ඒජන්සි සක්කිලි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒජන්සි සක්කිලි

    Code:
    https://www.facebook.com/tuttusaruk.tuttusaruk/videos/1419589845015380/

    කුවෙට් වලට ගිහින් දුක්විඳින තවත් කාන්තාවක්. අවුරුදු 22 අඩු අයට රට යන්න බෑ. අවුරුදු 6 අඩු ළමයි ඉන්න අයට රට යන්නත් බෑ. ඒජන්සියේ බල්ලො හොරෙන් යවලා තියෙන්නේ. වැඩි විස්තර ඉල්ලලා මේ වීඩියෝ එක දාපු පොරට පණිවිඩයක් යැව්වා. පුලුවන්නම් කොළබ ඉන්න බුවෙක් උදව්වක් කරපන්. මේ විඩියෝ එකත් අරන් විදේශ සේවා පැමිණිලි ඒකකය යමන්. විස්තර ආපු ගමන් එවන්නම්
    .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒජන්සිකාරයෝ නම් මහ ජරා යක්කු බං.....ඕක සාදාරනව කරලා ලොකු ලාබයක් ගන්න බැරි දේකුත් නෙවෙයිනේ.....එම්බසිවල කාලකන්නිත් ඕකුන්ට සපෝට් කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු අමාරුකම් නිසා බොරු හදාගෙන හරි රට යනවා බන්. එගන්සි කාරයෝ විතරක් වැරදි නැහැ. අරාබි රටාවල් ඉස්සරහ අපේ රටවල් නිවට නියාලු කාරලා තියෙන්නේ අපේ විදේශ සේවය තානාපති කාර්යාල, ඒ හැමදෙයක්ම ඕවා නොවෙන්න අපේ අම්මල අක්කල වහල් සේවයට යවන එක නවත්තන්න ඕනි. එකට රටේ ආර්ථිකය හැදෙන්න ඕනි. රටක් කියන්නේ රටේ මිනිසුන්. රටේ ගරුත්වය කියනේ රටේ මිනිසුන්ගේ ගරුත්වය. ඒවා නැති රටවල් නිකම් පස් ගොඩවල් විතරයි
     
    අපේ රට හදන්නනම් ආයේ සංවෘත ආර්ථික ක්‍රමයක් ගේන්න වෙනවා. අත්වශ්‍ය දේවල් පමණක් ආනයනය කරන විදියට. නැතනම් ඩීල් කරයෝ විතරයි රජ වෙන්නේ
     
    thanujaka

    Well-known member
  • ඕක බං ඉතිං ඒජන්සි කාරයට විතරක් ඇගිල්ල දික්කරල හරියන දෙයක් නෙමෙයි..
    ඔය යන අය බලෙන් යවනවා නෙමෙයි නේ..
    බොරු ලිපි ලේඛන හදාගෙන තමන් නීතිය කඩන බව දැන දැන, කැමැත්තෙන්මයි යන්නේ..
    එයාලමයි ගිහිල්ල අනේ කොහොමහරි මාව යවන්න කියන්නේ..
    එහෙම බැලුවම ඉතිං යැව්ව අයයි ගිය අයටයි සේරටම සමානව දඬුවම් කරන්න ඕනේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනිස්සු අමාරුකම් නිසා බොරු හදාගෙන හරි රට යනවා බන්. එගන්සි කාරයෝ විතරක් වැරදි නැහැ. අරාබි රටාවල් ඉස්සරහ අපේ රටවල් නිවට නියාලු කාරලා තියෙන්නේ අපේ විදේශ සේවය තානාපති කාර්යාල, ඒ හැමදෙයක්ම ඕවා නොවෙන්න අපේ අම්මල අක්කල වහල් සේවයට යවන එක නවත්තන්න ඕනි. එකට රටේ ආර්ථිකය හැදෙන්න ඕනි. රටක් කියන්නේ රටේ මිනිසුන්. රටේ ගරුත්වය කියනේ රටේ මිනිසුන්ගේ ගරුත්වය. ඒවා නැති රටවල් නිකම් පස් ගොඩවල් විතරයි

