1. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    තෝද මිනිහෝ මොරටු සමන්ට වෙඩි තියපු එකා..
  2. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මොකද මිනිහෝ උඹ නිකං ගලි බවුසරේ ගූ බටේ වගේ කට හදාගත්තෙ..
  3. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මට ඔයා නැති ලෝකේ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගෙ පැහැසරා...
  4. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්.. චෝලී කේ පීචේ ක්‍යාහේ.. චෝලී කේ පීචේ.. දිල් යේ හේ දිල් මේ මේරා.. දිල් යේ හේ දිල් මේ මේරා.. ක්‍යා කරූ... ක්‍යා කරු... කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
  5. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක සින්දුවක්ද මිනිහෝ.. මම හිතුවා දැන් කාලේ උන්ට සකස්කඩ කියල කියවන එක වෙන්න ඇති කියල.. එච්චරට අමාරු වචනනේ මිනිහෝ ඒකේ තියෙන්නේ..
  6. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මොන බඩ කැහුත්තක්ද මිනිහෝ මේ..
  7. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමද? දැන් හොයන්නේ නෑනේ බං ඕව ගැන..
  8. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    වෙන්ටැ..
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    රිදෙන්නම සල්ලි තිබ්බ පොරක් තමයි..
  10. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ආ ඇත්තද? තොට බැයිද මිනිහෝ කවන්න..
  11. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනං ඇති තාම.. ඒත් දැන් ලොකුවට නෑනේ.. ඉස්සර බයික් ගෙනවේ එහෙම මහ පරිමාණ..
  12. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    උඹට නං තියෙන්නේ එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙමෙයි මිනිහෝ.. හවසට 200 සුදුවයින් පොඩ්ඩක් දාගනින් උබේ තෝන්තු ගතිය ඇරිලා යයි..
  13. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මගේ දුව බදින වයස වෙනකොට තෝ පුත්තලම් බූරුවෙක් වගේ නාකි වෙලා ඉදී..
  14. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මම ඩේලි කනකොට එකොලහ පහුවෙනවා මිනිහෝ..
  15. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    බයික් ඉස්සරම ගෙන්නුවේ මුදලලි තමයි.. කන්ටේනර් පිටින් ගෙන්නුවේ.. මට 17 ඉදලා හිටියේ එතන.. දැන් ආයේ ඇති එහෙනං.. දැන් නං ව්ස්තර දන්නේ නෑ..
  16. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    දුව දෙක වසරේ මිනිහෝ..
  17. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    තාම නෑ මිනිහෝ..
  18. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කියන්න උඹ කලින් ඇහුවද මිනිහෝ.. ඔව්..අර රාණෝ මොටෝ කියලා කියන්නේ.. අන්න ඒක..
  19. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කටුස්ස නෙමෙයි බෝදිලිමා මිනිහෝ..
  20. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ජොයින්ට් එකක් ඔතන් ගහපං..

    No contents