තුටින් උමතු වූ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොල බූරු පුතේ ... දුක ශෝකා ඉතින් ඉවසන් :P:P:P

    දැන් ඇයි දන් නෑ එතකොට උඩු කුරුඤ්ඤං වෙලා පෙරලිලා වැටුනේ ??? :confused::confused::confused:
    හැබැයි ඉතින් ඕකට කණ ගාවින් රත්තිරිඤ්ඤං එකක් පත්තු කරා නං තමයි හරි
    :D:D:D

    රිදිලා

    :lol::lol::lol:
    අවස්ථා සම්බන්ධේ බිංදුවයි..

    නෑ hallo හිමි එක්කෙනයි ... ඕකට හොද උදාහරණයක් නං තියෙනවා ... ප්‍රසිද්දියේ කියන්න බෑ :lol::lol::lol:
    කොරියන් කෙල්ලෝ ආශ්‍රය කරත්දී ඔහොම වෙයි කියල අපි කිව්වා ...
    කෝ ?? ඇහුවද ???
    දැන් ඉතින් පස්සෙන් එන එන එකාට සෙට් වෙන්න තමා තියෙන්නේ
    කොහේ ගියත් කමක් නෑ... අන්තිමට ලංකාවේ කෙල්ලෙක් ගාව නවතින්න :angry::angry::angry::angry:

    අපොයි එකෙක් හිමි උන උන්ට වෙලා තියෙන දේවල්
    දැක්කම මට මෝනායින් මොනා වෙයි ද දන්නේ නෑ..
    :eek::eek:
    වරකෝ ලංකාවට :angry::angry: ගම් කුකුලු බිත්තරේකින් ගහනවා
    තට්ටේ දෙකට මැද්දෙන් පැලෙන්න..
    ආව මෙතන කොරියාවට ඒවා මේවා කියා ගෙන..
    :මරං කන මූණ:


    ඒකනේ කියන්නේ ?? මෙහෙ ගෑණු එක්ක කනක් ඇහිලා ඉන්න පුළුවන් ...
    කොරියන් කෙල්ලෝ වගේ නෙමෙයි :lol::lol::lol:
    නෑ නෑ නැන්දේ නැන්දට වැරදුණා..
    :P:P:P
    මලත් බංගලිදේසේ එකියකට නම් කර ගහන්නේ නෑ..
    ලංකාව හොඳයි..ඔහේ ගෑණු හොඳා ඔහේ උන්ට අපිට නම් එපෝ..
    :shocked::shocked::shocked:
    ඔය ඔළිඳ ඇට අහුල අහුල ඉන්න උන්ට වඩා කොරියන් කෙලී ලා හොඳා..
    :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රිදිලා

    :lol::lol::lol:
    අවස්ථා සම්බන්ධේ බිංදුවයි..




    අපොයි එකෙක් හිමි උන උන්ට වෙලා තියෙන දේවල්
    දැක්කම මට මෝනායින් මොනා වෙයි ද දන්නේ නෑ..
    :eek::eek:
    වරකෝ ලංකාවට :angry::angry: ගම් කුකුලු බිත්තරේකින් ගහනවා
    තට්ටේ දෙකට මැද්දෙන් පැලෙන්න..
    ආව මෙතන කොරියාවට ඒවා මේවා කියා ගෙන..
    :මරං කන මූණ:




    නෑ නෑ නැන්දේ නැන්දට වැරදුණා..
    :P:P:P
    මලත් බංගලිදේසේ එකියකට නම් කර ගහන්නේ නෑ..
    ලංකාව හොඳයි..ඔහේ ගෑණු හොඳා ඔහේ උන්ට අපිට නම් එපෝ..
    :shocked::shocked::shocked:
    ඔය ඔළිඳ ඇට අහුල අහුල ඉන්න උන්ට වඩා කොරියන් කෙලී ලා හොඳා..
    :rolleyes::rolleyes::rolleyes:
    රිදිලා

