1. NEMISIS

    Container office cabin for sale

    ඕකෙ ඔය ජනෙල් වලට යකඩ ග්‍රිල් ටිකක් ගහල ගෙයක් හදනකල් රෑට එහෙම දිගටම ඉන්න විදියට යූස් කරන්න බැරිද ඉඩමක් තියේ නම්, එලියෙන් පොඩි බාත්රූම් කෑල්ලක් අටව ගන්නවා. එතකොට ජොබ් එකට යන්න පුලුවන් නේ, ගේ හැදුවට පස්සෙ කාට හරි ආයෙත් විකුනලා දානවා
  2. NEMISIS

    Questions ආයෝජකයෝ හොයාගන්නේ කොහොමද?

    හැමතිස්සෙම එහෙම කරන්න බෑ වස්තුවේ. හෙන සිරාම අයිඩියා එකක් හරි සිරාම ප්‍රොඩක්ට් එකක් තියනවා නම් ඔහොම පුලුවන්, ගොඩක් වෙලාවට වෙන්නෙ අනෙක් පැත්ත, ඉන්වෙස්ටර්ට තමයි වැඩිපුර ශෙයාස් යන්නෙ. උඹ හිතනවද කවුරුහරි ලක්ශ 10-20M ඉන්වෙස්ට් කරලා, ස්ටාටප් එකකින් 30%ක් විතර එන විදියේ ඩීල් වලට යයි කියලා
  3. NEMISIS

    අපේ රජවරු සහ ඉන්දියාව

    ඔය විජයගේ සීන් එක නිකන් පුරාවෘත්තයක් විතරයි නේද ඇත්තටම ඉතිහාසෙ ගැන හොයන අය ඔහ විජයගෙ කුවේනිගෙ සීන් එක පිලිගන්නෙ නැහැ නේද (මං අහල තියන විදියට)
  4. NEMISIS

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    එහෙනං අරූ ගන්නකොට 0 මයිලේජ් තිබ්බ කතාව ඇත්තක් වෙන්න බැරිද කලින් එවුන් පැදලා පැදලා 0ටම රීසෙට් කරලා මූට විකුනලා ඇති :D
  5. NEMISIS

    උප්පැන්නයෙන් ජාතිය, ආගම ඉවතට

    උප්පැන්නෙ ආගම කියලා ෆීල්ඩ් එකක් නැහැ බන් මුස්ලිම් අය එහෙම ජාතිය කියන එකට මුස්ලිම් කියලා දානව මම හිතන්නෙ
  6. NEMISIS

    උප්පැන්නයෙන් ජාතිය, ආගම ඉවතට

    ඉතින් බන් දැනටත් උප්පැන්නෙ ආගම කියලා එකක් නැහැනේ
  7. NEMISIS

    Questions මෙන්න මේ ගාන හදලා දියල්ලකෝ!!!

    යකූ මාත් මේ කියන්න හැදුව විතරයි අනුරාධ රාල හිටිය නම් ඕක හදයි කියලා
  8. NEMISIS

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    ස්ටිකරේ සින් එක නම් මෙහෙමයි මං දන්න විදියට වීදුරුව කැඩුනොත්, ඒ ස්ටිකරේ තියන වීදුරු කෑල්ල හරි ස්ටිකරේ කෑලි ටික හරි එකතු කරන් ගිහින් අලුත් නමබ්ර් ප්ලේට් එකක් ගන්න පුලුවන් අලුත් ස්ටිකරේකුත් එක්ක
  9. NEMISIS

    නින්ද

    බෑ මං කරලා තියනවා(කරන්න වෙලා, නැතුව ආසාවට කරල නෙමයි) සතියක් විතර යද්දි වැඩ කරගන්න බැරි වෙනවා, ඇඟට අමාරු ගතියක් එනවා, Concenration නැති වෙනවා, වැඩ කරන අතරතුරේදි නින්ද යනවා.අනිවාර්යෙන්ම වෙනවා, ඕන නම් සතියක් කරලා බලපන්
  10. NEMISIS

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    RMV ස්ටිකර් එක නැතුව හෙන කට්ටක් කන්න වෙනවා, ජෙනුයින් හේතුවකට නැති වෙලා තිබ්බත්, මොකද බයික් වල එහෙම ඕක අලවන්නෙ නැතුව වෙනම තියාගෙන ඉඳලා නැති වෙනවානේ, වාහනේ ට්‍රානස්ෆර් කරලා පලාත වෙනස් වෙලා අලුත් නම්බර් ප්ලේට් ආවම ඒක ගන්න පරන ස්ටිකරේ අනිවාර්යෙන් තියෙන්නෙ ඕන, ඒක නැති උනොත් එතන එකාට 2000ක් විතර දීල...
  11. NEMISIS

    ගෙයක්_හදද්දි බාසුන්නැහේලගෙ ට්‍රික්ස් 9ක්

    ගොඩක් වෙලාවට බාස් ගෙ රෙකමන්ඩේශන් දෙනවා නම් දෙන්නෙ, එක්කො බාස්ට වැඩ ලේසයියි එක්කො බාස්ට වැඩිපුර ගානක් යන වැඩක් ඒක නිසා මුලින් ප්ලෑන් එක හරියටම හදාගෙන ඒකෙ විදියටම වැඩ කරගන්න, ආයෙ කරනගමන් බාස්ලා කියන කියන විදියට මොනවත් වෙනස් කරන්න එපා
  12. NEMISIS

    Questions ආයෝජකයෝ හොයාගන්නේ කොහොමද?

