අනතුරු ඇඟවීමයි
ජාතිකවාදී බලකඳවුර වෙත කෙරෙන අනතුරු ඇඟවීමයි. බුකියතුල තුල ක්‍රියාත්මක වන ජාතිකවාදී මතවාදය යටපත් කිරීමේ මුවාවෙන් , ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ බලවේගයන් ජාතිවාදය ඇවිස්සීම නම් නීතිමය රාමුවට ගෙන ඒමට උත්සාහ කරමින් සිටී. සිංහලයා සිංහලයා වෙනුවෙන් පෙනීසිටීමම ජාතිවාදය...