    :lol::lol::lol:
    අවස්ථා සම්බන්ධේ බිංදුවයි..
    නෑ මම කිව්වෙත් බංගලි අනාතයෝ ගැන නෙමෙයි ... ලංකාවේ සුන්දර කෙල්ලෝ ගැන
    කොරියාවේ බැරි නං ඕන තුත්තු කුඩියක ගිහින් ඇවිත් ලංකාවේ කෙල්ලෙක්ව බැඳ ගන්න :P:P:P:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අහිමි කෙනා ගැනම හිත හිත පසුතැවෙනවා නං ඒ මායාවෙන් හිමි කෙනාව නොපෙනී යනවා
    අන්න එතනයි පරාජය
    :yes::yes::yes:

    :P:yes:
    lassanai rep
    .................................
    තොල් පතින් ලොවක් මැවුනේ kohomada
    කෙහෙරැලි මත දගලන ඇගිලි තුඩු සෙනෙහස් ගගුලේ අරුත කියාදුන්නේ kohomada mona wageda

    mata terenne nethy nisa ahanne,ara iskole 6 7 sinhala subject eke wage notherena points dekak:confused:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නෑ 5k ලංකාවෙන්..
    ඒකනේ මම මේ රට ඇරලා යන්න හදන්නේ..
    :eek::eek::eek:
    අග බිසව විතරක් කොරියාවේ..
    එයාව හොයන් යනවා..
    මෙහේ ගෑණුත් එක්ක ඉන්න පුලුවන්ද කනක් ඇහිලා..
    :angry::angry::angry::angry:


    ai mokada? mehe glsla kochchra ahinsakada?:rolleyes: korea wala kello wageda..:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :P:yes:
    lassanai rep
    .................................
    තොල් පතින් ලොවක් මැවුනේ kohomada
    කෙහෙරැලි මත දගලන ඇගිලි තුඩු සෙනෙහස් ගගුලේ අරුත කියාදුන්නේ kohomada mona wageda

    mata terenne nethy nisa ahanne,ara iskole 6 7 sinhala subject eke wage notherena points dekak:confused:
    තොල් පතින් මැවෙන ලෝකේ විස්තර කරන්න බෑ ඉතින් ;);) ඒක අත්දැකලම බලන්න ඕන
    ආදරෙන් කෙහෙරැලි අතර ඇඟිලි තුඩු යත්දී ගොඩක් ආදරේ හිතෙනවා ...
    ඔන්න ඔහොමයි සරලවම කිව්වොත්
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :P:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තොල් පතින් මැවෙන ලෝකේ විස්තර කරන්න බෑ ඉතින් ;);) ඒක අත්දැකලම බලන්න ඕන
    ආදරෙන් කෙහෙරැලි අතර ඇඟිලි තුඩු යත්දී ගොඩක් ආදරේ හිතෙනවා ...
    ඔන්න ඔහොමයි සරලවම කිව්වොත්
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :P:P
    awankawa kiwwot therune nethy nisa ahuwe
    saralawa pehedili kalama teruna
    thnx for inform adai denagatte ochchara loku mewwa ekak girlslata wenawa kiyala ewagen,tawa e wage ewwa dala liyanna :love:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    awankawa kiwwot therune nethy nisa ahuwe
    saralawa pehedili kalama teruna
    thnx for inform adai denagatte ochchara loku mewwa ekak girlslata wenawa kiyala ewagen,tawa e wage ewwa dala liyanna :love:
    :P:P:P:P haako ....
    hithata danuna welawaka liyannan .. btw thanx malli :yes::yes::yes:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    හැඩයිලූ නංගි/අක්කි/ඇන්ටි/ආච්චි යෝ
    avatar312790_49.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Lassanayi nanga
    thank u akkiyooooo
    එළ බුවා;15211952 said:
    හැඩයිලූ නංගි/අක්කි/ඇන්ටි/ආච්චි යෝ
    avatar312790_49.gif

    duwa kiyanna ..... :angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:

    අපෝ මෙයාගේ ලස්සන අපි දන්නවනේ

    හරි හරි ඉතින් ඔයාල වගේ ලස්සන නෑ අපි.... ඒක ඉතින් ප්‍රසිද්දියේ කියන්න ඕන නෑ නේ :( :( :(