මමත් මේ දවස් වල ගෙයක් හදනවා. තනි තට්ටුවට. ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම ඇඳගෙන වැඩ පටන් ගන්න. මමත් ආකිටෙක්චර් කෙනෙක්ට වැඩේ භාර දුන්නේ හොඳට කරගන්න කියලා. අවුරුදු එක හමාරක් ගිහිල්ලත් උෟ වැඩේ ඉවර කරලා දුන්නෑ. බැරිම තැන මම වැඩේ පටන් ගත්තා. අත්තිවාරම දාලා බිත්ති බැන්දා. වැඩේ කරගෙන යද්දි ආකියා ඇවිල්ලා වෙනස්...