Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Plastic PET Bottles
ඉතින් බන් ඔය කීල්ස් සුපර්මාක්ට් වල එහෙම ඉස්සරහ තියෙන්නෙ බෝතල් දාන්න දැල් වලින් හදපු මහ විසාල පෙට්ටියක් වගේ එකක්, ඒකට ගිහින් දාපන්කෝ හැම කීල්ස් එකේම නැතුව ඇති ගොඩක ඒවයෙ මං දැකලා තියනවා සේරම ටික එකතු කරන් ගිහින් දාන්න
NEMISIS
Post #7
Aug 2, 2020
Forum:
ElaKiri Talk!
පොඩි එකා කෑම කන්නේ නෑ මාස 03ක් තිස්සේ
අපේ එකත් ඔය වයසෙමයි, අපි එක සැරයක් nutritionist කෙනෙක්ට පෙන්නුවා, කිවුවෙ මේ දේවල් හැමදාම කවන්න වෙලාවක් තියාගන්න, වේල් 6ක් 7ක් කවන්න (ඒ හැම වේලකටම හරි වෙලාවක් තියා ගන්න) කෑවත් නැතත් පැය බාගෙකින් කවන එක නතර කරන්න, එතකොට එක වේලක හරියට කෑවෙ නැතත් අනෙක් වේලෙන් කයි දවසට සැරයක් වත් තනියම කන්න දෙන්න...
NEMISIS
Post #35
Aug 2, 2020
Forum:
ElaKiri Talk!
ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.
ඔය ඉඳලා හිටල ගෙදර කරන වැඩකට පෝටබල් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තොතින් අවුලක් නැද්ද ප්ලාන්ට් එක පොඩි වෙද්දි ගොඩක් තික්නස් එක වැඩි බාර්(Ex 5mm වගේ) එහෙම පාස්සන්න බැරි වගේ සීන් එකක් තියනවද? මේ අඩුවට තියනවානේ, ගන්නවා නම් ටිකක් හරි හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නෙ, (චයිනීස් උනත්)...
NEMISIS
Post #20
Aug 2, 2020
Forum:
Education
Sim800l v2 module problem?
ඕකෙ ස්පෙක් වල තියෙන්නෙ 1A ඇති කියලනේ එක්ස්ටර්නල් සප්ලයි එකකින් දුන්නා නම් හරිනේ, හොඳ චාජරයක් තියනවා නම් (2.4A) වගේ එකක් හරියාවි, එහෙම නැත්නම් ඔය 5V 5A SMPS එකක් අඩුවට ගන්න පුලුවන් නේ 5V වලට boost කරන්න යන්නෙ 3.6V li-iron සෙල් වලින් සප්ලයි එක අරන් වගේද? PS: පස්සෙ දැක්කෙ ෆෝන් බැටරි සීන් එක, 5V...
NEMISIS
Post #10
Aug 2, 2020
Forum:
ElaKiri Talk!
ගෙවතු වගා අභියෝගය
මමත් වවපුවයින් ගොඩක් ඒව හරිගියා මෑ,ඉරිඟු, වම්බටු, තක්කාලි, කරවිල, බන්ඩක්කා, මිරිස් සේරම හරිගියා ගොඩක් ඒව මොනරුන්ගෙන් තමයි බේරගන්න බැරි උනේ, හැදුනු ඒවයින් බාගයකටත් වඩා මොනරු කෑව. මිරිස් එහෙම ගස් පිටින් කෑව වායු රයිපලයක් ගන්න ඉන්නෙ
NEMISIS
Post #5
Aug 1, 2020
Forum:
ElaKiri Talk!
ගෙවතු වගා අභියෝගය
ඔහොම ඔන්ලයින් ෆෝම් එකක් ෆිල් කරා එක පාරක් ඊට පස්සෙ මට මාසෙකට විතර පස්සෙ කෝල් කරා සේවා පියසටද මොකද්ද එකකට එන්න කියලා, ගියාම ඇට පැකට් වගයක් දුන්නා මම හිටවල තිබුනු ෆෝටෝ එහෙම බලලා තව වෙන ඇටවර්ගත් ගොඩක් දුන්න. ඇටවර්ග 5ක පැකට් 5ක්ම රුපියල් 20ට දුන්නෙ
NEMISIS
Post #3
Aug 1, 2020
Forum:
ElaKiri Talk!
