යථාර්තය හරි කටුකයි. හැම පාලකයෝම කරන්නේ ඔය මිනිස්සුන්ව රවට්ටන එක. ඇත්ත පහදලා දිලා වෙනත් වගාවකට යොමු කරන්න කවුරුත් උත්සහ කරන්නේ නැහැ. මේ ආණ්ඩුව කොලේ වහලා වී වගාව අඩු කරන්න හදන්නේ. පොහොර වෙනුවට මුදල් දුන්නම, ඒ සල්ලිවලට පොහොරම ගන්නේ නැහැනේ. එතකොට ක්‍රමයෙන් අස්වැන්න අඩු වෙනවා.