ඇවිදින ගමන් charityවලට ආධාර කරමු
මේ කියන්න යන්නේ මට හම්බවුනු අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ගැන .මේ ඇප් එකේ නම තමයි .මේ ඇප් එකෙන් අපි ඇවිදින හැම සැතපුමකටම ඩොලර් සත 25ක් අපි තීරණය කරන චැරී ඔර්ගනෛ එකකට .ඒ කියන්න අපි ඇවිදින හැම සැතපුම් 4කට ඩෝලර් එකක් චැරිටිවලට දෙනවා. මේ ඇප් එක ඕපන් කරලා පෝන් එක සාක්කුවේ දාගෙන හිටියම ඉබේම දවසකට සැතපුම්4කට වඩා ඇවිදෙනවා.
අපිට ඩොනෙට් කරන්න තොරගන්න පුලුවන් සන්විධාන ගනනාවක් මේ ඇප් එකේ හියෙනවා
ඒ ලගට තෝරගන්න ඕනේ අපි කරන ඇකිටිවිටි එක.
indoor walking නම් තෝරගන්නෙ GPS ඔන් කරන්න ඕනේ නෑ.එත් අනිත් දෙකට GPS ඔන් කරන්න ඕනේ
ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. කිසිම අමත්ර මහන්සියක් නොවි ලොකේ කොහේ හරි ඉන්න උදව්වක් අව්ශ්‍ය පුද්ගලයෙකුට උදව්වක් කරන්න ලැබෙන අවස්ථාව නැති කරගන්න එපා