1. ප

    Kella mata wada usai

    බුදු අම්මෝ ඔය හයේ හතරෙ කෙල්ලෙක්. වලියක් ගියොත් උඹව මරයි.
  2. ප

    ප්‍රශ්නයක්

    JVP එකට චන්දෙ දෙන්න
  3. ප

    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    මාත් නිදාගන්න ඕනෙ බං දැං. රෑ දවල් මාරු වෙලා තියෙන්නෙ. :dull: ගේ කුරුල්ලත් නිදිද කොහෙද :D
  4. ප

    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    :lol: මම හිතුවා මොකක් හරි ජිල්මාට් එකක් තමා කියලා :yes:
  5. ප

    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    ඉතිං හොඳ එකා වගේ කියා දීපංකො ඔය වගේ වැඩ කිඩ දාන්නෙ කොහොමද කියලා :D නැත්තං පොටෝසොප් වලින් එඩිට් කරලද තියෙන්නෙ ස්ක්‍රින්සොට් එක අරන්? :angry:
  6. ප

    Windows VPS for 3.5$ for 1 month

    renew කරන්න පුලුවන්ද after one month?
  7. ප

    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    මේ කොහොමද බං පාට පාට දැම්මෙ? :nerd:
  8. ප

    -හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

    :lol: ඉස්තරම් යකෝ
  9. ප

    Namal Rajapaksa Aiyawa ada Walasmulle තේ කඩේක dakka photo

    මට මතකයි මීට අවුරුදු ගානකට කලින් සුනාමියක් එනවා කියලා වෝනිං දීලා මිනිස්සු කොට්ට පැදුරු අකුලං දුවන වෙලාවක මූ ත්‍රෙඩ් එකක් දැම්මා සුනාමි එන්නෑ කියලා. ඒ වෙනකොට වෝනිං එක අයින් කරලත් නෑ. ඒ වගේ කිසිම වගකීමක් නැති නිවුස් මූ දාන්නෙ :angry:
  10. ප

    X-Men Apocalypse

    අඩේ පට්ට ෆිල්ම් සෙට් එකක් නේ මරු මරු :rofl:
  11. ප

    ටැංකියු වෙරි මච් ලොක්කා :)

    ටැංකියු වෙරි මච් ලොක්කා :)
  12. ප

    ටැංකියු වෙරි මච් ගයියො :love:

    ටැංකියු වෙරි මච් ගයියො :love:
  13. ප

    type follow madhawavish send to 40404(free)

    පහත දැක්වෙන ආකාරයේ ගොං ආතල් SMS මගින් ඔබේ ජංගම දුරකථනයට ලබාගැනීමට madhawavish ලෙස ටයිප් කර 40404ට SMS කරන්න
  14. ප

    Namal Rajapaksa Aiyawa ada Walasmulle තේ කඩේක dakka photo

    https://www.facebook.com/NamalSL/photos/a.10152136897244030.1073742060.68916609029/10152988931264030/?type=1

    No contents