    ඒජන්සිකාරයො සල්ලි වලට තියන කෑදර කමටනේ බං ඔය මනුස්සයට ආපහු එන්න නොදෙන්නේ.....අනික ඔහොම ජරා විදිහට ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ උන් දන්නවා අපේ එම්බසිවල ඉන්න එවුන් සල්ලි ටිකක් දීමු ගමන් බල්ලෝ වගේ පැත්තකට වෙන බව

    අරාබිකාරයෝ වෙන රටවල උන්ට එහෙම ඔහොම සලකන්න බයයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ රට හදන්නනම් ආයේ සංවෘත ආර්ථික ක්‍රමයක් ගේන්න වෙනවා. අත්වශ්‍ය දේවල් පමණක් ආනයනය කරන විදියට. නැතනම් ඩීල් කරයෝ විතරයි රජ වෙන්නේ

    ලෝකේ කිසිම රටක හරි නොගිය යල්පැනගිය අසාර්ථක බව ආය ආය ඔප්පු උන දෙයක් ඔය සංවෘත ආර්ථික ක්‍රම :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලෝකේ කිසිම රටක හරි නොගිය යල්පැනගිය අසාර්ථක බව ආය ආය ඔප්පු උන දෙයක් ඔය සංවෘත ආර්ථික ක්‍රම :lol:
    ----Vivrrtha arthika kramaya hari gihilla thiyenvadha ???Hama country ekakma vivrrtha arthika method eka apply kaloth-----ADI HATH DENAGE KADHA HALIYA VAGE VENAVA NEDHA ??????? WORLD EKE KISIMA PRODUCTION EKAK NATHI VEVI. ALL ARE IMPORTERS, BUT NOTHING TO IMPORT BECAUSE NO PRODUCTION.THERE ARE IMPORTERS ONLY.THEN WHAT TO IMPORT ?????????????
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ----Vivrrtha arthika kramaya hari gihilla thiyenvadha ???Hama country ekakma vivrrtha arthika method eka apply kaloth-----ADI HATH DENAGE KADHA HALIYA VAGE VENAVA NEDHA ??????? WORLD EKE KISIMA PRODUCTION EKAK NATHI VEVI. ALL ARE IMPORTERS, BUT NOTHING TO IMPORT BECAUSE NO PRODUCTION.THERE ARE IMPORTERS ONLY.THEN WHAT TO IMPORT ?????????????

    එකම උත්තරය සමාජවාදය
     
    අනේ අංකල් කියන රෙද්දක් තේරෙන සිංහලෙන් කියන්න :baffled:
     
    thanujaka

    Well-known member
  • ----Vivrrtha arthika kramaya hari gihilla thiyenvadha ???Hama country ekakma vivrrtha arthika method eka apply kaloth-----ADI HATH DENAGE KADHA HALIYA VAGE VENAVA NEDHA ??????? WORLD EKE KISIMA PRODUCTION EKAK NATHI VEVI. ALL ARE IMPORTERS, BUT NOTHING TO IMPORT BECAUSE NO PRODUCTION.THERE ARE IMPORTERS ONLY.THEN WHAT TO IMPORT ?????????????

    no machan its wrong..
    if you don't export anything then from where you get money to import..
    its a two way stream..
    solely depends on each other..
    specially when it comes to mass productions..
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලෝකේ කිසිම රටක හරි නොගිය යල්පැනගිය අසාර්ථක බව ආය ආය ඔප්පු උන දෙයක් ඔය සංවෘත ආර්ථික ක්‍රම :lol:

    ගෙඩිය පිටින් කොපිකරන්න කියලා මම කිව්වේ නෑ. සිය රට දේ සිරි සැප දේ කියලා අපිට පුලුවන් හැම දේම අපි විසින්ම හදාගන්න ඕනා. අපිට එහෙම බැරි වෙන අවස්ථාවක් ආවොත් ආනයනය කරන්න ඕනා. අපේදැන් මොකද්ද වෙන්නේ , ඕන දේයි , එපා දේයි සේරම ගෙන්නනවා. අපිට කරගන්න පුලුවන් දේවල්වත් කරගන්නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    no machan its wrong..
    if you don't import anything then from where you get money to export..
    its a two way stream..
    solely depends on each other..

    You must export more and you must import things just what you can't produce in your country.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එකම උත්තරය සමාජවාදය

    කවුරුත් කැමති නෑ උබ හම්බ කරන සියලු දේ වල ලාභය සමානව සේවකයන් අතර බෙදී යනවට