1. indika_sam

    අපේ දුම්රිය ඉංජිනේරුවන් විසින් නිපදවූ පුංචි කෝච්චිය

    මේවා අපිට දකින්න ලැබෙන්නේ නැති නිසා දැනුවත් කිරීම බොහොම වටිනවා. චැනල් එකත් සබ් කළා.
  2. indika_sam

    iPhone Unlock

    දන්නා කෙනෙක් නැද්ද ?
  3. indika_sam

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    අන්න ඒකනේ අවුල. බලමු තව ටිකක් නේද ?
  4. indika_sam

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    බොහොම ස්තුතියි. ඒත් key gen නැති එකක් හෙව්වේ (මේවයින් වෛරස් එනවනේ )
  5. indika_sam

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    DATA RECOVERY software (fully access) එකක ලින්ක් එකක් දෙන්නකෝ
  6. indika_sam

    කිරියට ඇවිදින්........

    මාත් ඈත ඈත අතීතයේ මේකට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් ලෝකේ කැරකෙන නිසාදෝ එන්න අවස්තාවක් ලැබුනෙම නෑ. දින කිහිපයකට කලින් හිතුනා නැවත පදිංචිය මේකට හදාගන්න. එලකිරිය අතෑරලා අවුරුදු 11 වෙනවා. ආයෙත්නම් ලොක්ක එලෙව්වත් යන්නේනම් නෑ. සුබපැතුම් ඔබේ දිගු ගමනට ...... !!! තව 10 නොව 20 ඉන්නට පැතුම්...
  7. indika_sam

    ලැප් එකේ වැල download කරපුවා හංගන්න හොද ක්‍රමයක් මොකද්ද

    මේ ගැන ක්ලාස් එකක් දාන්න වේවි නේද ? කියා දීල තියෙන කිසිම ක්‍රමයක් කරන්න දන්නේ නෑනේ :unsure: මාත් එකක් කියන්නම්. winrar අරගෙන පාස්වඩ් දීල ලොක් කරන්න
  8. indika_sam

    පොඩ්ඩක් සමාවෙන්න......

    සබ් කළා. ඒත් ඒකෙ තියෙන්නේ වීඩියෝ 5නේ
  9. indika_sam

    DATA තියනම් අරගන්න. |MEGA DOWNLOAD|

    මේ ලින්ක්ස් තවම වැඩද ? ඕෆ් පීක් උත්සාහයක් දරන්නම්කො
  10. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඒකනම් හොඳ අදහසක්..... රෝගීන් හෝ සැක සහිත අය හමුවන ප්‍රදේශවල සංචරණ සීමා පනවන නිසාත්, ලොක් ඩවුන් එකක් කරොත් පිට පළාත්වලට ගොස් සිටින අය කලබලේට ගෙවල්වලට එන නිසාත්, දැනට රටේ තියෙන ආර්ථික අර්බුදය නිසාත්, ඇඳිරි නිතිය අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. එහෙත් සියලු දෙනාගේ හා පුද්ගලිකව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්...
  11. indika_sam

    යක්කු ඉන්න ගෙවල් තියනවනම් මට කියන්න...

    ලොකු උදව්වක් ඔයා කරන්නේ. ආරංචි උනොත් කියන්නම්
  12. indika_sam

    "ප්‍රභාකරන් මැරිලා නෑ"

    මේ වගේම ඒ කාලේ කොටින්ට කෑගහපු එකෙක් කොටි මරුවා. හොඳ වෙලාවට දැන් උන් නෑ. ශිවාජිලිංගම් කෑ ගහන්නේ එයාගේ පැවැත්මට. දෙමළ මිනිසුන් අතරේ වීරයෙක් වෙන්නයි එයාට ඕන. ඔය කියන තරම් ලොකු භක්තියක් යාපනේ ඉන්න දෙමළ මිනිසුන්ගේ පිරබාහරන්ට නෑ. ඒත් පිටරටවල ඉන්න එවුන්ගේ තියෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඌ හින්දයි ඒ...
  13. indika_sam

    තොපේ ආරක්ෂාව තොපි බල ගනිල්ලා

    තමන් හා තමන්ගේ පවුලේ උදවිය ආරක්ෂා කරගැනීමට ක්‍රමවේද අනුගමනය කරන්න
  14. indika_sam

    "ප්‍රභාකරන් මැරිලා නෑ"

    කොටුවේ බෝම්බෙට වසර 200ට හිරේට නියම කලේ උසාවියෙන් නෙවෙයි අධිකරණයෙන්. එතනයි ප්‍රශ්නය. තණකොළ කන එවුන් රටේ හොයන්න බැරි තරම් නේද ?
  15. indika_sam

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    ඔව් පසුගිය වතාවේ රටම ක්‍රමිකව ලොක් ඩවුන් කරපු නිසා හිටපු තැන්වලම මිනිස්සු හිර උනා. මෙදා පොටේ ලෝක ඩවුන් නොවෙන නිසා මිනිස්සු රට පුරා යනවා. තමන් ප්‍රවේශම් වීම තමයි ඉතා වැදගත්.
  16. indika_sam

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඉස්සර ඔඩෙල් එකේ තිබුනා. දැන් තියෙනවාද නොදනිමි
  17. indika_sam

    මකබාස් ආර්කිටෙක්ට්ස්

    කබඩ් හදන එක නවතා ලියන්න ගන්න. ලොකු දෙයක් කරන්න පුළුවන් වේවි කියල හිතුනේ මට විතරද ?
  18. indika_sam

    Lucifer Season 5 | Official Trailer

    මාත් මේකේ මුල් සීසන් දෙකක් බැලුව. ඉතුරු ටික බලන්න බැරි උනා. ලස්සන කතාවක්
  19. indika_sam

    ගූගල් ඇඩ්සෙන්ස් !

    adsense කරන කෙනෙක් උදව් කරන්න
  20. indika_sam

    Computer 1.2 KV UPS Help

    east 1.2kv මම වසරක් වගේ පාවිච්චි කරනවා. ගැටලුවක් නෑ. ඕනෙනම් සෙට් කරලා දෙන්නම්.

    No contents