-හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

anuraw123

Member
Nov 25, 2014
633
36
0
ඔයා මහ පිස්සෙක් මල්ලි.. ඔයාගේ කතාව අන්තිම අශෝභනයි.. අසික්කිතයි, කුප්පයි, කුජීතයි.. ඔයා හිතන්නෙ අක්කලට ලව් නොකරන මල්ලිලා ගේ කුරුල්ලො කියලද හිටං.. :dull:

mkghjgj copy.jpg

මයිල් බාන්න ...thread එකේ...:confused:

What is the meaning of this joke..??:rolleyes::dull:
 
Last edited:

anuraw123

Member
Nov 25, 2014
633
36
0
ඉතිං ඇත්තනේ මං කිව්වෙ.. :oo:

මං ඇහුවෙි මෙි වහිලුවෙි තේරැම මොකකද්ද කියලායි...දන්නැති හින්දයි ඇහුවෙි බන්...මම ඹයාට කවදාවත් මෙහ්ම විහිලු කරලා නැැනේ..:confused:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඇහුවෙි මෙි වහිලුවෙි තේරැම මොකකද්ද කියලායි...දන්නැති හින්දයි ඇහුවෙි බන්...:confused:
    තෝ මගෙන් එහෙම ඇහුවද..? බලපිය තොගේ රිප්ලයි එක.. නෙදකිං වේසි..:dull:
    ගේ කුරුල්ලො කියන්නෙ කුරුල්ලො ජාතියක් උට්ටො.. :(
    මං යනෝ බං නිදාගන්න..
    තෝ මේවා සීරියස් ගන්නව හෙම නෙමෙයි..
    බුදුසරණයි!
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    තෝ මගෙන් එහෙම ඇහුවද..? බලපිය තොගේ රිප්ලයි එක.. නෙදකිං වේසි..:dull:
    ගේ කුරුල්ලො කියන්නෙ කුරුල්ලො ජාතියක් උට්ටො.. :(
    මං යනෝ බං නිදාගන්න..
    තෝ මේවා සීරියස් ගන්නව හෙම නෙමෙයි..
    බුදුසරණයි!

    ගේ කුරැල්ලො නොවෙි ඔින කුරැල්ලෙක් ගැන දන්නවා මං..දැන් මම ගේ කුරැල්ලෙක් ද බන් ? මම මනුස්සයෙක් නේ..එකයි අහන්නේ ...මොකක් හින්දදද මට එහෙම කිවිවෙි..මෙිකට උත්තර දිලා නිදාගන්න...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17796356 said:
    තොපිට පුළුවන්ද ඩෝ මේ වගේ වැඩ.. බෑනේ.. බෑනේ.. බෑනේ..:rofl:

    ගේ කුරැල්ලො නොවෙි ඔින කුරැල්ලෙක් ගැන දන්නවා මං..දැන් මම ගේ කුරැල්ලෙක් ද බන් ? මම මනුස්සයෙක් නේ..එකයි අහන්නේ ...මොකක් හින්දදද මට එහෙම කිවිවෙි..මෙිකට උත්තර දිලා නිදාගන්න...:yes:
    :frown::frown::frown:
    අයියෝ තෝ ගේ කුරුල්ලෙක් ගැන හිතපු දුරක්..
    මම විහිලුවට කිව්වෙ.. ගේ කුරුල්ලො කියන්නෙ Gay කොල්ලන්ට..
    රැවුල වැවෙන එක මල වදයක් කියපු නිසා මං එහෙම කිව්වෙ..
    :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තොපිට පුළුවන්ද ඩෝ මේ වගේ වැඩ.. බෑනේ.. බෑනේ.. බෑනේ..:rofl:

