මගේ Redmi Note 3 එක ලෙඩ දෙන්න ගත්තනේ. Phone එක ON එකේ තියෙද්දි charge එකට ගැහැවට charge වෙන්නේ නැහැ. කම්පියුටරයට ගැහැවත් charge වෙන්නෙත් නෑ mass storage එකක් විදියට detect වෙන්නෙත් නැහැ. කේබල් මාරු කලාටත් හරියන් නෑ.
phone එක off කරලා charge එකට ගැහැවම charge වෙනවා. ඒත් පට්ට slow. එහෙන්මම ON කලාම...