අලුත්ගමට අවි සමාවක්
ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්‍රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් දොළහට පෙර පොලිසියට බාරදෙන ලෙස හෝ තමන්ට සමීප පොදු පිටියකට ගෙනත් දමන ලෙස අලුත්ගම පොලිසිය අද ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට...