මත් ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මේ වගේ කඳවුරක් හදල තියෙන්නෙ. එහෙම කඳවුරක් තිබුණේ නැත්තන් අද මේ ප්‍රශ්නෙ නෑ.
මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් මෙහෙම කඳවුරක් අවශ්‍ය වන්නේ නැහැ සහ අද වන විට මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. කල්පනා කරන්න ඕන දෙයක් නේද?
මෙකට සම්පූර්ණ වරද ගෝඨාභය නේද? පඹයෙක් නොවී ආපු ගමන් මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් ඉවරයි.
Ruchira55 ඇවිල්ලා මොනා හරි කියන්ඩ කො