ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4ජී පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න...