    ඉතිං හොඳ එකා වගේ කියා දීපංකො ඔය වගේ වැඩ කිඩ දාන්නෙ කොහොමද කියලා :D
    නැත්තං පොටෝසොප් වලින් එඩිට් කරලද තියෙන්නෙ ස්ක්‍රින්සොට් එක අරන්? :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17796369 said:
    ඉතිං හොඳ එකා වගේ කියා දීපංකො ඔය වගේ වැඩ කිඩ දාන්නෙ කොහොමද කියලා :D
    නැත්තං පොටෝසොප් වලින් එඩිට් කරලද තියෙන්නෙ ස්ක්‍රින්සොට් එක අරන්? :angry:
    එඩිට් කරල තමා බං..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17796371 said:
    :lol: මම හිතුවා මොකක් හරි ජිල්මාට් එකක් තමා කියලා :yes:
    :lol::lol::lol::lol:
    මං යනෝ බං නිදාගන්න..
    අර ගේ කුරුල්ලා ගැන හොයපු එකාට මං එක්ක මල පනීද දන්නෑ..
    :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol:
    මං යනෝ බං නිදාගන්න..
    අර ගේ කුරුල්ලා ගැන හොයපු එකාට මං එක්ක මල පනීද දන්නෑ..
    :baffled:

    මාත් නිදාගන්න ඕනෙ බං දැං. රෑ දවල් මාරු වෙලා තියෙන්නෙ. :dull:
    ගේ කුරුල්ලත් නිදිද කොහෙද :D
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    තොපිට පුළුවන්ද ඩෝ මේ වගේ වැඩ.. බෑනේ.. බෑනේ.. බෑනේ..:rofl:

    :frown::frown::frown:
    අයියෝ තෝ ගේ කුරුල්ලෙක් ගැන හිතපු දුරක්..
    මම විහිලුවට කිව්වෙ.. ගේ කුරුල්ලො කියන්නෙ Gay කොල්ලන්ට..
    රැවුල වැවෙන එක මල වදයක් කියපු නිසා මං එහෙම කිව්වෙ..
    :baffled:

    ආන්න එහෙම වරෙන්කො බන්...ගේ කුරැල්ලා කියලා ඔයා මට විහිලුවට කිවිවා.. ඇත්තට මම නමි එ් විහිලුව ගැන දැනගෙන හිටියේ නැහැ මචං...ඔයා දන්න තරමි...කොහොම වුනත් කරකවලා ගේ කුරැල්ලෝ ගැන අර මොකකද්ද Gay කොල්ලා ගැනයි හොද දැනුමි සමිභාරයක් මටත් අනිත් යාලුවන්ටත් දැනගන්න ලැබුනා...අනිත් පාර විහිලු කලොත් මාත් එක්ක හති දාලා හෙන වටයක් දුවන්න ලැස්තිවෙන්න වෙයි:D..මහන්සිනමි දැන් වතුර බිලා...මහුන කට හොදගෙන ඇදගෙන වැඩට යන්න ලැස්තිවෙමු නේද... සොරි ආ...යාලුවා....:sorry: මාත් විහිලුවක් තමයි කලේ..:D ඒත් අනවශ්‍ය විහිලුවට මම ඇකමැති...කමක් නැහැ..මම තරහ නැහැ බන්..:yes:දැන් ඉතින් ගේකුරැල්ලා..ගේ කොල්ලා කියලා කැත විහිලු නමි කරන්න එපා ඔින් හොදේ..:dull:...බායි.....:yes::rolleyes::D:baffled::rofl::P:lol::):cool::cool::c ool:

    බුදුසරණයි...!

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔයා මහ පිස්සෙක් මල්ලි.. ඔයාගේ කතාව අන්තිම අශෝභනයි.. අසික්කිතයි, කුප්පයි, කුජීතයි.. ඔයා හිතන්නෙ අක්කලට ලව් නොකරන මල්ලිලා ගේ කුරුල්ලො කියලද හිටං.. :dull:

    හිටං හරි වාඩි වෙලා හරි කියපන්කෝ දැන් අපිටත් අහගන්න :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :):):)

    onna mama danna ekak...

    පොල් ගස් කොච්චර උස ගියත් ඉරන්නේ බිම දාලා ..........

    බටු ඇට දෙකක් වත් උස නෑ !! කියල කෙල්ලෙක් කිව්වොත් කියල දාපල්ලා :lol::lol::lol::lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඉස්සර කතාවක් තිබුණා, ''එංගලන්තෙ මහ රජිණ වුනත් පිරිමියෙක්ට යට වෙන වෙලාවක් එනවා කියලා''.

    (හදිසියකට දමල ගහන්ඩ තියා ගත්ත කතාවක්.)