මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසි&#352

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !

    ඇත්තටම කිව්වොත් මටනම් හොදම යාලුවෙක් නැතිඋනා වගේ. ලොකු හාමුදුරුවොයි මයි අතරේ තිබ්බේ එක කිරි එක බෙදාගෙන බිම වගේ ලගම යාළුකමක් . මොකද අපි 2 නටම තියෙන්නේ එකම ලෙඩේ. ඒ වකුගඩු අමාරුව . 2 නම Dialisis කරන්නේ Nawaloken . අපි 2 නා වැටෙන්නේ එකම වෙලාව ලගම ඇද වලට. ලොකු හාමුදුරුවෝ 2 ලේ සුද්ද කරන පය 4 ඩි අපි ඔක්කොටොම කියන බන අහුව්වම පිස්සු හැදෙනවා බන්. ජිවිතේ මහා ලොකුවට විදවපු මහා ලොකුවට තේරුම් ගත්ත පඩි වරයෙක් කිව්වැකි. අද ඉන්න ඔය ලොකු මහාචාර්ය වරුන්ට කිසි දවස ලොකු හාමුදුරුවන්ගේ මොලේ තියන දැනුම ගන්න බැ. මගේ වාසනාවට මම ඒ දනුමෙබ් දශමයක් හරි ගත්තා. අන්තිම කාලේ එතුමාට තේරුණා අවසානය ලගා වෙන බව. එක අපේ අම්මට කියල තිබ්බා

    "මෑණියෝ ලොක්කට කියන්න එපා. මම නම් හිතෙන්නේ මගේ අවසාන කාලය යන්නේ"

    කියල අලහපත්තුවේ වේද මහත්තයට එන්න කියල තිබ්බ .
    අපේ වේද මහත්තය ගිහින් දවස් 11 ක් එක දිගට බෙහෙත් කළා. එතුමා 60% කින විතර ගොඩ එන ගානට හිටියේ. ඕන්න ගොඩ වෙදෙක් ඇවිත් ප්‍රනජිව වකුගඩු අමාරුවට හොදා කියල බෝතලයක්ම දීල . එකෙන් පෙරගන්න බැරුව අයිත ලොකු හාමුදුරුවන්ගේ අග ඉදිමුන. අපේ වේද මහත්තය අද ගෙදර අවේ මාර හිතේ උප්සට් එකෙන්.

    එකෙන්ම තම උන්වහන්සේ අපවත් උනේ. අපවත් කෙරෙව්වා කිව්වොත් හරි.

    මේ කතාව දැම්මේ මගේ හිතේ තියන දුක ඉවසන්න බැරි නිසා බන්. මේ කාලකන්නි නිසා බලපන් උන විනාසය .

    බන් මට දැන් ඊයේ ඉදන් අයිත කන්න බැ බන්. හිත හදාගන්න හරිම අමාරුයි. දැනුත් පන්සලේ ඉදල අවේ එච්චර ෆිට් එකකින් නෙමේ.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    ඔබ වහන්සේගේ අවසන් කැමැත්ත මත අප ශ්‍රී ලංකාවේම උපතක් ලබා සාසනයත් ජාතියත් ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා!!!!!
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ”ලොකු ලොක්කන්ගේ ඉඳලා අපේ රටේ බහුතරය පන්සිල් කියෝනවා මිස පන්සිල් රකින්නේ නෑ. පිටට පෙනෙන බෞද්ධ ජීවිතය ඇතුළත නෑ. මේ රට දියුණු කරන්න වෙන මන්තර යන්තර ඕනෑ නෑ. ලොකු ලොක්කන්ගේ ඉඳලා පන්සිල් රකින සමාජයක් ඇති කළ විට, බුදු දහමේ පිහිටෙන් මේ රට ඉබේම දියුණු වෙනවා. මත්පැන් පෙරණ, මීතයිල් මෙට්රික් ටොන් දහස් ගණනින් රට ඇතුළට ගනිද්දි රට පුරා හැම නගරයකම දිනපතා ගවයන් සිය ගණන් මරාගෙන මස් කද්දි. කුකුළන් දහස් ගණනින් මරා කද්දි කටුගේ තිබූ ජාතියේ සම්පත් ටිකත් හොරා ගනිද්දි, ස්ත‍්‍රී දුෂණ, මිනී මැරුම් රට පුරා වැපිරෙද්දි, මොන නම් පන්සිල්ද? මේවා දෙවියන්ට පෙනෙනවා. මුළු රටම අගාධයට යන්නේ ඒකයි. වසර සිය ගණනක් පැවති කටුගේ තරප්පු පෙළ ඊයේ පෙරේදා කඩා වැටුණා. මේවා ගැන සීරුවෙන් හිතලා මුළු මහත් සමාජයම පන්සිල් රකින රටක් බවට පරිවර්තනය කරන්න ඕන.” උන්වහන්සේ මහත් වේදනාවෙන් කියන්නට වූහ"

    api asarana wela wage hithata danenawa !!! :(:(:(:(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !

    ඇත්තටම කිව්වොත් මටනම් හොදම යාලුවෙක් නැතිඋනා වගේ. ලොකු හාමුදුරුවොයි මයි අතරේ තිබ්බේ එක කිරි එක බෙදාගෙන බිම වගේ ලගම යාළුකමක් . මොකද අපි 2 නටම තියෙන්නේ එකම ලෙඩේ. ඒ වකුගඩු අමාරුව . 2 නම Dialisis කරන්නේ Nawaloken . අපි 2 නා වැටෙන්නේ එකම වෙලාව ලගම ඇද වලට. ලොකු හාමුදුරුවෝ 2 ලේ සුද්ද කරන පය 4 ඩි අපි ඔක්කොටොම කියන බන අහුව්වම පිස්සු හැදෙනවා බන්. ජිවිතේ මහා ලොකුවට විදවපු මහා ලොකුවට තේරුම් ගත්ත පඩි වරයෙක් කිව්වැකි. අද ඉන්න ඔය ලොකු මහාචාර්ය වරුන්ට කිසි දවස ලොකු හාමුදුරුවන්ගේ මොලේ තියන දැනුම ගන්න බැ. මගේ වාසනාවට මම ඒ දනුමෙබ් දශමයක් හරි ගත්තා. අන්තිම කාලේ එතුමාට තේරුණා අවසානය ලගා වෙන බව. එක අපේ අම්මට කියල තිබ්බා

    "මෑණියෝ ලොක්කට කියන්න එපා. මම නම් හිතෙන්නේ මගේ අවසාන කාලය යන්නේ"

    කියල අලහපත්තුවේ වේද මහත්තයට එන්න කියල තිබ්බ .
    අපේ වේද මහත්තය ගිහින් දවස් 11 ක් එක දිගට බෙහෙත් කළා. එතුමා 60% කින විතර ගොඩ එන ගානට හිටියේ. ඕන්න ගොඩ වෙදෙක් ඇවිත් ප්‍රනජිව වකුගඩු අමාරුවට හොදා කියල බෝතලයක්ම දීල . එකෙන් පෙරගන්න බැරුව අයිත ලොකු හාමුදුරුවන්ගේ අග ඉදිමුන. අපේ වේද මහත්තය අද ගෙදර අවේ මාර හිතේ උප්සට් එකෙන්.

    එකෙන්ම තම උන්වහන්සේ අපවත් උනේ. අපවත් කෙරෙව්වා කිව්වොත් හරි.

    මේ කතාව දැම්මේ මගේ හිතේ තියන දුක ඉවසන්න බැරි නිසා බන්. මේ කාලකන්නි නිසා බලපන් උන විනාසය .

    බන් මට දැන් ඊයේ ඉදන් අයිත කන්න බැ බන්. හිත හදාගන්න හරිම අමාරුයි. දැනුත් පන්සලේ ඉදල අවේ එච්චර ෆිට් එකකින් නෙමේ.

    අපරාදේ මේ රටට මහා ප්‍රාඥයෙක් අහිමි වුනා... :(
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මේ වගේ මිනිස්සු නතිවෙලා යනකොට,
    කොහෙවත් යන සක්කිලි වගයක් සාශනේට ඇවිල්ල කාලා යනව බන්.
    මේ වගේ මිනිස්සු නැති වෙලා ගියාම ඒ අඩුව හැමෝටම දැනෙනව බන්! :(
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83