JOB vacancy - Emirates Baggage clearance

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Description - You have to clear Baggage through customs which mishandled by Emirates Passengers. ( Banadaranaike International Airport )

    Requirement - Good looking young person who can speak English ( average )

    Working - Sunday - Wednesday - Thursday ( if any emergency you must on other days too)

    Salary - Starting Rs. 12000/=

    PM and send your CV to [email protected]
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Emirates විතරද? අනික් දවස් වල ශ්‍රි ලන්කන් එකේ බැරිද?

    :no::no: මේ ඉන්නේ උන්ගේ ඒජන්ට් , අනික් දවස් වලට අනික් එකාට සෙට් කරලා දෙන්න පුලුවන් , තව කීයක් හරි හොයාගන්න

    Code:
    LANKA SPORTREIZEN
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ubalata bara ganak hambenawa ne?
    ubala eken employeeta 12k dela ithuru tika company ekata thiyagannawa ne
    ewa nam katha wada :P
    මූ බයිලා කිව්වට ඔක එමිරේට්ස් ජොබක් නෙමෙයි බන්.. ලොස්ට් බැගේජ් හැන්ඩ්ල්. ඔක වැටෙන්නේ ලන්කාවේ ඒවියේශන් ඔතොරිටි එකේ එයාපොට් ග්‍රවුන්ඩ් හැඩලින් වලට. මෙන්න මේ ලොගො එක ගහගෙන ඉන්නේ සෙට් එකක්. අන්න උන්ගේ කම්කරු රැකියාව. එන ඔනේම එයාර් ලයින් එකක වැඩ තියනවා. එමිරේට්ස් එකටම කියලා නැ. එමිරේට්ස් එන්නෙත් ෆ්ලයිට් හතරයි පහයි දවසට..

    logo_2.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මූ බයිලා කිව්වට ඔක එමිරේට්ස් ජොබක් නෙමෙයි බන්.. ලොස්ට් බැගේජ් හැන්ඩ්ල්. ඔක වැටෙන්නේ ලන්කාවේ ඒවියේශන් ඔතොරිටි එකේ එයාපොට් ග්‍රවුන්ඩ් හැඩලින් වලට. මෙන්න මේ ලොගො එක ගහගෙන ඉන්නේ සෙට් එකක්. අන්න උන්ගේ කම්කරු රැකියාව. එන ඔනේම එයාර් ලයින් එකක වැඩ තියනවා. එමිරේට්ස් එකටම කියලා නැ. එමිරේට්ස් එන්නෙත් ෆ්ලයිට් හතරයි පහයි දවසට..

    logo_2.jpg
    Outsourcing scene ekak ne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Outsourcing scene ekak ne

    ඔව් බන්.. ඔකට ෆ්ලයිට් ගානට පේ කරනවා එමිරේට්ස් එකෙන් ලන්කාවේ එයාර්පොට් එකට. එයාර්පොට් එකේ යුතුකම තමා සර්විස් එක දෙන එක. අන්න එතනයි ඒවියේශන් ඔතොරිටි උන් සබ්සිඩරි දෙන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මූ බයිලා කිව්වට ඔක එමිරේට්ස් ජොබක් නෙමෙයි බන්.. ලොස්ට් බැගේජ් හැන්ඩ්ල්. ඔක වැටෙන්නේ ලන්කාවේ ඒවියේශන් ඔතොරිටි එකේ එයාපොට් ග්‍රවුන්ඩ් හැඩලින් වලට. මෙන්න මේ ලොගො එක ගහගෙන ඉන්නේ සෙට් එකක්. අන්න උන්ගේ කම්කරු රැකියාව. එන ඔනේම එයාර් ලයින් එකක වැඩ තියනවා. එමිරේට්ස් එකටම කියලා නැ. එමිරේට්ස් එන්නෙත් ෆ්ලයිට් හතරයි පහයි දවසට..

    logo_2.jpg

    මේක උන්ට අයිති නෑ , එමිරේට්ස් එකේන් බලය දීපු මෙයින් එර්ජන්ට්ලා දෙන්නයි ඉන්නේ එකෙක් අපි.