නාමල් උඩුගම මිය ගිහින්ද

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මන්දා.. අසාධ්‍යයි කියල නම් දැක්කා..
    මේකෙත් ඉන්නවා බෝතලේ කටේ තියන් ගහන පක්කු දෙන්නෙක්..
    මැජික් තොප්පියයි, දිනුක රුක්ෂාන් වේසියි..
    :angry:

    :eek::eek::eek::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ තමා වේසි..:yes:

    Scne eka atta wage..!!
    bonna hithenne na bnz mata aaye,,,!@!!!!
    ඩේලි ගහන්නෙපා බං.. එහෙම ගහනවා නම් නවත්තලා දාපන්.. මම පනිෂ්මන්ට් කෑවා ඩේලි පිස්සකේ වගේ බීලා.. බඩවැල් වල තුවාල දාලා මාර දුකක් වින්දෙ.. වතුරවත් බොන්න බැරිව හිටියා.. මැරෙන්න පවා හිතෙනවා ඒ වෙලාවට.. බොනකන් ආතල්.. අන්තිමේ ටිකෙන් ටික බඩු හම්බෙන්න ගත්තාම තමා තේරෙන්නෙ.. ඔය මිනිස්සුත් ආතල් එක උපරිමය ගන්න තමා බිව්වෙ.. දැන් පේනවනේ..

    පැටියා;17795949 said:
    පාටියකදි වගේ බිව්වට කමක් නෑ බං.. නැත්තං මාසෙකට එක දවසක් වගේ.. ඩේලි ගහන්නෙපා.. අතින් සල්ලි දීලා මැරෙන්නෙ මොකටද..:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තෝ තමා වේසි..:yes:

    නවත්තගන්න කීපාරක් ට්‍රයි කලාද... කොහෙද එක සැරයක්වත් බැරි උනානේ බන්.. හෙන ගේමක් දීල මාසයක් නොබී හිටියා. ඊලග මාසේ ගිය මාසේ ඇරියස් එක්කම ඇල්ලුවා. :( :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    10941431_341637472696517_9010578490726280019_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පාටියකදි වගේ බිව්වට කමක් නෑ බං.. නැත්තං මාසෙකට එක දවසක් වගේ.. ඩේලි ගහන්නෙපා.. අතින් සල්ලි දීලා මැරෙන්නෙ මොකටද..:dull:

    දැන් නම් ඉඳලා හිටලා ගහ්නෙ ඉස්සර සතියට දෙපාරක් විතර බිවුවා :D
    අක්මාවට බඩු හම්බවෙලාද දන්නෑ බං ගොඩක් බොන්න බෑ දැං අක්මාව තියන පොට් එක රිදෙනවා බොද්දි :oo: