1. indika_sam

    වවන සීන් එකේ ඉන්න අයට

    වටින වැඩක්
  2. indika_sam

    YouTube චැනල් එකක් පටන් ගත්තා

    යමක් කරන්න උත්සාහ කිරීම වටිනවා. ඒ නිසා සබ් කරලා ලයික් එකක් දමලා පොඩි පණිවිඩයකුත් ලිව්වා. අලුත් අදහසක් යටතේ චැනල් කරන්න. රටට මුදල් ගේන්න ශක්තිය ලැබේවා..... !!!
  3. indika_sam

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    බොහොම වටින කරුණු ටිකක්.... බොහොම ස්තුතියි සහෝ
  4. indika_sam

    අගමැතිගේ විදුලි බිල

    අගමැති නොවෙන බව දන්නා නිසා කටට එන ඕන දෙයක් කියන්න පුළුවන් බව දන්නවා. ආසියාවේ හොඳම මොළයටත් වඩා හොඳ බව පෙන්නන්න ගිහින් ඇනගන්නවා. අපි පව් නේ.......
  5. indika_sam

    යෝගිතුමා ආපහු එලි බැහැල... (වීඩියෝ)

    අපේ අතපසුවීම් (රටේම මිනිස්සුන්ගේ ) ජ්‍යෝතිෂයට අහුවෙවිද ? (නොදන්නා නිසයි අහන්නේ )
  6. indika_sam

    Thilak kandegama sir about having kids

    පිස්සු නෙවෙයි. ඒ මනුස්සය කියන දේවල් තේරුම් ගන්න හා ක්‍රියාත්මක කරන්න අපේ එවුන් කම්මැලියි. අතීතයේ තිබුණු දේවල් මතු කිරීමක් ඔහු කරන්නේ....
  7. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එකනම් පට්ට සහෝ. ඔන්න ඔහොම ස්වයං විවේචන අපිට බොහොම වැදගත්.... respect !!!
  8. indika_sam

    කෑගල්ල අලුත් පාරේ මුස්ලිම් ආක්‍රමණය!

    අපේ මිනිස්සු හැමදාම බලන් ඉන්නේ අනුන් කරන තෙක්. නමුත් අපි කිහිපදෙනෙක් එකම අරමුණක සිටිමින් යමක් කරනවානම් එය ඉබේම සමාජයට යම් බලපෑමක් සිදු කරනවා. එසේම තමන්ගේ නෑයන්, යහළු මිත්‍රයන් දැනුවත් කරන්නත් පසුබට වෙන්න හොඳ නෑ. මමත් නිතරම මුස්ලිම් සියලු දේ වර්ජනය කරන්න උපරිම උත්සාහ දරනවා. ඒ වගේම අනෙක් අයවත්...
  9. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔය කිසිම වෙලාවක ඔයා බිත්තියේ එල්ලිලා චුක් චුක් ගෑවේ නැද්ද ? (ඒකටත් කම්මැලි හිතුනදෝ ?)
  10. indika_sam

    අපිම නිපදවූ අපිම විනාශ කරපු Class M3 එන්ජිම

    මේක චන්ද ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබේ දැක්ම අනිත් අයගේ දැක්ම නොකරන්න. මාතෘකාවට අදාලව යමක් පැවසීමට කාරුණික වෙන්න මිතුරේ
  11. indika_sam

    Youtube එකේ ආදායම් වාර්තාව

    හදවතින්ම සුබ පතනවා... ජයෙන් ජයම වේවා... 👃 චැනල් එකේ ලින්ක් එක එවන්න. මාත් සබ් කරන්නම්. අපි අපේ එවුන්ට උදව් නොකර පිටරටින්ට මොකට උදව් කරනවද ? රටට ආදායමක් ගේන්න උත්සාහ ගන්න කෙනෙකුට උදව් කිරීම බොහොම වටිනවා.... තෙරුවන් සරණයි සහෝ
  12. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ගැටලුවක් නෑ. අපි අඩුපාඩු සපුරගෙනම ක්‍රියාත්මක වෙමු එහෙනම්..... නේද ? (හිටපු උන් සියල්ල අතපත ගාගෙන යනකම් බලාහිටියේ මොකෑ ?) :unsure:
  13. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආයු බොහෝ වේවා ..... 👃 මාත් කාලෙකින් එලකිරියට ආවේ. නැවත සක්‍රිය වෙන්න හිතුවා. :yes: මේ නූල දැක්කේ දැනුයි. ඉදිරියට කෝපි එකක් හෝ තේ එකක් බිබී පොඩි සංවාදයක් කරමු නේද මිතුරනේ.... ? :unsure::unsure::unsure:
  14. indika_sam

    Youtube copyright

    හොදම හා සාර්ථකම පිළිතුර.... :yes: :yes: :lol::love:
  15. indika_sam

    Youtube copyright

    නොමිලේ දෙන සින්දු තියෙනවනේ. ඇයි කොපිරයිට් ඒවා දාන්න හදන්නේ ?
  16. indika_sam

    Zeiss OCT exam

    දන්නා කෙනෙක් උදව් කරන්න
  17. indika_sam

    ඉස්කෝලෙ සර් කෙනෙක්

    ඕක තමයි මේ රටේ යතාර්ථය සහෝ. මුදල මුලික කරගත් සමාජ රටාවක් අපිටත් නොදැනීම අපි අතරට රිංගලා.
  18. indika_sam

    nice to see you join with us. get full use of elakiri community and help others.... !!! best of...

    nice to see you join with us. get full use of elakiri community and help others.... !!! best of luck !!!
  19. indika_sam

    මුලික දැනුමක් නැතිව උනත් website හදන්න ඉගෙන ගන්න (A - Z)

    බොහොම වැදගත් වීඩියෝ පෙළක්... සබ් කළා.
  20. indika_sam

    උදවුවක් කරමු.

    සබ කළා. තව වීඩියෝ දාන්න. යන කෙනෙක්ට බලන්න දෙයක් තියෙන්න ඕන.

    No contents