මිනිසා_දිනවනු_පිණිසා

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    11822527_487314191423033_4042708408661268599_n.jpg

    කුමුදු අයියා සුභ පතනවා ඔයාට.............

    10406596_487315354756250_7233443376426708855_n.jpg

    මිනිසා දිනවනු පිණිසා
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
    තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
    මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
    මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
    පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
    රට සංවර්දනය කරන විට...
    ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
    ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
    ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
    රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
    සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...

    එතකොට බං 2005 දී JVP එක මහින්ද දිනෙව්වේ මහින්දගේ ඇටේ මිරිකන්නද ?

    උන්ට UNP ආණ්ඩුවකුයි ප්‍රශ්නයි තුවාලයි ඕනි නම් 2005 රනිල් දිනනකන් බලන් ඉන්න තිබ්බනේ

    උබේ දේශපාලන අර්ථකතනය Gu7 යි

    Last edited:

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මෙවර තැපැල් ජන්ද වලින් සාපේක්ෂව වැඩි කොටසක් ජ.වි.පෙ. වෙනුවෙන් ජන්දය ලබා දී ඇත.. :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට බං 2005 දී JVP එක මහින්ද දිනෙව්වේ මහින්දගේ ඇටේ මිරිකන්නද ?

    උන්ට UNP ආණ්ඩුවකුයි ප්‍රශ්නයි තුවාලයි ඕනි නම් 2005 රනිල් දිනනකන් බලන් ඉන්න තිබ්බනේ

    උබේ දේශපාලන අර්ථකතනය Gu7 යි

    උන් හිතාහිටියෙ නෑ යුද්දෙ ‍දිනයි කියල. ඒකයි විමල්ගෙ බලපෑමටයි මහින්දට සපෝර්ට් කලේ. නැත්තන් අන්තිමේ විමල්වත් එලවලා යුද්දෙටත් ‍සපෝර්ට් නොකරඉදීවියැ?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උන් හිතාහිටියෙ නෑ යුද්දෙ ‍දිනයි කියල. ඒකයි විමල්ගෙ බලපෑමටයි මහින්දට සපෝර්ට් කලේ. නැත්තන් අන්තිමේ විමල්වත් එලවලා යුද්දෙටත් ‍සපෝර්ට් නොකරඉදීවියැ?

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    18n passeth digatama athal denna
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Elakiri ekath maarai appa
    Meke innava poraval
    SLFP eken karanna yana deval 100% dannava,
    UNP eken karapu deval 100% Dannava
    JVP eke Onama deyak 80 ganan vala idala dannava...
    Yakoo mun tharam Campus vala inna lecturers la vath danne nane... :lol::lol::lol:

    Elakiri eke kota kota inna vele gihilla mahindata advice tikak dunna nam porata thava 12 years wath adinna thibba. :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    :rofl::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උන් හිතාහිටියෙ නෑ යුද්දෙ ‍දිනයි කියල. ඒකයි විමල්ගෙ බලපෑමටයි මහින්දට සපෝර්ට් කලේ. නැත්තන් අන්තිමේ විමල්වත් එලවලා යුද්දෙටත් ‍සපෝර්ට් නොකරඉදීවියැ?

    fidel-castro.jpg
     
    Last edited: