1. jeewantha05

    The Last Ship Season 3

    මමත් සිරාවටම කැමති කථාවක්. මේක මම ආසම දේ තමයි කථාවේ චරිත ඇත්තම චරිත වගේ දැනෙන විදියට කරන රඟපෑම.
  2. jeewantha05

    Dialog Fixed 4G supported dongle Huawei E3276 HELP!

    ලංකාවේ 4G Router වලට දෙන සිම් එක device එකට marry කරලා දෙන්නේ. ඒක නිසා ඒ දෙක වෙන වෙනම පාවිච්චි කරන්න බෑ.
  3. jeewantha05

    Six pack Workout @ GYm

    නියමයි.
  4. jeewantha05

    Six Pack Work Out @ Home

    නියමයි.
  5. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹ System update කලාට පස්සෙද ලෙඩ් අාවේ කියලා අහපු හින්දයි එහෙම කිව්වේ.
  6. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    මම DialComm කථා කළා. උන් ගාව ඔය Charging Board එක නෑ කිව්වා. එ්කේ අවුලක් නම් බඩු එන්න මාස 02 ක් යනවා කිව්වා. එ්ක හින්දා මම කොකටත් කියලා aliexpress එකෙන් Board එකක් order කලා. එ්ක අාපුවාම එ්කත් අරෙගන ගිහිල්ලා බලනවා.
  7. jeewantha05

    SLT 4G WIFi Routers - 1900/= Only

    මේක නම් වැරදියි. USB Port එක තියෙන්නේ External data storage එකක් connect කරන්න. The MF253 offers USB ports to help users share data conveniently. When connected to external data storage, the MF253 can be deployed as a network storage center to allow users to access information. -ZTE...
  8. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    නෑ බං මේක phone එකේ manufacturing fault එකක් නෙවේ වගේ. Charging port එකට වතුර හරි මොනවා හරි ගිහිල්ලා තියෙනවා. car Battery වල terminal වල බැදෙනවා වගේ ලුණු බැදිලා තිබුණා.
  9. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    නෑ බං නිකම්ම තමයි ලෙඩේ ආවේ.
  10. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Reset කරල නම් බැලුවා.ඒත් හරි ගියේ නෑ. ROM ගහන වැඩේනම් තේරෙන්නේ නෑ.
  11. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Phone repairing දන්න කෙනෙක් උදව් කරන්ඩෝ.
  12. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    මේ ලෙඩේ තාම හරිගියේ නෑ. යන්තම් slow එකේ චාර්ජ් වෙනවා. ඒත් බැට්රිය ඉක්මනට බහිනවා. මේ චාර්ජ් වෙන කොට Ampere App එකෙන් ගත්ත charging current විස්තරය. මේකේ සමහර වෙලාවට මිලි ඇම්පියර් 4800 ගනක් යනවා. ඒක කොහොමත්ම වෙන්න බෑ. ඇම්පියර් 4 ක් කොහොමත් චාර්ජරයෙන් ගන්න බෑ. Phone එක ON එකේ තියෙන කොට...
  13. jeewantha05

    SLT 4G WIFi Routers - 1900/= Only

    රවුටරය හොඳට වැඩ. Thanks,
  14. jeewantha05

    SLT 4G WIFi Routers - 1900/= Only

    අද 4G එක Active උනා.

    No contents