1. NEMISIS

    කුණු වතුර ගැටළුව - 2

    සින්ක් එකටම හයි කරාම කෑලි ග්‍රයින්ඩ් වෙලා යන ගැජට් තියනවා දැන්, මගේ යාලුවෙක් හයි කරා කිවුවා සමහර ඒව තියනවලු ඔටෝ ඔන් වෙන ඒව, ඒව නං ගනන් කිවුවෙ
  2. NEMISIS

    මේක මරුනෙ Mavic 2

    අනික මම පර්සනලි හිතන්නෙ ඔය වගේ ඒවට රෙගියුලේශන් එකක් තියන එක හොඳයි, එතකොට අවශ්‍ය අය ලීගල් විදියට ගේනවනේ මොකද දැන් ඕව ගොඩක් දුර යවන්න පුලුවන්, ගෙවල්වල ඉන්න උන්ගෙ ප්‍රයිවසි වලට ප්‍රශ්න එන්න පුලුවන්, කවුරු හරි ඕකක බෝම්බයක් හරි මොකක් හරි අටවලා යවන්න පුලුවන්, කොයි තරම් ටෙක්නොලොජි තිබුනත් මොකක් හරි...
  3. NEMISIS

    Laptop Battery Backup

    මම දැකල තියනව පවර් බෑන්ක් කෙලින්ම 230V ගන්න පුලුවන් ඒව ලැප්ටොප් වලටම යූස් කරන්න හදලා තියන ඒව, ඒවට කෙලින්ම ලැප්ටොප් චාජරේ ගහන්න පුලුවන් අඩු වියදමකින් වගේ කරනවා නම් 12V කාර් බැටරියක් අරන්, චාජරේකුයි, ඉන්වර්ටර් එකකුයි ගත්තා නම් ලැප් එක යූස් කරන්න හදාගන්න පුලුවන්(පරණ UPS එකකින් උනත් හදාගන්න පුලුවන්...
  4. NEMISIS

    Questions බැංකු ප්‍රශ්නයක්

    එහෙම ලීගල් පැත්තට ගියත් ගන්න බැහැ මම හිතන්නෙ, අනික ඔය වගේ දේකට ක්‍රිබ් එකට යවන්න බැහැ බන් මම දන්නවා බැංකුවෙ කවුන්ටරේ ඉන්න උන්ට වුනු මිස්ටේක් වලට ඒ කවුන්ටරේ ඉඳපු එකා අතින් ලක්ශ දෙක එහෙම දාල සෙට්ල් කරපු සීන්. (අපේ ගෙදර කෙනෙක් බැංකුවක වැඩ කරනවා, ඒක නිසා බැංකු ස්ටෝරීස් හෙනට අහන්න වෙනවා මට)...
  5. NEMISIS

    Questions බැංකු ප්‍රශ්නයක්

    බැංකුවෙන් වෙන වැරදි වලටත් සමහර වෙලාවට බැංකුවෙන් එකවුන්ට් එක අයිතිකාරයගෙ ගෙදර ගිහින් උගේ කන්සෙන්ට් එක අරන් සල්ලි ගනිපු කේස් එහෙමත් මං දන්නවා කාගෙහරි එකවුන්ට් එකට වැටුනු සල්ලි එහෙම බැංකුවට ඕන උනා කියලා ගන්න බැහැ උගෙ කන්සෙන්ට් එක නැතුව අපේ ඔෆිස් එකේ එක පාරක් සැලරි දෙපාරක් වැටිලා ඒ වැටුනු කාගෙනුත්...
  6. NEMISIS

    Questions Water Based ගැන ......?

    මට මතක විදියට 120/180 සුදු කොල අනික්වා කලු ඒව. ඕවයෙ මොකක් හරි වෙනසක් තියනවා මම ඒතරම් හොයන්න ගියේ නැහැ, ගෙදර තිබුනු ඒවයින් කැපුවෙ . හාඩ්වෙයා එකෙන් පොඩ්ඩක් අහපන්
  7. NEMISIS

    Questions Water Based ගැන ......?

    මට මතක විදියට මම කරේ ලීය 120න් කපලා 180න් කැපුවා අන්තිමට කෝට් අතර කැපුවෙ 280න් හරි 320න්, මතක නෑ
  8. NEMISIS

    w100 බල්බ් එකක් දවසක් දල තිබ්බොත් කොච්චර විදුලි බිලක් එනවද

    යුනිට් එකක් කියන්නෙ KW එකක් පැයක් යූස් කරාම වැය වෙන විදුලි ප්‍රමානෙ නේ, 1Unit = 1KWh එතකොට 100W කියන්නෙ 0.1KW නේ, එතකොට පැයක් යූස් කරාම 0.1KWh යූස් වෙන්නෙ, එහෙම බැලුවම, පැයකට 0.1KWh නේ, දවසට = 0.1x24KWh = 2.4KWh එතකොට 100W එකක් දවසක් දාල තිබුනොත් යුනිට් 2.4ක් යනවා
  9. NEMISIS

    ජනෙල් වල වීදුරු

    වීදුරු වර්ග අඩි වලින් දෙන්නෙ වර්ග අඩියක ගාන අහගෙන උඹගෙ වීදුරු ටිකට යන ගාන උඹම හදලා බලපන් කඩේ ගාන වැරදි නම් උන් හැදුවෙ කොහොමද කියලා කඩෙන්ම අහපන්
  10. NEMISIS

    සුදු කැරපොත්තෙක් !!!

