රටේ ඉහල තැන් වලට මී හරක් පත් උනාම මෙහෙම තම බන්...
ශික් . . මට නම් දැන් ලන්කාව තිත්ත වෙලා තියෙන්නේ...
මහින්ද, මෛත්‍රී, රනිල්, ජ.වි.පෙ. , මොකා ආවත් මේ රට ගොඩ ගන්න බැහැ බන්...
මම නම් බොහොම ඉක්මනින්, අකමැත්තෙන් උනත් මේ මොන්ගල්ලන්තයෙන් යනව බන් ආයෙ නොයෙන්නම...
රට දියුනු උනොත් තමා අපිටත් දියුනුවක්...