දෙමෙල්ලු තර්ජනය කරයි
ජාතිවාදී විදියට දාන්න උනේ ජාතිවාදී විදියට උන් තර්ජනය කරපු නිසා, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ කහ ඉරේ නවත්වලා තිබ්බ ඩොල්ෆින් වෑන් එකට ඉස්සරහට ගන්න කිව්වාම මුන් බැහැල ඇවිත් බැනලා "දැන් තොපේ කාලේ ඉවරයි , මේ අපේ කාලේ" කියලා උන් සෑහෙන වෙලාවක් වාහනය අවහිර කරන් ඉදලා තමයි ගිහින්...