Questions
වතුරේ තියෙන නයිට්‍රේට්
අර වෝට බෝඩ් එකෙන්ම ටෙස්ට් කරගන්න පුලුවන් නේද උන් ඕවත් ටෙස්ට් කරනවද දන්නෙ නැහැ
NEMISIS
Post #7
Aug 1, 2020
Forum:
ElaKiri Talk!
Warranty කතන්දරේ
මට මේ ලගදි ඔයවගේ වැඩක් උනා සොෆ්ට්ලොජික් එකේ වයිෆ්ගෙ තාත්තා මහන මැශිමක් රුපියල් 7000ක් දීල ගෙවන්න අරන් ඇවිත් ඒක වැඩ කරන්නෙ නැහැ හරියට. ඉදිකටුව වැඩ රෙද්ද ඉස්සරහට යන්නෙ නැහැ. ඒක ගිහින් දීල වෙන මොකක් හරි ගන්න කතා කරගෙන ඇවිත් තිබුනා නමුත් උන් කියලා තිබුනා ඒක වැඩ කරනවා, කල් ගිහින් නිසා සහ ඒකෙ රිජිෆෝම්...
NEMISIS
Post #5
Aug 1, 2020
Forum:
ElaKiri Talk!
ගැල්වනයිස් යකඩ බාර් වහලේ වැඩකට
ඇලුමිනියම් බොක්ස් බාර් ඔය නිකන් සාමාන්‍ය හාඩ්වෙයා වල තියන ඒව නම් හයිය මදි (ඔය බාස්ලා මට්ටම් ලී වලට එහෙම ගන්න ඒව), ඒව දිග බාර් දැම්මොතින් මැදින් බරක් වැටුනම නැවෙනවා (සෝලාපැනල් කොයි තරම් බරයිද කියල අයිඩියා එකක් නැහැ, සමහරවිට ඒ බාර් උනත් හරියන්න ඉඩ තියනවා). බාර් එකේ පලල පැත්ත සයිඩ් එකට තියන විදියට...
NEMISIS
Post #5
Aug 1, 2020
Forum:
ElaKiri Help
හොරනට යනවා නම් බලාගෙනයි
දැං ඕක ගෙවන්නෙ නැතුව ඉඳලා උසාවි දැම්මොතින් උසාවියෙදි ඕක කියවනවද කවුරුහරි? එහෙනං පොලිස් කාරයම අනාත වෙන සීන් එකක්නේ වෙන්නෙ, අනිවාර්යෙන් ඕක ඌටත් කියවන්න බැරි ඇතිනේ
NEMISIS
Post #16
Aug 1, 2020
Forum:
ElaKiri Talk!
Chanux-brota Editing rig ekak
PC එකකට UP Front ඔහොම වියදම් කරන එක පට්ටම අපරාදෙ නෙ බන් කොහොමද අවුරුදු දෙකක් විතර ගිහින් Mid range PC වලින් ඔය performance ම එනකොට. Video එක බැලුවෙ නැහැ 1M කියල තිබුනු නිසා කිවුවෙ
NEMISIS
Post #6
Aug 1, 2020
Forum:
ElaKiri Jokes
ගැල්වනයිස් යකඩ බාර් වහලේ වැඩකට
අපේ වැටක් ගහල තියනවා ඕවයින් අපි කරේ මෙටල් ප්‍රයිමර් එකක් ගාල ඊට උඩින් egg shell ෆිනිශ් තියන පේන්ට් එකක් ගෑවා, සෑහෙන දුරට හොඳට තියනවා වෙල්ඩින් කරපු තැන් සමහර තැන් වලින් මලකඩ වගේ ඇවිත් තියනවා, ඒව උඩ ආපහු පේන්ට් කරන්න උනා ඔවයින් හදල වෙල්ඩින් කරපු තැන් සේරම වයර් බ්‍රශ් එකකින් හොඳටම සුද්ධ කරන්න...
NEMISIS
Post #2
Jul 31, 2020
Forum:
ElaKiri Help
ඩාක් චොක්ලට්
කවුරුහරි හෙන පත චොක්ල්ට් ස්ලැබ් විකුනන ඩයල් එකක් ඉන්නවා FB එකේ. උන් මෙහෙ හදන ඒවද කොහෙද. කිලෝ එකම 850ක් ද කොහෙද මට නමක් ගමක් මතක නැහැ අපේ ඔෆිස් එකේ එවුන් කිලෝ ගනන් ගන්නවා, ඩාර්ක්, මිල්ක්, වයිට් ඕන එකක් තියනවා Anods cocoa වගේ නමක් තිබුනෙ FB එකේ සර්ච් එකක් දාල බලපන්,
NEMISIS
Post #15
Jul 31, 2020
Forum:
ElaKiri Talk!
දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?
අර බෙල්ටා වල එහෙම එන සේරම ටික මැදින් එන ඩෑශ් බෝඩ් ඕවට වඩා පට්ට කැතයි
NEMISIS
Post #16
Jul 31, 2020
Forum:
Vehicle Talks
Kello kiyapuwa
එහෙනං ත්‍රෙඩ් එක දානකොටම එයින් දෙකතුනක් දාන්න ඕන එලකිරි සම්ප්‍රදාය හැටියට එහෙම දැම්මා නං පලවෙනි රිප්ලයි එකම එනවා කෙල්ල බලෙන් උඹේ පස්සෙන් එන විදියට වැඩේ කෙරෙන හැටි PS: කෙල්ලො ගනන් ගන්න එපා, ඕන තරම් හොඳ කෙල්ලො ඕන තරම් පහුවෙලා හම්බෙනවා
NEMISIS
Post #26
Jul 31, 2020
Forum:
ElaKiri Talk!
නිතරම සර්පයින්ගෙදරට එන්වද?
අපෙත් ඔහොම ආව බන්. මුලින් මුලින් එලෙවුවා පස්සෙ අල්ලල ගිහින් දැම්මා සතියට දෙසරයක් විතර සර්පයො(දවල්ට නයි, රෑට කරවැල්ලු) අල්ලල විහික් කරන එක කරන්න බැරි නිසා අහුවෙන අහුවෙන එකා මරලා පිච්චුව. අල්ලපු වත්ත කැලේ වෙලා තිබුනු හිස් ඉඩමක්, ඒකෙ එකාට විස්තරේ කිවුවම ඌ මුලු වත්තම අර තනකොල කපන මැශින් එකකින් කපලා...
NEMISIS
Post #9
Jul 31, 2020
Forum:
Religious
නිමානි හෝටලය
මට නං දුර ඩ්‍රයිව් කරන එක එපා වෙන වැඩක් වාහනේ ගත්තු අලුත නං පට්ට ආසයි දුර යන්න දැං හෙන කම්මැලියි දුර ඩ්‍රයිව් කරන්න
NEMISIS
Post #30
Jul 31, 2020
Forum:
ElaKiri Talk!
ලක්ශ 20න් කරන්න පුලුවන් දේ?
සමහරවිට ලෝන් අරන් FD දාන එක උඹ සල්ලි වියදම් කරන විදිය අනුව ලේසි වෙන්න පුලුවන්, නමුත් පොලිය ගෙවන නිසා වැඩේ පාඩුයි. මම කරන්නෙ ATM කාඩ් Online banking නැති එකවුන්ට් එකකට ස්ටෑන්ඩින් ඕර්ඩර් එකක් දාල තියනවා සල්ලි ගන්න බැංකුවකටම යන්න ඕන නිසා ඒ එකවුන්ට් එකේ සල්ලි ඉතිරි වෙනවා. ලෝන් එකක් ගත්තා වගේ තමයි...
NEMISIS
Post #15
Jul 30, 2020
Forum:
ElaKiri Talk!
මේ වගේ ෆොටෝ ගන්නේ කොහොමද?
ස්ටුඩියෝ එකකට යන්නෙ නැතුව ඔය වගේ එකක් ගහගන්නවා නම් අයිපෝන් එකක් තියන කාට හරි කියලා ගහගනින් (මං හිතන්නෙ Duel camera තියන සේරම iPhone වලින් පුලුවන්), වෙන ෆෝන් වලිනුත් පුලුවන් ඇති ඒ ගැන දන්නෙ නැහැ ඒකෙ තියනවා Stage light mono කියලා ඔප්ශන් එකක් ඒකෙන් ඔය වගේ ඒව ගහන්න පුලුවන්
NEMISIS
Post #8
Jul 30, 2020
Forum:
ElaKiri Talk!
Reason for High Dialog Data Usage !!!
ඉතින් බන් රවුටරේ ෆුල් ටයිම් ඔන් කරලා තියනවා නම් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න දුරට අඩු වෙනවා නේද මගේ නම් ඩයලොග් රවුටරේ පැය 24ම on එකේ, ලයිට් ගියොත් විතරයි ඕෆ් වෙන්නෙ
NEMISIS
Post #12
Jul 30, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom