1. jeewantha05

    Car Audio Help

    මේක බලපං http://www.elakiri.com/forum/showthread.php?t=1738698
  2. jeewantha05

    samsung galaxy j7 (2016) made in Chinese.

    ඇයි බං Samsung ගන්නේ? Xiaomi අළුත් phone model ගොඩක් ඇවිල්ලා තියෙනවා! Spec compare කරලා බලන්න.
  3. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    ඔව් මචන් එලියේ signal තියෙනවා නම් මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. තව tower එක තියෙන location එකයි ගෙදරයි GoogleEarth වල mark කරලා දුර බලන්න. මම ඉන්න තැනට හරියටම 3.01km තියෙනවා.
  4. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    කලින් රවුටර් එක එලියේ උසකින් තිබ්බාම තියෙන speed එක මේකෙන් තියෙනවා. කලින් රවුටර් එක ගේ ඇතුලේ පාවිච්චි කරන්නම බැරුව තිබුනේ.
  5. jeewantha05

    Renault Kwid Alloweel

    බම්ප්
  6. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    රවුටර් එක ගේ ඇතුලේ තියෙන කොට Signal අඩු තැන් වලට මේ outdoor එක තමයි විසදුම. Tower එකේ ඉදලා 3km අයට වෙන විසඳුමක් නැහැ. Normal Router එකට signal නැහැ. මේක වැස්සට තෙමුණා කියලා ඇතුලට වතුර යන්නේ නම් නැහැ කියලයි මට හිතෙන්නේ. මම නම් පොලිතින් කවරයක් කොකටත් දැම්මා.
  7. jeewantha05

    eBay එකෙන් phone එකක් ගෙන්න ගන්න

    ebay වලට වඩා අඩුවෙන් phone ගන්න site තියෙනවා. custom එකෙන් අවුලක් වෙන එකක් නැහැ.
  8. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    casing එකක් කිව්වේ මොකක්ද බං??
  9. jeewantha05

    Renault Kwid Alloweel

    සාධාරණ review එකක්. :cool::cool:
  10. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi pro එකේ එන්නේ MIUI Global ROM එකද, නැත්නම් China ROM එකක්ද?
  11. jeewantha05

    මැලේසියා Tour

    :cool::cool:
  12. jeewantha05

    ටයිප් කරලා හම්බු කරමු

    මොකක්ද බං ටයිප් කිරීමෙන් ඔය සයිට් එකට තියෙන ප්‍රයෝජනය.
  13. jeewantha05

    SLT 4G ප්‍රශ්නයක්

    30GB Package eka.
  14. jeewantha05

    SLT 4G ප්‍රශ්නයක්

    අමතර අයකිරීමක් නම් නැහැ. ඒත් පැකේජ් එක 1490 එකට මාරු කරගන්න ඕන.
  15. jeewantha05

    SLT 4G ප්‍රශ්නයක්

    ඕන තැනකට Signal අහුවෙන්නේ නම් නෑ මචන්. 4G Tower එකෙන් 3km වගේ ඈත ඉන්න අයට මේක ප්‍රයෝජනවත්.
  16. jeewantha05

    SLT 4G ප්‍රශ්නයක්

    SLT 4G සිග්නල් අඩු අයට SLT එකෙන් OUTDOOR Type Router එකක් දෙනවා. මම පාවිච්චි කරනවා. කිසිම අවුලක් නැහැ. http://www.elakiri.com/forum/showthread.php?t=1762185
  17. jeewantha05

    නාසින්ගේ රහස් ව්‍යාපෘති-Nazi Bell

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  18. jeewantha05

    ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිග&#352

    මේ රටවල් පිරිහෙන්නේ සහ බලවත්තු හොරා කන්නේ මිනිස්සුන්ගේ මේ හැසිරීම නිසා. චීවරධාරියෙක් ඉස්සර උනාම පොලිසියත් බයයි.
  19. jeewantha05

    Damascus International Airport ( Air Bridge to Syria )

    :rolleyes::rolleyes::rolleyes:

    No contents