    ඕකුන් හැව අරිනවා බන් (Molting) එතකොට සුදු පාටයි, ටික වෙලාවකින් සාමාන්‍ය පාටට එනවා,
  11. NEMISIS

    US Package Forwarding

    අපේ වියදමින් ආපහු යවන්න වෙනවා, international warrenty තියනවා නම් සමහර විට මෙහෙ ඒජන්ට්ගෙන් වොරන්ටි ගන්න සෙට් කරලා දෙයිද දන්නෙ නැහැ, ඒක ශුවර් නැහැ
  12. NEMISIS

    මේසයක් හදල ගන්න.

    ෆොටෝ එකක් දාපන් බලන්න පොඩි හිඩැස් නම් ලී පොටි වලින් වහල, වැලි කඩදාසියෙන් කැපුවම, ෆ්ලැට් කරගන්න පුලුවන්, ලී පොටි ඒ තරම් ගානක් නැහැ නේ, පේන්ට්/top coat මොනවා හරි ගානව නම් හොඳ ඒව ටිකක් ගනන් නමුත් රෙද්දක් හරි මොකක් හරි දාල කම්පියුටරේ තියා ගන්න ලාබෙටම කරනවා නම් ඉතින් හිඩැස් ටික වහල, වැලිකොලේකින්...
  13. NEMISIS

    ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්

    හැමදාම ඔහොම බොරුවක් ගෙනාවම සේරම එවුන් අහු වෙනවා වාහනයක් යනකොට හුලං බලෙන් ශක්තිය ගන්නවා කියන්නෙ ඒ ශක්තිය එන්නෙ එන්ජිමෙන්ම තමයි, එක එක ෆෑන් හුලං පෙති හයි කරාම සාමාන්‍ය වාහනයක් යනවට අමතරව අරවලින් ජෙනරේට් වෙන ශක්තියත් බැටරි හරි එන්ජිමෙන්ම හරි එන්න ඕන. ශක්ති හානි එහෙම සේරම බැලුවම ඒක හෙනම මෝඩ වැඩක්...
  14. NEMISIS

    Questions DHL- Custom Clearance help please

    දැනටත් සමහර අයිටම් තියනවා import fee deposit එකක් නැති ඒව පහුගිය ටිකේ මම දැක්ක refurbush laptop, ipad එහෙම import fee deposit එක නැතුව හරි ඩොලර් 10-15 වගේ පොඩි ගනන් තියන ඒව පොත් වලටත් ඒක තාම නැතුව ඇති, කවදාවත් පොත් ගෙන්නගෙන නැහැ
  15. NEMISIS

    Questions DHL- Custom Clearance help please

    මට නම් කවදාවත් රිෆන්ඩ් කරලා නැහැ හැබැයි මම import fee deposit එක ලොකු ගානක් වෙන ඒව අරන් නැහැ කවදාවත්
  16. NEMISIS

    Questions DHL- Custom Clearance help please

    ඔවු ඇමසන් එකේ සමහර අයිටම් ඇමසන් එකෙන්ම ශිප් කරනවා. Amazon global shipping availble අයිටම් එහෙම ශිප් කරනවා ලංකාවෙ ඇඩ්‍රස් එක ඇඩ් කරලා ඒක ඩිෆෝල්ට් එක විදියට සෙට් කරලා තිබ්බම, අයිටම් එකට ගියාම ශිපින්/import fee කීයද කියලා පෙන්නනවා
  17. NEMISIS

    Questions DHL- Custom Clearance help please

    ඇමසන් එකේ සීන් එක වෙනසේ නේ මචන් උන් Import fee deposit එකක් ගන්නවා නේ පර්චස් කරන වෙලාවෙම, කස්ටම් ක්ලියරන්ස් ටැක්ස් අනම් මනම් සේරටම, කෙලින්ම කියලා තියනවානේ ඊට වඩා ගානක් ගියොත් ඇමසන් එකෙන් ඒක දරා ගන්නවා අඩුවෙන් ගියොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා ඒකයි ඇමසන් එකෙන් ඕඩර් කරන ඒවට ඔය කිසි කරදරයක්...
  18. NEMISIS

    Reliable Ecommerce sites list Sri Lanka

    කොයි තරම් සයිට් තිබුනත් හරියට සයිට් එකක් නැහැනේ ලංකාවෙ තාම, බලපන් අනෙක් හැම රටේම වගේ Amazon හරියට ඔපරේට් වෙනවා, India වල flipcart තියනවා, ලංකාවෙ ඒ ලෙවෙල් එකට කිසිම සයිට් එකක් නැහැ කවුරුත් එහෙන් මෙහෙන් අතගගා පොඩි පොඩි සයිට් අටවන් ඉන්නවා ඔන්න බලපන් කවුරුහරි පිටරට එකෙක් ඇවිත් සයිට් එකක් හදලා මාකට්...
  19. NEMISIS

    Full insurance help

    ලේසිම වැඩෙ ආපහු සයිඩ් මිරර් එක ගෙදර හරි ගරාජ් එකේ හරි පාරෙ හරි කොහේ හරි අතුල්ලපන්, පොඩ්ඩක් වැදුනු තැනත් පේන්ට් පාර වදින විදියට ඊට පස්සෙ කෝල් කරපන් දැන් හැපුනා කියලා

    No contents