back cover ekaknm aniwa ona wenw.front ekanm ona na.....mokenda orders damme?ebay da? back cover wlt ali danna thibbe.ganan adui.sathi deken thunen enw airmail ewala thibboth
Ali දැම්මේ බන්..Ali එකෙත් Nillkin Official Store එකෙන්මයි දැම්මේ..බඩු එහෙන් ෂිප් නම් කරලා..ඒක ෂිප් කරෙත් 28..ෆෝන් එකේ tracking update උනෙත් (dispatched to overseas කියලා) 28 වෙනිදා..අපරාදේ මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ෆෝන් එක ඒවි කියලා





