කොටුවක් පැන්නෝ
!මට උදව් කළ සෑම සහෝදරයෙකුටම ගොඩක් ස්තුතියි !
වැදගත් : (ඒ ගුරුතුමා කිව්ව විදියට මේ ටික අනුගමනය කරන්න)
1. මේක ලියාගන්න කොලය නිකන් අහක දාල තියන්න එපා . වෙන කොලේකට ගත්තත් පරණ 1 විසික් කරන්න එපා .
2. මේකට ගෞරව කරන්න .
3. තව මේක කියල කියල තමන්ට සිද්දි උනාම , ගොඩක් හොඳලු .
4. මේක අනිසි විදියට භාවිත කරන්න එපා .
නිකන් දෙද්දී ඕන දෙයක් ගන්න අපි පුරුදු වෙලා ඉන්න 1 ඇත්ත . මේක නිකන් හිනාවකට ගන්න අය මේක ගන්න එපා
ඔන්න ඉතින් යාලුවනේ මගෙත් කොටුවක් පැනලා
!මට උදව් කළ සෑම සහෝදරයෙකුටම ගොඩක් ස්තුතියි !
මම මේ ප්‍රීතිය නිමිත්තෙන් පොඩි වචන ටිකක් ගොතන්නයි යන්නේ , අනේ මන්ද මම නං මේවා ගැන ඒ තරං විශ්වාස කරන්නේ නෑ . ඒත් මේකේ ඒ කියන්නේ "ඒකෙ" ඉන්න අපේ යාළුවන්ට වැදගත් වෙයි කියල මම හොඳ මනුස්සයෙක්ගෙන් ඉල්ලා ගත්ත මන්ත්‍රයක් තියෙනවා . ඕන අය මට PM 1ක් දාන්න . මම දෙන්නන් .