1. mahesh1297

    VFR 800 1998 review

    පිටින් හොයන්න බෑ . . . බොනට් එක අැරලම බලන්න වෙනවා. . . ඔය තියෙන්නේ VTEC solenoids . . . Solenoid දෙකක් එනවා 3 stage VTEC engine වල . . අනික් එ්වගේ එකයි . .
  2. mahesh1297

    VFR 800 1998 review

    සුපුරුදු පරිදි තෙල් පිච්චෙනවා . . . වෙන්චූරි එකේ වැකුම් එක තියෙන තාක් පෙට්‍රල්.අැදිලා යනවා . . කාබ් එක EFI තරම් Fuel Economy නැත්තේ එ්කයි . . .
  3. mahesh1297

    VFR 800 1998 review

    sjz2MUiEUSk
  4. mahesh1297

    VFR 800 1998 review

    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off...
  5. mahesh1297

    VFR 800 1998 review

    මං ඔ්කක තමා 250cc එකක දාපු ෆාස්ට්ම ට්‍රිප් එක දැම්මේ . . . කුරුනෑගල - නුවර . . 190kmph තමා උපරිම . . . පට්ට භාන්ඩේ . . . හැන්ඩ්ලින් උපරිමයි . . .
  6. mahesh1297

    VFR 800 1998 review

    යූ ටියුබ් එකේ තියෙනවා Turbo R1 එකකුයි RC51 එකකුයි පාරේ පිස්සු කෙලින . . . පුලුවන් නම් හොයන් බලපන්. . Turbo R1 එකත් එක්ක RC51 එක දුවන විදිය බලපන්කෝ . . . හොන්ඩා කාර්, බයික් ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . .
  7. mahesh1297

    VFR 800 1998 review

    කටු ත්‍රෙඩ් එක තියෙන්නේ කටු වලට පමණයි නේ . . . කට්ටක් දාන්න හිතුනම එන්නම් . . . එහෙම නැතුව කටු ත්‍රෙඩ් එකට මාව අවශ්‍ය නෑ . . .
  8. mahesh1297

    VFR 800 1998 review

    හදපු එවුන්ගෙන් තමා අහන්න වෙන්නේ . . . එක්කෝ උන්ට perfect ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න බෑ . . . එහෙමත් නැත්‍තන් පර්ෆෙක්ට් ඉග්නිෂන් ටයිමින් එක ගන්න බෑ . . . එ් නිසා පොඩි ටයිම් difference එකක් තියලා ප්ලග් 3ක් පත්තු කරනවා . . . මට වෙන නම් අයිඩියා එකක් නෑ . .
  9. mahesh1297

    VFR 800 1998 review

    ඉස්සර නුවර තිබුනා Blackbird එකක් . . . කලු පාට එකක් . . .දැන් නම් තියෙනවද දන්නේ නෑ . . . ගෙදර අැති ෆොටෝස් . . . Hyper Bike කැටගරියට තමා ඉතින් අයිති වෙන්නේ . . .
  10. mahesh1297

    VFR 800 1998 review

    අවාසනාවකට ලංකාවේ මාකට් නැති බයික් එකක් . . .ZX2R. . . 4cylinder, 250cc කැටගරියේ ෆාස්ට්ම බයික් එක ZXR250C . . . හැබැයි ස්පෙයාර් පාට් නෑ ලංකාවේ. . . ඉස්සරහා USD එන්නේ . . . පට්ටම බයික් එකක් . . .
  11. mahesh1297

    VFR 800 1998 review

    එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන ...
  12. mahesh1297

    VFR 800 1998 review

    ලොල් බන් . . . MotoGP දුවන බයික් (240-250 Hp) බයික් වලත් තියෙන්නේ එක ප්ලග් එකයි බන් . . . මුන් ප්ලග් 3ක් දාන්නේ මුන්ට බැරිද කොහෙද නියම ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න . . . අනික බන් කොහොමත් බ්‍රේක් නැති එකේ ABS දැම්මම කොහොම අැතිද කියලා හිතපල්ලකෝ . . . බොහෝදෙනා විශ්වාස නොකලට හොඳ රයිඩර් කෙනෙක්...
  13. mahesh1297

    VFR 800 1998 review

    () බෑ බන් . . . ගිය අවුරුද්දේ මාසයක් දෙකක් දුන්නා රෙජිස්ටර් කරගන්න . . . දැන් බෑ . 1000cc එකකට ලක්ෂ 2.50යි . . .
  14. mahesh1297

    VFR 800 1998 review

    මේ වර්ගේ 250cc එකක් . . . මේ විදියට තමා පේන්ට් එක තිබුනේ . . .
  15. mahesh1297

    VFR 800 1998 review

    250cc . . . :eek: 400cc ලංකාවේ තහනම් නේ
  16. mahesh1297

    VFR 800 1998 review

    අලුත් පල්සර් එකේ Spec Sheet එක කියවලා අැඬුනා බන් . . . Triple Spark ignition system ලු . . .මොනෝ ෂොක් එකකුත් එනවලු . . . අනික ABS පවා තියෙනවා . . . ලක්ෂ 5යි ගානක් වුනාට පාඩු නෑ. . . පට්ට බයික් එක . . . මමත් මගේ පරණ ජපන් බයික් එක විකුණලා පල්සර් එකක් ගන්නවා . . . (මම ඔහොම කියනකල් ගොඩාක් එවුන්...
  17. mahesh1297

    VFR 800 1998 review

    NSR250R එකක් නම් හරියට ටියුන් කරලා පාරේ පදින්න අමාරුයි පුතේ දැන් කාලේ . . . 747 ලීටරයක් 7500ක් විතර වෙනවා . . . මොකක්ද මොඩල් එක තියෙන එකේ ...
  18. mahesh1297

    VFR 800 1998 review

    හොයන්න අමාරුයි පුතේ . . . තියෙන හොඳ එ්වා දෙන්නේ නෑ . . . විකුණන එ්වා කන්ඩිෂන් නෑ . . . කන්ඩිෂන් තියෙන විකුණන එ්වගේ ගණන් අැහුවම පපුවේ අමාරුව හැදෙනවා . . . උඹ හොයන්නේ පාරේ පදින්නද ට්‍රැක් එකේ පදින්නද ?
  19. mahesh1297

    VFR 800 1998 review

    අැයි මං වගේ අහින්සකයෙක්ට මෙහෙම කලේ . . . මේක දැකලා මානසිකව වැටිලා දණිස් උෟවා වෙලා පපුවේ කැක්කුමට බෙහෙත් ගන්න වුනා . . . මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ . . .

    No contents