ආයුබෝවේවා !!!
කාලෝචිත හොඳ ප්‍රශ්නයක්. ආසන්න වශයෙන් හෝ වටිනාකමක් ඇති පිළිතුරු කිහිපයක් දුටුවා. මම දන්නා තරමින් කුණ්ඩලිනිය අවදි කිරීම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. ඒ සඳහා අප ජිවත්වන වටපිටාව හා දෛනික ජිවන රටාව වෙනස් කිරීම හිතන තරම් පහසු නොවේවි...