කොරියාවේ ජොබ් එකක්
මේකයි සීන් එක... දැනට තියෙන ආර්ථික තත්වේ අනුව කොරියාවේ ජොබක් කරන්න යන්න කියල හැදුවේ.. මේ අවුරුද්දේ විභාගේ ලියල... ලොකු ආදායමක් නෑ... වයිෆුත් ජොබ් එකක් කරනවා..... කාල ඉන්න විතරක් ඇති.. මේලෝකේ ඉතුරුවක් නෑ....
ඉතින් හිතුවේ මාසෙකට ලක්ෂ 2.5 විතර ගන්න පුළුවන්ලු එහෙ.... කට්ට තමයි හැබැයි අවුරුදු 3ක් ඇද්ද කියන්නේ එද්දී ලක්ෂ 100ක් විතර හොයන්න පුළුවන්.... මම මේ තීරයන ගන්නවද නැද්ද කියල බන් කල්පනා කරන්නේ... පුළුවන් උනොත් වයිෆ් වත් ගන්නවා ස්ටුඩන්ට් විදිහට හරි.... ළමයිනුත් තාම නැති එකේ ගිහිල්ල එන්න බැලුවේ.. කොරියන් ඉන්න එවුන් කියපල්ලා දැන් එහෙ බේසික් එක කොහොමද කියල? මේ අවුරුද්දේ ගිය එකෙක් ඉන්නවනම් වඩාත් හොඳයි......
වහයනක් ගන්නයි ගෙයි පොඩි වැඩ ටිකක් කරගන්නයි තමයි ඉතුරු...
මම කල්පනා කරේ අවුරුදු 3ක් ගෙවන කලේ අපහු ගන්න බෑ.. එහෙමයි කියල සල්ලි නැතුව නිකන් පඩිය අරන් ඉඳල වැඩකුත් නෑ... මොනා කරන්නද කියල හිතාගන්න බෑ බන්