Router එකට මීටරයක් විතර දිග CAT 5E කේබල් එකක් හම්බ වෙන්නේ. දිගට ඕන නම් අපි එකක් දාගන්න ඕන. නැත්නම් SLT එකෙන් ඇවිල්ලා කේබල් දාලා හයි කරලා දෙනවා රු. 1500 ක් ගන්නවා(බිලට එකතුවෙනවා). මම කඩෙන් patch code (10m and 7.5m) දෙකක් ගත්තා. ඒ එකක්වත් Router එකට හරිගියේ නෑ. සැරෙන් සැරේ internet disconnect...