක් ගැනයි . :confused:

    image.png

    දියුණු වෙන්න උණක් තියෙන අය බාගෙන බලන්න . මේකේ පසුතල සංගීතය පවා මාවනං ගොඩක් දිරිමත් කරනවා . :love:

    lmkjoolnnqwebig.jpg

    මම සමාව අයදිනවා මට මේක ලබාගන්න , මේක මුලින්ම දාපු සහෝදරයා ගැන මට මතකයක් නැහැ . :sorry::sorry::sorry:
    මේ ත්‍රෙඩ් එක ඔයා දැක්කොත් කියන්න . ඉතාලියේ මේ වෙද්දී ඉන්න සහෝදරයෙක් තමා මේකේ ටොරන්ට් එක දාල තිබුනේ :yes::yes::yes:

    ඉතින් ඔන්න මම ගත්ත දේ ඔයාලත් එක්කත් බෙදාගන්නවා . මේක රෙප්වත් කමෙන්ට් වත් බලාගෙන කරන දෙයක් නෙමෙයි .


    :yes:!මේක බලල ගොඩ යන්න !:yes:

    The%20Secret.JPG


    SRT file​

    මමත් මේකෙන් ගොඩක් දේ සාර්ථක කරගත්තා . විශ්වාසයෙන් කියන්නේ ! :yes::yes:
     
    • Like
    Reactions: senarathna123