1. NEMISIS

    Import restrictions

    මීට කලින් නම් කප්රුක වගේ උන්ම ක්ලියර් කරලා දෙන සර්විස් වලින් තමයි ඕඩර් කරලා තියෙන්නෙ ඔය විදියට පලවෙනි සැරේ ඕඩර් කරේ අපිටම ක්ලියර් කරගන්න, මම දාපු එක තව සති දෙකකින් මෙහෙට එනවා, ශිපින් කම්පැනිය කිවුවෙ උන්ගෙ වෙයා හවුස් එකට ආවම එහෙම වෙලාවක් යන්නෙ නැතුව ක්ලියර් කරගන්න පුලුවන් කියලා, උන්ගෙ වෙයා...
  2. NEMISIS

    Reliable Ecommerce sites list Sri Lanka

    ටකස් එකෙන් මාත් අරන් තියනවා, අවුලක් වෙලා නැහැ
  3. NEMISIS

    Import restrictions

    Consolidate කරපන් එතකොට උඹ ඩොලර් 60ක් ශිපින් යන අයිටම් දෙකක් ඕඩර් කරාට ඩොලර් 120ක් වෙන්නෙ නැහැ. සාමාන්‍ය තරමෙ බර අයිටම් නම් දෙකක් දැම්මම ඩොලර් 70ක් වගේ වෙයි එහෙම නැත්නම් package forwarding සර්විස් එකකින් Sea fraight දාපන්, එතකොට වොලියුම් එකට පේ කරන්න ඕන, Cubic feet එකක් ඩොලර් 8ක් වගේ වෙන්නෙ
  4. NEMISIS

    Import restrictions

    import restriction එක පර්සනල් ඉම්පෝට් වලට නැහැනේ, LC Open කරන්න දෙන්නෙ නැහැ එතකොට ලොකු ඉම්පෝට් විතරයි නතර වෙලා තියෙන්නෙ උඹ ඇමසන් එකෙන් හරි මොකෙන් හරි ශිපින් ගෙවලා හරි ඉම්පෝට් කරගනින් ඕන මගුලක්, ඒවට අවුලක් නැහැ ගෙදරට ඕන හැම එකක්ම එහෙම ඉම්පෝට් කරගන්න බැරි වෙන්න පුලුවන් ඉතින්
  5. NEMISIS

    යමක් සිතින් දැකීම

    ඕකට පබ්ලික් ත්‍රෙඩ් දාන්න ඕන නෑනේ අර @AnuradhaRa ව කන්ටැක්ට් කරලා මැසේජ් එකක් දාල බලපන් ඌටත් ඔය වගේ ප්‍රස්න තමයි නිතරම තියෙන්නෙ, දෙන්න එක්ක කතා කරගන්න පුලුවන් වෙයි
  6. NEMISIS

    Hotel Riu ahungalla

    පුලුවන් තරමක් බොන්න පුලුවන්
  7. NEMISIS

    මීටරෙ කරකවලා ද?

    ඔවු ඒකත් ඇත්ත අනික මම එකතු කරෙත් ආයෙ විකුනන දවසකදි ඕන වෙයි කියලා හිතලාම නෙමයිනේ, නිකන් ආතල් එකට වගේ සාමාන්‍යඑන් සිවික් ඇක්සෙලා ලාන්සර් පදින එවුන් කොහොමත් අලුත් එකක් ගනිද්දි සාමාන්‍යෙන් ගෙදර පදින්න කාර් හොයනවට වඩා වාහන ගැන ටිකක් දන්න සහ හොයලා ගන්න එවුන්නේ, එතකොට රෙකෝඩ් හංගලා රීසෙට් කරලා දෙනවට වඩා...
  8. NEMISIS

    මීටරෙ කරකවලා ද?

    මගේ ලග ඔය ගොඩක් ඒව ගනිපු දවසෙ ඉඳලා තියනවා, ෆස්ට් ඕව්නර් කාර් ඔය සේරම දේවල් එක්ක තියෙන්න ලොකු චාන්ස් එකක් තියනවා බන් කලින් පොර ගනිපු දවසෙ ඉඳන් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බේ, සේරම රෙකෝඩ් ටික පත ෆයිල් එකක දාල දුන්නා, සර්විස් කරපු බිල් ටික නම් ගනිපු දවසෙ ඉඳන් අද වෙනකන් සේරම ශුවර් එකටම තියනවා Emmision...
  9. NEMISIS

    Rj45 to USB

    උඹගෙ type c පෝට් එක හරියට වැඩ කරනවා නම්, type c to ethernet adapter එකක් ගහන්න පුලුවන් නේ. අපේ ඔෆිස් එකේ එවුන් type c එකට ගහන අර පෝට් සේරම තිය ඇඩැප්ටර් Aliexpress එකෙන් ඕඩර් කරලා තියනවා, ඒව කෙලින්ම මැක් ටාගට් කරලා හදපුවා, ඒව වැඩ කරනවා හැබැයි උඹගෙ type c හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒව වැඩ කරන එකක්...
  10. NEMISIS

    Center diff lock and Traction control

    Traction control හැම තිස්සෙම වැඩ කරන සීන් එකක් නෙමයිනේ, ලිස්සන වෙලාවල් වලදි හරි සමහර වෙලාවට floor කරලා ස්ටාට් එක ගන්න වෙලාවල් වලදි වගේ විතරයි නේ වැඩ කරන්නෙ, ඒකෙන් fuel consumption එකට වෙන වෙනස දැනෙන එකක්වත් නැහැ.
  11. NEMISIS

