රතන හාමුදුරුවෝ,පාටලී චම්පක කියන්නේ රටේ වාසනාවට හම්බුන සම්පත් දෙකක්..මහින්ද ඒ වගේ අයව නැති කරගෙන කරගත්තේ ලොකු මෝඩ කමක්.
අනික මහින්ද ඉල්ලන් කෑවේ..අගේට තව අවුරුදු දෙකක් ඉන්න තිබුනා..
පැරදුනාම ගිය එක ඇත්ත..හැබැයි පුතේ මෙයා දින්නනම් බලාගන්න තිබ්බා අනිත් අයගෙන් පලි ගන්න හැටි..සරත් ෆොන්සේකාට කරපු දේ මතකයි නේ.මහින්දගේ තියෙන ලොකුම දුර්වල කම තමා හීනමානය...

ලොකුම මෝඩ කම මුස්පෙන්තු තිස්සව ගත්තු එක.

හිටපු ජනාධිපතිතුමාට සුභ පතනවා......ඒ වගේම කූල්කසුන්ට අලුත් ජනාධිපතිතුමාට සුභ පතන්නල තීරණේ බාරගන්න කොන්දක් තිබීම අගය කරනවා

මහින්දට වැරදුනේ මචං
මහින්ද හිතුවේ රට කියන්නේ එයාගේ වටේ ඉන්න කට්ටියයි
ගොඩනැගිලි බුමියයි, විතරක් කියලා හිතපු එක
මහින්ද මිනිසුන්ව අමතක කළා
අනිත් කරනව ගුණ වයන උන් මහින්දව රැවටුව... මහින්දව මුලා කළා මහින්ද මොනාකලත් මිනිස්සු එක අනුමැත කරනවා කියලා
විමල් විරවංශ
හඩ්සන් සමරසිංහ
jaksan ඇන්තනි
මහ්න්දව උස්සපු උන් තමයි

ammooo ow bnපැරදුනාම ගිය එක ඇත්ත..හැබැයි පුතේ මෙයා දින්නනම් බලාගන්න තිබ්බා අනිත් අයගෙන් පලි ගන්න හැටි..සරත් ෆොන්සේකාට කරපු දේ මතකයි නේ.මහින්දගේ තියෙන ලොකුම දුර්වල කම තමා හීනමානය...
පැරදුනාම ගිය එක ඇත්ත..හැබැයි පුතේ මෙයා දින්නනම් බලාගන්න තිබ්බා අනිත් අයගෙන් පලි ගන්න හැටි..සරත් ෆොන්සේකාට කරපු දේ මතකයි නේ.මහින්දගේ තියෙන ලොකුම දුර්වල කම තමා හීනමානය...
මහින්දට වැරදුනේ මචං
මහින්ද හිතුවේ රට කියන්නේ එයාගේ වටේ ඉන්න කට්ටියයි
ගොඩනැගිලි බුමියයි, විතරක් කියලා හිතපු එක
මහින්ද මිනිසුන්ව අමතක කළා
අනිත් කරනව ගුණ වයන උන් මහින්දව රැවටුව... මහින්දව මුලා කළා මහින්ද මොනාකලත් මිනිස්සු එක අනුමැත කරනවා කියලා
විමල් විරවංශ
හඩ්සන් සමරසිංහ
jaksan ඇන්තනි
මහ්න්දව උස්සපු උන් තමයි
කොහොමත් බන් රාජ්‍ය නායකයා ලගට බල්ලෝ කිට්ටුවෙන එක සාමාන්‍ය දෙයක්මහින්ද වටේ ඉන්න මිනිස්සු මහිනදව උස්සල තිබ්බ.......මහින්ද තමන්ව over estimate කරා![]()