    ලංකාවෙ ඉන්නවා, හොයාගන්න ලේසිම විදිය තමයි startup confernce එහෙම ගැන හොයලා ඒවට යන එක. ඒ ගොඩක් කන්ෆරන්ස් නොමිලේ නම් නැහැ, මහ ලොකු ගානක් වෙන්නෙත් නැහැ. සමහර ඒව වර්ක්ශොප් ටයිප් එකට තියෙන්නෙ, සමහර වෙලාවට හොටෙල් එකක් දවස් දෙකතුනක් නතර වෙලා තිබුනු ඒවත් තියනවා, ඒව නම් ඕගනයිස් කරන එවුන් සල්ලි ටිකක්...
  13. NEMISIS

    Win10_2004 activate

    Why this question is under Cooking > Cooking talks :p ebay කී එකක් අරන් ඇක්ටිව් කරගනින්
  14. NEMISIS

    සිකාමයි- HACKED

    මටත් මූ මේ කට්ටිය කියන ඒව සේරම කරලා හෙන සෙකියුරිටි එකක් දාල තිවුනා, ඇලර්ට් සේරම දාල තිවුන නිසා හොයා ගත්තා කියන්නෙ මොන මගුලක්ද බන්. මූ කියන්නෙ තාම youtube එකත් ඒක හොයනවා කියලා, ඒව නම් බයිලා Google account එකට 2FA දාල තිබුනම ඇතිනේ අනික මූ මේ කියන විදියට නෝමල් youtube එකකට ගූගල් චැට් සපෝට් දෙනවද...
  15. NEMISIS

    ෆෝන් බැටරි ගැන නොදන්න දේවල්

    1 - ෆෝන් එකේ Fast charging තියෙනවනම් ඒක ඕෆ් කරල චාජ් කරන එක හොඳයි කියල කියන්නෙ ඇයි? (Amoled display එකේ කල්පැවැත්මට බලපානව කියන්නෙ ඇත්තද , ෆෝන් එක හීට් නොවෙන නිසා චාජ් එකේදි) ලිතියම් බැටරි රත් වෙනකොට ලයිෆ්ටයිම් එක අඩු වෙනවා, ෆාස්ට් චාජ් වලදි රත් වෙනවා වැඩියි ලයිෆ්ටයිම් එක අඩු වෙනවා. 2 -...
  16. NEMISIS

    කෙල්ලෙක්☹️☹️

    දන්නවනේ ඉතිං එලකිරියෙ සම්ප්‍රදාය තමයි කෙල්ලො සම්භන්ධ සීන් එකක් නං කෙල්ලගෙ පොටෝ එකක් දාන්නම ඕන, නැත්තං නම්බරේ උනත් අවුලක් නැති වෙයි නිකං අහන්නෙ, උඹේ වයස කීයද, විසි ගනන් හරි ඊට අඩු නම් හරි ඒ තරම් ගනන් ගන්න එපා, තව ටිකක් වයසට යද්දි ඔය වගේ සීන් තඹේකට මායිම් කරන්නෙ නැහැ
  17. NEMISIS

    Korea to Sri Lanka shipping

    ගොඩක් ශිපින් කම්පැනි ලංකාවට ශිප් කරනවානේ බන්, උන්ගෙ සයිට් වල තියනවා උන් ශිප් කරන රටවල්, DHL, FedEx, UPS සේරම ලංකාවට ශිප් කරනවානේ, අනිවාර්යෙන් කොරියාවෙන් මෙහෙට ශිප් කරගනන් පුලුවන් වෙයි ටැක්ස් ගෙවන්න වෙනවා ලැපක් ශිප් කරන්නන ඩොලර් 100ක් විතර යයි, ගොඩක් ශිපින් සර්විස් වල වෙබ් සයිට් වල රටවල් දෙක දාල...
  18. NEMISIS

    WP Theme

    ඉතින් බන් සල්ලි වලට කරන වැඩක් නම් ක්ලයන්ට් කියපන්කෝ ගන්න කියලා, එහෙම ගත්තම අප්ඩේට් සේරම එනවා බය වෙන්න දේකුත් නැහැනේ එහෙම වියදම් කරන්න බැරි නම් ඉතින් පුලුවන් විදියකට ෆ්‍රී එකක් දාල ගොඩදාන්න වෙනවා nulled ඒව දාල නිකන් හැක් කරගන්න ඕන නැහැනේ
  19. NEMISIS

    Washing Machine Help

    ඔය දෙකම අතඇරලා දාල දම්රෝ එකක් ගනින් අපේ ගෙදර එකක් තියනවා, මං කාලයක් බෝඩිමේ තියං ඉඳපු එකක්. බෝඩිමේ ඉන්න කාලෙ බිමට දාපු කාපට් පවා ඕකෙ දාල හේදුවෙ තාම කිසිම අවුලක් නැහැ ගත්තු දවසෙ වගේ වැඩ කරනවා අනික අවුලක් ආවොත් ගෙදරට ඇවිත් හදල දෙනවා කියලානේ කියන්නෙ(අවුලක් ඇවිත් නැති නිසා තාම හදන්න වෙලා නෑ)

    No contents