    Rj45 to USB

    මචන් මොකද්ද මදර්බෝඩ් එක මගෙත් හැකින්ටොශ් එකක් තියනවා Atheros GbE LAN chip එකක් තියෙන්නෙ, ඒක වැඩකරන්න හදාගත්තා, මොකද්දි උඹගෙ නෙට්වර්ක් චිප් එක තියෙන්නෙ. ඩිෆෝල්ට් නෙට්වර්ක් ඉන්ටෆේස් එක ඇඩ් වෙන්නෙ නැහැ වගේ මතක, මැච් වෙන kext එකක් දාල මැශින් එක රීස්ටාට් කරලා, system pref එකෙන් නෙට්වර්ක් වලට ගිහින්...
  12. NEMISIS

    හොර බයියෙක් ප්‍රවීණ රංගන ශිල්පියෙකුගේ ලක්ෂ 12කට විදියි😰😰

    ඕව මොනාද බන් මම දන්න එකෙක් අහු උනා, ඌට ලංකාවෙ හොඳම කැම්පස් එකකින් Engineering ඩිග්‍රි එකකුත් තිබුනා. හැබැයි ඒ කාලෙ ඔය තරම් ප්‍රසිද්ධ නැහැ ඔය සීන් එක හොඳම සීන් එක කියන්නෙ ඌත් එක්ක ඉඳපු සෙට් එකේ අනෙක් හැම එකාම ඕක ගැනන් දැනන් ඉඳල තිබ්බා මූ විතරයි ඕක ගැන දන්නෙ නැතුව ඉඳල තිබුනෙ. අරුන් මූට ෆෝන් එක...
  13. NEMISIS

    නිරාගමික අය

    1 - උප්පැන්නෙ ආගම නෑ අනෙක් ඒව තම තමන්ගෙ මත නේ.
  14. NEMISIS

    Deep seeking metal detectors

    හොබි යූස් එකට නම් හදා ගන්න පුලුවන්, නමුත් පොලව යට එහෙම තියන ඒව ඩිටෙක්ට් වෙන ඒව අපිටම හදාගන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ, හෙන ගනන් නේද commercial ඒව අවුරුදු ගානකට කලින් (15ට විතර කලින් මං හිතන්නෙ), පරණ Senith මැගසින් එකක තිබිලා හෙන ගේමක් දීලා එකක් හදලා ආතල් එකක් ගත්තා වගේ මතකයි, ඒ කාලෙ හෙන...
  15. NEMISIS

    Phone එකේ බැක් කවර් එක දාලාද පාවිච්චි කරන්නේ

    ෆෝන් එක front/back දෙකම ග්ලාස් නිසා කවර් එකක් දාගෙන ඉන්නවා, ඒ දෙක ගියොත් ලේසියකට ඔරිජිනල් එකක් ලංකාවෙන් දාගන්න වෙන්නෙ නැහැ water proof එකටත් කෙලවෙනවා
  16. NEMISIS

    මම සොරෙකු මැරුවොත් මට කුමක් සිදුවේද?

    කවුරු හරි කියලා තිබුනා නේද එහෙම හොරා මැරුනොත් ලෝයර්ට කතා කරන්න කලින් පොලීසියට කතා කරන්න එපා කියලා ලෝයර්ට කතා කරලා ලූප් හෝල් නැති ස්ටෝරියක් හදලා ඒක ගෙදර සේරම එවුන්ට කියලා පාඩම් කරගෙන පොලීසියට කියන්න කියලා නේ කියන්නෙ,එතකොට සෑහෙන ලේසියෙන් ගොඩයන්න පුලුවන් කියලා සමහර විට ඇත්තම ස්ටෝරිය පොලිසියට...
  17. NEMISIS

    සිලින්ඩර හතරෙ කාර් එන්ජිමක

    :yes::yes: ඇණයක් ගානෙ,ඇනේ පොට කපලා තියන පැත්තේ ඉදන් කවර් කරන්නෙ
  18. NEMISIS

    මීටරෙ කරකවලා ද?

    ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන් මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස්...
  19. NEMISIS

    Keyboard help

    මිකැනිකල් කීබෝඩ් එකක ෆීලින්ග් එකට ආස නං Logitech carbon කියලා තියෙන්නෙ G413 Carbon එක නම් ඒක තමයි හොඳම එක, ඒක විතරයි මිකැනිකල් එකක් තියෙන්නෙ අනෙක් සේරම ඒව මිකැනිකල් ඒව නෙමෙයිනේ. නමුත් එහෙමයි කියලා අනෙක් ඒවයෙත් වැරැද්දක් නැහැ, ගාන අඩු නම් ඒවත් අවුලක් නැහැ කොහෙන්ද ගන්නෙ ලංකාවෙන්ද එහෙන්ද?
  20. NEMISIS

    මීටරෙ කරකවලා ද?

    සර්විස් රේකෝඩ් බලන්නෙ හරි තැනක කරලා නම් තමයි, කම්පැනි දාල සර්විස් කරලා නම් වගේ ශුවර් නේ. ඒවගේ එකක් හොරට හදන්න බැහැනේ, කම්පැනියෙන් චෙක් කරන්නත් පුලුවන් මයෙ හිතේ දුම් පරීක්ශන ටික තියේ නම් ඒවයිනුත් පුලුවන් ටොයොටා ලංකා දැම්මත් රීසෙට් කරා කියලා කියන්නෙ ඔය ගෙවිලා තියන විදිය එහෙම බලලා නේද, එහෙම නැතුව...

    No contents