හරි සිම්පල් තමංගෙ ආගම ජාතිය අැරෙන්න මේ ලෝකෙ තියන අනික් ආගම්, ජාතීන් ඔක්කොටෝම බනින්න ඕනෙ.
"උඹෙ අම්මට" වගේ වදන් පාවිච්චිය අනිවාර්යයි. කුණුහරප භාවිතයද රුකුලක් වේ.
එහෙම බනිද්දි ඒකට විරුද්ධව කවුරු හරි මතයක් ප්‍රකාශ කලොත් ඒ පුද්ගලයා වෙන ජාතියක ආගමක කියලා හැකි ඉක්මනින් ලේබල් කරන්න ඕනෙ නැත්තං වැඩේ අල...